උන්ට ඕනේ ඒවා දැනගෙන කේක් පෙට්ටියකුයි කිරි හට්ටියකුයි අතට දීල ගෙදර එවනව එහෙමද.![]()
වෙඩි කෑවත් වමාරන්නේ නෑ තමා නියම සොල්දාදුවෝ ඒ මිනිස්සු දන්නවා වෙඩි කන්න ඕනේ කොයි වෙලේද පහුබහින්න ඕනේ කොයිවෙලේද හැංගිලා ඉඳල ප්රහාර එල්ල කරන්න ඕනේ කොයි වෙලේද කියල වෙන කිසිම විදිහක් නැත්තන් තමා මරණේ තෝරගන්නේ. හින්දි ෆිල්ම් බලන උන් වාගේ නිරපරාදේ ජීවිතේ පුදන්නේ නෑ.
මට නං හොඳටම ෂුවර් අපේ රුචිර ඔහොම අහුවෙලා බේරෙන්න අවස්ථාවක් හම්බුනත් පැනල යන්නේ නෑ. ලැජ්ජ නැද්ද යකෝ හොරෙන් පැනල යන්න එහාගෙදර එකා අපිට පද හදාවි ලජ්ජහේ බෑ අපි වෙඩි කමු කියල රුචිර නතර වෙනව![]()
සිංහයො හැසිරෙන විදිහෙයි. නරි හැසිරෙන විදිහෙයි වෙනසක් තියෙනවා. සිංහයො නරි වගේ ප්රශ්න වලින් පැනලා දුවන්නෙ නෑ. වෙඩිල්ලක් නම් පපුවටම කනවා. කඩු පාරක් නම් බෙල්ලටම කනවා.



රනිල්ද නඩු අහන්නේ