ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපි කියන්නෙත් හොරාකෑවා නං හිරේ දාන්න කියල තමා උඹලගේ ආණ්ඩුව හුරතල් කරනවනේ අපිට වෙන අතක් බලාගන්නත් නෑ කනක් ඇහෙන්නත් නෑ.

    දේසපාලනේ කරන උන්ට චන්දෙ දෙන්නේ උන්ගේ ගතිගුණ අපේ ජීවිත වලට එකතුකරගන්නද හොඳට තියෙයි. මොකෝ දැන් උඹලත් 2015 දි මහින්ද ගාවට වෙලා මහරජානෝ කිය කියා එක පතේ කකා ඉඳල ආප්ප කාල පැනපු පීචං ඩයල් එකකට චන්දෙ දීල ඒ ගතිගුණ ජීවිතේට ලං කරගෙනද ඉන්නේ නෑ නෙ. ඒ වෙලාවට ඉන්න හොඳම එකාට අපි දෙනවා ඔය බොරුවට ස්වාධින නිදහස් එකා වාගේ හැමෝටම බැන බැන ඉඳල චන්දෙ හොරෙන් ගහල එන්නේ නෑ අපි. :yes:
    පීචං කියන වචනෙ දිනන්න පුළුවන් එකෙකුට පාවිච්චි කරන වචනයක් නෙවේ. අධිකරනයයි ආණ්ඩුවයි කියන්නෙ දෙකක්.

    ගෝටාබය මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාලා සොහොන් හැදුවට කමක් නෑ. උබ දෙමව්පියන්ට මහන්සියෙන් හොයපු සල්ලි වලින් කන්න බොන්න දීලා සතුටු කරපන්කො. ඒක නරක දෙයක් නෙවේනෙ කොහොමත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    rtx6neiy.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පීචං කියන වචනෙ දිනන්න පුළුවන් එකෙකුට පාවිච්චි කරන වචනයක් නෙවේ. අධිකරනයයි ආණ්ඩුවයි කියන්නෙ දෙකක්.

    ගෝටාබය මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාලා සොහොන් හැදුවට කමක් නෑ. උබ දෙමව්පියන්ට මහන්සියෙන් හොයපු සල්ලි වලින් කන්න බොන්න දීලා සතුටු කරපන්කො. ඒක නරක දෙයක් නෙවේනෙ කොහොමත්.
    අධිකරනෙයි ආණ්ඩුවයි දෙකක් කියල මතක් වෙන්නේ හොරු අල්ලන්න බැරිවුනාම තමා හොරු හිරේ දානවය කියල පොරොන්දු වලට රැවටිලා කතිරේ ගහද්දි මතක් උනේ නෑ ආණ්ඩුවට හොරු හිරේ දාන්න බෑ අධිකරණෙ වෙනම එකක් කියල.

    රුචිර කතිරේ ගහන සර්වසම්පුර්ණ අපේක්ෂකයා කවුද කියල බලමුකො පීචං ගතිගුණ නැති, සිංහයෙක් වගේ වෙඩි කන,හොරාකාල නැති කෙනෙක් මාත් ආසාවෙන් ඉන්නේ බලාගන්න. අපිටත් කියන්න හොඳේ ගෝටා හිරේ ගියොත් චන්දෙ දෙන්න එකක් නෑ නෙ නැත්තන් අපිටත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අධිකරනෙයි ආණ්ඩුවයි දෙකක් කියල මතක් වෙන්නේ හොරු අල්ලන්න බැරිවුනාම තමා හොරු හිරේ දානවය කියල පොරොන්දු වලට රැවටිලා කතිරේ ගහද්දි මතක් උනේ නෑ ආණ්ඩුවට හොරු හිරේ දාන්න බෑ අධිකරණෙ වෙනම එකක් කියල.

    රුචිර කතිරේ ගහන සර්වසම්පුර්ණ අපේක්ෂකයා කවුද කියල බලමුකො පීචං ගතිගුණ නැති, සිංහයෙක් වගේ වෙඩි කන,හොරාකාල නැති කෙනෙක් මාත් ආසාවෙන් ඉන්නේ බලාගන්න. අපිටත් කියන්න හොඳේ ගෝටා හිරේ ගියොත් චන්දෙ දෙන්න එකක් නෑ නෙ නැත්තන් අපිටත්
    අම්මාගෙයි අප්පගෙයි සොහොනෙනුත් වංචා කරන පීචන් ඩයල් වලට වඩා මොකක් හරි ප්‍රොජෙක්ට් එහෙකින් ටෙන් ප්‍රසන්ට් ඉල්ලන බැසිල්ලා සාපේක්ශව නම්බුකාරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මාගෙයි අප්පගෙයි සොහොනෙනුත් වංචා කරන පීචන් ඩයල් වලට වඩා මොකක් හරි ප්‍රොජෙක්ට් එහෙකින් ටෙන් ප්‍රසන්ට් ඉල්ලන බැසිල්ලා සාපේක්ශව නම්බුකාරයි.
    හොඳා හොඳා අපිටත් චන්දෙ ලංවුනාම කියන්නකො කවුද කියල රුචිරගේ වටිනා මනාපේ හිමිකාරය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හොඳා හොඳා අපිටත් චන්දෙ ලංවුනාම කියන්නකො කවුද කියල රුචිරගේ වටිනා මනාපේ හිමිකාරය.
    අම්මාගෙයි අප්පගෙයි සොහොනෙනුත් වංචා කරලා තමන්ගෙ නිර්දෝශිබව ඔප්පු කරන්න බයේ වටේ යන පීචන් ඩයල් වලට නම් ලොවෙත් දෙන්නෙ නෑ. යකො ඒ අතින් මහින්ද ලොවෙත් බය නැති කෙනෙක්නෙ. බැසිල්ලා ගෝටාබයලා උදේ වෙද්දි මිසින්. මහින්ද නෙවේ තමන්ගෙ දරුවෙක්ව වත් රට යැව්වෙ. අන්න මිනිස්සු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් තමන්, තමන්ට නඩු දාගෙන, තමන් සුදන කියල ඔප්පු කරන්ඩ ඔනෙලු, ඕන්න ඔහොමයි හොරු අල්ලන්ඩ ආපු ගූ කුක්කො දැන් කතා කරන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Dec 18, 2013
    535
    98
    28

    අවරුදු 4ක් ගිහිල්ලත් ඔච්චර හොරා කාල කියන එකක්වත් තාම ඔප්පු උනේ නැහැනේ... ඒත් බැංකු කොල්ලෙට ඔප්පුකරගන්න ඕන තරම් සාක්ෂි තියෙනවා... තෝ පුක ලොවින හාමු කිව්වේ එයාට ඕනේ වෙලාවක මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නගන්න පුළුවන් කියල.... කෝ... දැන් ඌ මීක් නැහැ....

    තමන් පුක ලොවින හාමු සුද්ද කරන්න තමන්ගේ රෙද්ද උස්සන්නේ නැතුව ඉඳපන්.....

    ඊට වඩා හොඳයි තෝ ගිහිං හිරිකොතේ ලැට් වල ඉහගෙන කන එක.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මාගෙයි අප්පගෙයි සොහොනෙනුත් වංචා කරලා තමන්ගෙ නිර්දෝශිබව ඔප්පු කරන්න බයේ වටේ යන පීචන් ඩයල් වලට නම් ලොවෙත් දෙන්නෙ නෑ. යකො ඒ අතින් මහින්ද ලොවෙත් බය නැති කෙනෙක්නෙ. බැසිල්ලා ගෝටාබයලා උදේ වෙද්දි මිසින්. මහින්ද නෙවේ තමන්ගෙ දරුවෙක්ව වත් රට යැව්වෙ. අන්න මිනිස්සු.
    මම මේ කල්පනා කරේ ඔය නම්බුකාරකම 2015ත් තිබුන නං රුචිර අනිවා චන්දෙ දෙන්න ඕනේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට. පුදුමයි මහින්දට මහරජාණෙනි කිය කියා හිටපු එකෙක්ට දුන්න කිවම ෂුවර් එකට ට්‍රැක්ටරෙයි හංසයයි මාරුවෙන්න ඇති අපරාදේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24781228 said:
    අවරුදු 4ක් ගිහිල්ලත් ඔච්චර හොරා කාල කියන එකක්වත් තාම ඔප්පු උනේ නැහැනේ... ඒත් බැංකු කොල්ලෙට ඔප්පුකරගන්න ඕන තරම් සාක්ෂි තියෙනවා... තෝ පුක ලොවින හාමු කිව්වේ එයාට ඕනේ වෙලාවක මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නගන්න පුළුවන් කියල.... කෝ... දැන් ඌ මීක් නැහැ....

    තමන් පුක ලොවින හාමු සුද්ද කරන්න තමන්ගේ රෙද්ද උස්සන්නේ නැතුව ඉඳපන්.....

    ඊට වඩා හොඳයි තෝ ගිහිං හිරිකොතේ ලැට් වල ඉහගෙන කන එක.....

    :rofl::rofl::rofl: මහ බැoකුව ගැන මතක් කරනව එහෙම නෙමේ රුචිරට ඕක මතක් උනාම බඩ යනවලු..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දැන් තමන්, තමන්ට නඩු දාගෙන, තමන් සුදන කියල ඔප්පු කරන්ඩ ඔනෙලු, ඕන්න ඔහොමයි හොරු අල්ලන්ඩ ආපු ගූ කුක්කො දැන් කතා කරන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඌරු වරිගේ වන්නිය;24781228 said:
    අවරුදු 4ක් ගිහිල්ලත් ඔච්චර හොරා කාල කියන එකක්වත් තාම ඔප්පු උනේ නැහැනේ... ඒත් බැංකු කොල්ලෙට ඔප්පුකරගන්න ඕන තරම් සාක්ෂි තියෙනවා... තෝ පුක ලොවින හාමු කිව්වේ එයාට ඕනේ වෙලාවක මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නගන්න පුළුවන් කියල.... කෝ... දැන් ඌ මීක් නැහැ....

    තමන් පුක ලොවින හාමු සුද්ද කරන්න තමන්ගේ රෙද්ද උස්සන්නේ නැතුව ඉඳපන්.....

    ඊට වඩා හොඳයි තෝ ගිහිං හිරිකොතේ ලැට් වල ඉහගෙන කන එක.....

    මම මේ කල්පනා කරේ ඔය නම්බුකාරකම 2015ත් තිබුන නං රුචිර අනිවා චන්දෙ දෙන්න ඕනේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට. පුදුමයි මහින්දට මහරජාණෙනි කිය කියා හිටපු එකෙක්ට දුන්න කිවම ෂුවර් එකට ට්‍රැක්ටරෙයි හංසයයි මාරුවෙන්න ඇති අපරාදේ

    :rofl::rofl::rofl: මහ බැoකුව ගැන මතක් කරනව එහෙම නෙමේ රුචිරට ඕක මතක් උනාම බඩ යනවලු..
    කුජීතයිනෙ බන් අම්මගෙයි තාත්තගෙයි සොහොන හොරා කාලා හැදුව කිව්වම. පොඩ්ඩක් හිතහන්කො දරුවෙක්ව උස්මහත් කරලා හදලා ඒ මිනිස්සු මේවද බලාපොරොත්තු වෙන්න ඇත්තෙ. වෙන මිනිහෙකුට ඔහොම දෙයක් උනානම් තමන්ගෙ නිර්දෝශීකම ඔප්පු කරන්නෙ බලෙන්ම ඉදිරිපත් වෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුජීතයිනෙ බන් අම්මගෙයි තාත්තගෙයි සොහොන හොරා කාලා හැදුව කිව්වම. පොඩ්ඩක් හිතහන්කො දරුවෙක්ව උස්මහත් කරලා හදලා ඒ මිනිස්සු මේවද බලාපොරොත්තු වෙන්න ඇත්තෙ. වෙන මිනිහෙකුට ඔහොම දෙයක් උනානම් තමන්ගෙ නිර්දෝශීකම ඔප්පු කරන්නෙ බලෙන්ම ඉදිරිපත් වෙලා

    ඒ අම්ම තාත්ත ගෝඨට කියල දීල තියෙනව බල්ලො බිරුවට කලබල වෙන්ඩ එපා කියල..බුරන හැම බල්ලටම ගල් ගහන්ඩ නතර උනොත් තමන්ගෙ ගමන යන්ඩ වෙන්නෙ නැ බන්.. ඒක නිසා බුරන බල්ලන්ට බුරා ගන්ඩ කියල ගෝඨ තමන්ගෙ ගමන යනව..:cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒ අම්ම තාත්ත ගෝඨට කියල දීල තියෙනව බල්ලො බිරුවට කලබල වෙන්ඩ එපා කියල..බුරන හැම බල්ලටම ගල් ගහන්ඩ නතර උනොත් තමන්ගෙ ගමන යන්ඩ වෙන්නෙ නැ බන්.. ඒක නිසා බුරන බල්ලන්ට බුරා ගන්ඩ කියල ගෝඨ තමන්ගෙ ගමන යනව..:cool::cool:
    උබලත් උබලගෙ දෙමව්පියන්ට කන්න බොන්න අඳින්න අරන්දෙන්නෙ හොරකම් කරලද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලත් උබලගෙ දෙමව්පියන්ට කන්න බොන්න අඳින්න අරන්දෙන්නෙ හොරකම් කරලද බන්

    බල්ලො බලුකතා කීම සාමන්යා දෙයක් බන්.. බුරන හැම බල්ලටම ගල් ගහන්ඩ නතර උනොත් තමන්ගෙ ගමන යන්ඩ වෙන්නෙ නැ බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    උබලත් උබලගෙ දෙමව්පියන්ට කන්න බොන්න අඳින්න අරන්දෙන්නෙ හොරකම් කරලද බන්

    උඹට ඉරෝසාන් හොරකං කරල දෙමව්පියන්ට කන්න බොන්න අඳින්න අරං දෙනව කියන්න සාක්කි තියෙනවා නං හරිහමං නඩුවක් දාල ඔප්පු කරල දඬුවම් කරවපන්, උඹ කෑකෝ ගහන නිසා ඌ ඉදිරිපත්වෙලා හොරකම් කරන්නෙ නෑ කියල ඔප්පු කරන්න ඕන නැත්නම් ඌ හොරා වගේ ගොං කතා නොකියා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බල්ලො බලුකතා කීම සාමන්යා දෙයක් බන්.. බුරන හැම බල්ලටම ගල් ගහන්ඩ නතර උනොත් තමන්ගෙ ගමන යන්ඩ වෙන්නෙ නැ බන්..
    බලු වැඩ කරපු මිනිස්සු දෙන උත්තර ඕවා තමයි. වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕනේ නෑ. දෙමව්පියො දරුවො හදන්නෙ තමන්ගෙ සොහොන හොරකම් කරලා හදවගන්නද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    උඹට ඉරෝසාන් හොරකං කරල දෙමව්පියන්ට කන්න බොන්න අඳින්න අරං දෙනව කියන්න සාක්කි තියෙනවා නං හරිහමං නඩුවක් දාල ඔප්පු කරල දඬුවම් කරවපන්, උඹ කෑකෝ ගහන නිසා ඌ ඉදිරිපත්වෙලා හොරකම් කරන්නෙ නෑ කියල ඔප්පු කරන්න ඕන නැත්නම් ඌ හොරා වගේ ගොං කතා නොකියා.
    ඌට මම එහෙම චෝදනා කරේ නෑනෙ බන්. හොරකම් කරලද කියලා විතරයි ඇහුවෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු වැඩ කරපු මිනිස්සු දෙන උත්තර ඕවා තමයි. වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕනේ නෑ. දෙමව්පියො දරුවො හදන්නෙ තමන්ගෙ සොහොන හොරකම් කරලා හදවගන්නද

    දැන් කවුද බය වෙලා තියෙන්නෙ ???? කිවෙ බුරන හැම බල්ලටම ගල් ගහන්ඩ නතර වෙන්ඩ බැ කියල විතරනෙ..බල්ලන්ට බයද බන් අවුරුදු 20ක් කොටි එක්ක ෆයිට් කරපු මනුස්සයෙක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දැන් කවුද බය වෙලා තියෙන්නෙ ???? කිවෙ බුරන හැම බල්ලටම ගල් ගහන්ඩ නතර වෙන්ඩ බැ කියල විතරනෙ..බල්ලන්ට බයද බන් අවුරුදු 20ක් කොටි එක්ක ෆයිට් කරපු මනුස්සයෙක්...
    මිනිහට කොහොමත් පුරුද්දක් තියෙනවනෙ බන් මග හැරලා ශේප් වෙන්න. යුද්දෙ යනකොටත් මට මානසික ලෙඩක් කියලා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරලා රට පැන්නනෙ. මේ නඩුවෙත්, නඩු අහන්න එපා කියලා තුන් වතාවක්ම අහලනෙ.
    ඇයි ඉතිං එහෙම ඇහුවෙ?
    තමනුත් හොරකම් කරලා දෙමව්පියොන්ට කන්න බොන්න දෙන කෙනෙක්ට නම් සොහොනකිනුත් වංචා කරා වගේ දෙයක් එච්චර ගානක් ගන්න හේතුවක් නෑනේ. ඒකයි ඇහුවෙ.