ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,761
    113
    කැරකිලා ඇවිත් ආයෙත් කලින් කියපු එකම ආයේ කියනව.

    ඔච්චර කියන්න දෙයක් නෑ ගෝටා නඩුවෙන් නිදහස් උනත් වැරදියි හිරේ ගියත් වැරදියි කල් ගත්තත් වැරදියි නඩුවට ඉදිරිපත් උනත් වැරදියි මොකක් කරත් උඹලට වැරදියි ඕකට බොරුවට හේතු දක්වන්න කාලේ කන්න ඕනේ නෑ.

    :D:yes::yes::yes:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    උබ කිව්වත් වගෙ ආසාවකට හරි "ඉදිරිපත් උනත් වැරදියි" කියන්න ගෝටාබය ඉදිරිපත් වෙන්නෙ නෑනේ බන්. පොර නඩු අහන්න එපාම කියලනෙ ඉල්ලන්නෙ. දැන් කීපාරක්ද.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කිව්වත් වගෙ ආසාවකට හරි "ඉදිරිපත් උනත් වැරදියි" කියන්න ගෝටාබය ඉදිරිපත් වෙන්නෙ නෑනේ බන්. පොර නඩු අහන්න එපාම කියලනෙ ඉල්ලන්නෙ. දැන් කීපාරක්ද.

    ඉතින් මෝඩස් අඩුව තියෙද්දි ඇයි අත පුච්ච ගන්නෙ, මෙන්න අද ආව තීන්දුවක්..
    -----------------------------------------
    ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීති විරෝධී බැවින් එම නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීති විරෝධී යැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

    අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා.

    ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ ගොනු කර තිබෙන ප්‍රතිශෝධන ප්‍රථම තුළින් සඳහන් කර තිබුණේ ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

    අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියටත් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි.
    -------------------------
    දැන් රිදිල දගලයි, පොන්නය වලවල් කැපුවම ඒවට ගිහින් පනින්ඩ කියලනෙ උබ කියන්නෙ.. පව් බන් රුචිර උබ නම් රියල් වහලෙක්..:lol::lol::lol::lol:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ කිව්වත් වගෙ ආසාවකට හරි "ඉදිරිපත් උනත් වැරදියි" කියන්න ගෝටාබය ඉදිරිපත් වෙන්නෙ නෑනේ බන්. පොර නඩු අහන්න එපාම කියලනෙ ඉල්ලන්නෙ. දැන් කීපාරක්ද.
    නඩුව අහක දාන්න කියල ඉල්ලන්නෙත් නීතිය ඉස්සරහ ඉදිරිපත්වෙලා තමයි. එක මාසෙන් වැඩේ ඉවරකරගන්න පුළුවන්කම තියෙද්දී අවුරුදු ගණන් උසාවි බඩගාන්නේ මොකටද පිස්සුවටයැ.

    අනික නඩු දාන උන් හරියට පිලිවෙලට නොදාන හින්ද තමා ඔහොම නඩු අහක යන්නේ උඹල පත්කරගත්ත ආණ්ඩුවේ කෙරුවාව තමයි ඔය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නඩුව අහක දාන්න කියල ඉල්ලන්නෙත් නීතිය ඉස්සරහ ඉදිරිපත්වෙලා තමයි. එක මාසෙන් වැඩේ ඉවරකරගන්න පුළුවන්කම තියෙද්දී අවුරුදු ගණන් උසාවි බඩගාන්නේ මොකටද පිස්සුවටයැ.

    අනික නඩු දාන උන් හරියට පිලිවෙලට නොදාන හින්ද තමා ඔහොම නඩු අහක යන්නේ උඹල පත්කරගත්ත ආණ්ඩුවේ කෙරුවාව තමයි ඔය.
    බය නැතුව පපුවට වෙඩි වද්දගන්න එකෙයි බයට දුවලා පිටට වද්දගන්න එකෙයි වෙනසක් තියෙනවා. සිංහයො නම් දුවන්නෙ නෑ. පිට අල්ලන්නෙත් නෑ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,795
    113
    Nugegoda, Sri Lanka
    Mama Hithanne oya pora talks dena ekekwath Usawiyakata wassakatawath adiyak thiyapau ekek nemei. mokaatada illagena marmite gaganne, Naduwa illa as karaganna puluwan kama thiyeddi. e athin miniha kare minihata wasi wade. methana nikan kes palena tharka dammata wadak nane. me para Gota udinma dinawa.. oya labbawala damma kiyala minissunge olu wenas wenna naa bung.. moda hukannala.. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බය නැතුව පපුවට වෙඩි වද්දගන්න එකෙයි බයට දුවලා පිටට වද්දගන්න එකෙයි වෙනසක් තියෙනවා. සිංහයො නම් දුවන්නෙ නෑ. පිට අල්ලන්නෙත් නෑ.
    උඹටත් මොකෙක්හරි වෙඩි තියන්න ආවොත් දෙයි පපුව මේන් කියල :rofl: දුවයි පණ කඩාගෙන.

    හින්දි ෆිල්ම් බලල වැඩිවෙලාද කොහෙද මට පේන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹටත් මොකෙක්හරි වෙඩි තියන්න ආවොත් දෙයි පපුව මේන් කියල :rofl: දුවයි පණ කඩාගෙන.

    හින්දි ෆිල්ම් බලල වැඩිවෙලාද කොහෙද මට පේන්නේ.
    අටවත් පාස් නැති නිසා ගෙදරට වෙලා හින්දි ෆිලුම් බලලා වැඩි නිසා හමුදාවට ගිය කොල්ලො හිටපු හින්දා හොඳා. නේද බන්. නැත්නම් මොකෙක් හරි වෙඩි තියන්න ආවොත් රෙදි ටිකත් උනා දමලා දුවන්න තමයි වෙන්නෙ.
     
    අපේ කොල්ලෝ හමුදාවට ගියේ පපුව දීල නිරපරාදේ මැරෙන්න නෙවේ නෙවෙයි මොලෙන් යුද්ද කරන්න. යුද්ද කරලා දිනන්න.

    උඹ වගේ එකෙක් හිටියනං කියාවි තමා කොල්ලනේ පපුව දීල මැරෙන එක තමයි උතුම්, බොඩි ආමර් අඳින්නේ බයගුල්ලෝ, හෙල්මට් දාන්නේ බයගුල්ලෝ, අවාසි වෙලාවක පහුබහින්නේ බයගුල්ලෝ, රෑට හොරෙන් ගිහින් ගහන්නේ බයගුල්ලෝ, වෙඩි උණ්ඩයක් එද්දී බිම දිගාවෙන්නේ කොන්ද පන නැති උන් උඹලට විලිලැජ්ජා නැද්ද යමල්ලා පපුව දීල සිංහයෝ වගේ මැරෙමු කියල. එහෙම උනා නං රෙදිත් නැතුව දුවන්න තමා වෙන්නේ ඔක්කොටම.

    අනේ වාසනාවන් උඹල වගේ අතිසංවේදී ෆැන්ටසි ලෝකවල ඉන්න උන් නැතුව ප්‍රායෝගිකව හිතන මොලෙන් යුද්ද කරපු කොල්ලෝ ටිකක් හිටපු හින්ද අපිට යුද්දේ දිනාගන්න පුළුවන් උනා :love:
     
    • Like
    Reactions: kinkon

    2lnbKpF.gif
     
    කොටින්ට අහුවෙච්ච වෙලාවල් වලදි පන බේරගන්න වමාරන ඒවා එහෙම මොලෙන් ගහන ගේම් වෙන්ටෑ මයෙ හිතෙ. අවසනාවකට අපේ හමුදාවෙ අට වත් පාස් නැති කොල්ලොන්ට ප්‍රායෝගිකව හිතලා මොලෙන් යුද්ද කරන්න එච්චර දැනුමක් තිබ්බෙ නෑ. හපන්න සයිනයිඩ් කරලුත් නෑ. තියෙන නූගත්කමට වමාරන්නෙ නැතුව ඉල්ලන් මාමයිට් ගාගෙන නිරපරාදෙ මැරෙන්න ඇති. ප්‍රායෝගිකව මොලේ පාවිච්චි කරා නම් ගෝඩේ ගොඩ. තාම ජීවතුන් අතරනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටින්ට අහුවෙච්ච වෙලාවල් වලදි පන බේරගන්න වමාරන ඒවා එහෙම මොලෙන් ගහන ගේම් වෙන්ටෑ මයෙ හිතෙ. අවසනාවකට අපේ හමුදාවෙ අට වත් පාස් නැති කොල්ලොන්ට ප්‍රායෝගිකව හිතලා මොලෙන් යුද්ද කරන්න එච්චර දැනුමක් තිබ්බෙ නෑ. හපන්න සයිනයිඩ් කරලුත් නෑ. තියෙන නූගත්කමට වමාරන්නෙ නැතුව ඉල්ලන් මාමයිට් ගාගෙන නිරපරාදෙ මැරෙන්න ඇති. ප්‍රායෝගිකව මොලේ පාවිච්චි කරා නම් ගෝඩේ ගොඩ. තාම ජීවතුන් අතරනෙ.
    මොලේ කල්පනා කරලා යුද්ද කරන උන් අහුවුනාම හතුරට විස්තර වමාරනවද මොනවද මේ කියන විකාර. අනික උඹ හිතුවද හතුරට විස්තර වැමෑරුවම "ආ හොඳ පුතා දැන් විස්තර දුන්න නෙ එහෙනං මෙන්න වෙපන් එක මෙන්න යන ගමන් කන්න බත් මුලක් ආ මෙන්න මගෙන් හාද්දක් ආ දැන් එහෙනං ඔය පුතා ගෙදර යන්න" කියල ඔලුව අතගාල ගෙදර එවනව කියල.

    හින්දි ෆිල්ම් වල නං ඔහොම වෙනවා තමා හිරකාරය කියන ඒවට හිත උණු වෙලා අන්තිමට උට යන්න දෙනව දුෂ්ඨයට එකපාරම වයර් මාරුවෙල. මේ මනුස්සය හින්දි ෆිල්ම් බලල වැඩිවෙලාද කොහෙද මට පේන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මොලේ කල්පනා කරලා යුද්ද කරන උන් අහුවුනාම හතුරට විස්තර වමාරනවද මොනවද මේ කියන විකාර. අනික උඹ හිතුවද හතුරට විස්තර වැමෑරුවම "ආ හොඳ පුතා දැන් විස්තර දුන්න නෙ එහෙනං මෙන්න වෙපන් එක මෙන්න යන ගමන් කන්න බත් මුලක් ආ මෙන්න මගෙන් හාද්දක් ආ දැන් එහෙනං ඔය පුතා ගෙදර යන්න" කියල ඔලුව අතගාල ගෙදර එවනව කියල.

    හින්දි ෆිල්ම් වල නං ඔහොම වෙනවා තමා හිරකාරය කියන ඒවට හිත උණු වෙලා අන්තිමට උට යන්න දෙනව දුෂ්ඨයට එකපාරම වයර් මාරුවෙල. මේ මනුස්සය හින්දි ෆිල්ම් බලල වැඩිවෙලාද කොහෙද මට පේන්නේ.
    වමාරන්න දෙයක් තියෙන එකාව මරන්නෙ නැතුව තියාගෙන ඉන්නවනෙ. කොච්චර වද දුන්නත් වමාරන්නෙ නැහැයි කියලා හිතෙන ටෆ් අයව එවේලේම මරනවා. නෝංජල් ඩයල් ඉන්නව නම් ඉතුරු කරගෙන උන්ට ඕන දේවල් දැනගන්නව. හොඳ වෙලාවට හමුදාවෙ ට්‍රේනින්ග් වෙච්ච අය නොංජල් ඩයල් නෙවේ. වෙඩි කෑවත් වමාරන්නෙ නෑ. යාළුවට වෙඩි වැදුනම තමන්ගේ ජීවිතය ගැන හිතලා දාලා දුවන්නෙ නෑ. ඔව් ඉතින් අට වත් පාස් නැති එකේ විපාක තමා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    @LazyLizard උඹට බයිට් 1ක් නම් සෙට් කරගෙන. මොකද කියන්නේ බෝතලයක් අරන් සෙට් වෙමුද??? පව් බන් උ...පාඩුවේ ඉන්න ඇරපන්....සදා ලෝකපුජිත ඩෑල් 1ක් නේ මු .....:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    @LazyLizard උඹට බයිට් 1ක් නම් සෙට් කරගෙන. මොකද කියන්නේ බෝතලයක් අරන් සෙට් වෙමුද??? පව් බන් උ...පාඩුවේ ඉන්න ඇරපන්....සදා ලෝකපුජිත ඩෑල් 1ක් නේ මු .....:lol::lol::lol:
    Digatama adagena yanna awilla support ekak diyan. Wade padu nahane. Ubath waren:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වමාරන්න දෙයක් තියෙන එකාව මරන්නෙ නැතුව තියාගෙන ඉන්නවනෙ. කොච්චර වද දුන්නත් වමාරන්නෙ නැහැයි කියලා හිතෙන ටෆ් අයව එවේලේම මරනවා. නෝංජල් ඩයල් ඉන්නව නම් ඉතුරු කරගෙන උන්ට ඕන දේවල් දැනගන්නව. හොඳ වෙලාවට හමුදාවෙ ට්‍රේනින්ග් වෙච්ච අය නොංජල් ඩයල් නෙවේ. වෙඩි කෑවත් වමාරන්නෙ නෑ. යාළුවට වෙඩි වැදුනම තමන්ගේ ජීවිතය ගැන හිතලා දාලා දුවන්නෙ නෑ. ඔව් ඉතින් අට වත් පාස් නැති එකේ විපාක තමා.
    උන්ට ඕනේ ඒවා දැනගෙන කේක් පෙට්ටියකුයි කිරි හට්ටියකුයි අතට දීල ගෙදර එවනව එහෙමද. :P

    වෙඩි කෑවත් වමාරන්නේ නෑ තමා නියම සොල්දාදුවෝ ඒ මිනිස්සු දන්නවා වෙඩි කන්න ඕනේ කොයි වෙලේද පහුබහින්න ඕනේ කොයිවෙලේද හැංගිලා ඉඳල ප්‍රහාර එල්ල කරන්න ඕනේ කොයි වෙලේද කියල වෙන කිසිම විදිහක් නැත්තන් තමා මරණේ තෝරගන්නේ. හින්දි ෆිල්ම් බලන උන් වාගේ නිරපරාදේ ජීවිතේ පුදන්නේ නෑ.

    මට නං හොඳටම ෂුවර් අපේ රුචිර ඔහොම අහුවෙලා බේරෙන්න අවස්ථාවක් හම්බුනත් පැනල යන්නේ නෑ. ලැජ්ජ නැද්ද යකෝ හොරෙන් පැනල යන්න එහාගෙදර එකා අපිට පද හදාවි ලජ්ජහේ බෑ අපි වෙඩි කමු කියල රුචිර නතර වෙනව :yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    බය නැතුව පපුවට වෙඩි වද්දගන්න එකෙයි බයට දුවලා පිටට වද්දගන්න එකෙයි වෙනසක් තියෙනවා. සිංහයො නම් දුවන්නෙ නෑ. පිට අල්ලන්නෙත් නෑ.

    උඹල තමයි අර සිරා මහින්ද රනිල් සජිත් එහෙම පාටියකට ගිහිල්ල සෙට් උනාම උන් ඇයි මරාගන්නෙ නැත්තෙ කියල කෙලගන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    @LazyLizard උඹට බයිට් 1ක් නම් සෙට් කරගෙන. මොකද කියන්නේ බෝතලයක් අරන් සෙට් වෙමුද??? පව් බන් උ...පාඩුවේ ඉන්න ඇරපන්....සදා ලෝකපුජිත ඩෑල් 1ක් නේ මු .....:lol::lol::lol:
    ඔව් ඔව් ඔය සංවේදී කතා කියකියා ගිහින් අන්තිමට සදා ලෝක පුජිත සර්ට හරි රනිල් සර්ට හරි තමා කතිරේ ගහන්නේ. :P ඒ උනාට ඇහුවොත් නිදහස් නිවහල් ස්වාධින කට්ටිය කියලයි කියන්නේ