ගෝටද හරි ගොවියෝද හරි .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ගොවියෝ කියනවා දළු කිලෝ පන්සීය කඩපු ඒ මිනිස්සු දැන් කිලෝ දෙසීයලු කඩන්නේ .
    ගෝට කියනවා බොරු කියන්න එපාලු .
    මෙහෙම හරි තමන්ට වෙලා තියෙන දේ කියන්න මිනිස්සු ඉදිරිපත් වෙන එක වටිනවා .



     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,439
    113
    මිනිස්සු ඉදිරිපත් වෙන එක සතුටුයි මෙහෙම හරි
    ඒත් ලංකාවෙ ඩිෆෝල්ට් මෙන්ටලිටි එක , ආ කමක් නෑ සීන් එක නෙ බං
    ඔච්චර හොරා කාල තියෙද්දිත් වැඳගෙන යන්නෙ ඒක නෙ, ගානක් නෑ
    තමුංගෙ බඩට වදිද්දි තමා පොඩ්ඩක් දැනෙන්නෙ


    https://www.dailymirror.lk/expose/Questionable-Donation-from-CICT/333-152833
     
    • Like
    Reactions: BadBlueGenius