ගෝටගේ සුපිරි app එක .

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ මචෝ. මේවා ගෝටා හිතලා කරන්නෑ.ගෝටට සල්ලි තියනවා එච්ච්රයි . මේ අය ලොකු ගානක් දීලා ඇඩ්වර්ටෛසින් කම්පනි එකක් හෝ කීපයක් හයර් එකට ගන්නවා . සල්ලි හොදට තියේනං හොදම කම්පැනි එකක් ගත්තෑකි . ඊට පස්සෙ කැම්පේන් එක සම්පූර්නයෙන්ම ඒ අය තමයි මෙහෙයවන්නෙ . අපි හිතනවා සා වෑව් ගෝටගෙ මොලේ මාර වැඩ්ඩෙක්නෙ කියලා . ගෝටා විතරක් නෙමෙයි අනිත් අයත් එහෙමයි . සල්ලි හොදට විසිකලෑකිනං ඔයිට වැඩිය වැඩකිඩ දාතහැකි

    දිලිත් ජයවීර
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.

    68747470733a2f2f616773656c6c696e672e636f6d2f656e7661746f2f566964656f41522f70756e74695f322e6a7067
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.

    :oo::oo::shocked:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන
    Technology
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්

    https://www.facebook.com/gossiplankanewswebsite/videos/533426200773897/

    ow bro,, maru ekanam.,, Toyyontanam tynwane saji puthage AI....:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියට කොහෙන්ද ඇප් , බක... බක... බක... බක... තමයි. :lol::lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    අන්තිමට සජිත්ට ඡන්දෙ දාන්න ඉතිරි වෙන්නෙ මඩ වලවල් වල කෑ ගහන ගෙම්බො විතරමයි.:lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63
    අන්තිමට සජිත්ට ඡන්දෙ දාන්න ඉතිරි වෙන්නෙ මඩ වලවල් වල කෑ ගහන ගෙම්බො විතරමයි.:lol:

    සති දෙකකින් විතර ඊයෙ රෑ වැස්සෙ හීතලේ සංසර්ග පාරක් දැම්මා... දාල ගනිද්දි ඇහුනෙත් ඔය සද්දෙමයි... අහවල් එකේ මනාපෙත් සාජිත්ටද කොහෙද...
     
    • Haha
    Reactions: RLT4U

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth

    සති දෙකකින් විතර ඊයෙ රෑ වැස්සෙ හීතලේ සංසර්ග පාරක් දැම්මා... දාල ගනිද්දි ඇහුනෙත් ඔය සද්දෙමයි... අහවල් එකේ මනාපෙත් සාජිත්ටද කොහෙද...

    :lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    QR කෝඩ් ,AR දැකල නැති උන්ට හෙන ලොකුයි.QR කෝඩ් එකක් විනාඩියෙන් හදාගන්න පුලුවන්.සල්ලි තියේ නම් AR මොඩියුල් එකක් ගන්න පුලුවන් නැත්නම් හදවන්න පුලුවන්.රටේ ලොකුම ප්‍රශ්න විසදන්නෙ කොහොමද කියල කිසිම අපේක්ශකයෙක් කියනෙ නෑ.ඊලග අවුරුද්දෙ නය වාරිකේ කීයද,රාජ්‍ය සේවකයොන්ගෙ පඩි ගෙවාගන්නෙ කොහොමද තෙල් මිල තීරනය කරන්නෙ කොහොමද කොටින්ම රටට ෆන්ඩ්ස් හොයාගන්නෙ කොහොමද කියල මොකෙක්වත් කියන්නෙ නෑ.කෙලින්ම නයට කාල ඉන්න තමයි හැම එකාම එන්නෙ.රටකට හරියයිද එතකොට.

    ඔන්න මගෙනුත් උබලට කෝඩ් එකක් ස්කෑන් කරල බලපං

    kHVstLK.png
     
    Last edited:

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    චුටි ළමයි සහ ඔය IT course එකක් කරගත්ත එවුන් හරි ආසයි IT දෙයක් , app එකක් , database එකක් ගැන කතා කරාම..
    රාජ්‍ය පාලනයක් කියන්නේ IT නොවන බව ඔවුන් වටහාගත යුතුයි...

    රාජ්‍ය පාලනය කරන්නේ අධමයින් පිරිසක් විසින් නම් IT වලින් කුමන පලක්ද... :sorry::sorry::sorry:

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    QR කෝඩ් ,AR දැකල නැති උන්ට හෙන ලොකුයි.QR කෝඩ් එකක් විනාඩියෙන් හදාගන්න පුලුවන්.සල්ලි තියේ නම් මොඩියුල් එකක් ගන්න පුලුවන් නැත්නම් හදවන්න පුලුවන්.රටේ ලොකුම ප්‍රශ්න විසදන්නෙ කොහොමද කියල කිසිම අපේක්ශකයෙක් කියනෙ නෑ.ඊලග අවුරුද්දෙ නය වාරිකේ කීයද,රාජ්‍ය සේවකයොන්ගෙ පඩි ගෙවාගන්නෙ කොහොමද තෙල් මිල තීරනය කරන්නෙ කොහොමද කොටින්ම රටට ෆන්ඩ්ස් හොයාගන්නෙ කොහොමද කියල මොකෙක්වත් කියන්නෙ නෑ.කෙලින්ම නයට කාල ඉන්න තමයි හැම එකාම එන්නෙ.රටකට හරියයිද එතකොට.

    ඔන්න මගෙනුත් උබලට කෝඩ් එකක් ස්කෑන් කරල බලපං

    kHVstLK.png

    Well said brother . Most IT guys think IT is everything :):)