පීචං කියන වචනෙ දිනන්න පුළුවන් එකෙකුට පාවිච්චි කරන වචනයක් නෙවේ. අධිකරනයයි ආණ්ඩුවයි කියන්නෙ දෙකක්.අපි කියන්නෙත් හොරාකෑවා නං හිරේ දාන්න කියල තමා උඹලගේ ආණ්ඩුව හුරතල් කරනවනේ අපිට වෙන අතක් බලාගන්නත් නෑ කනක් ඇහෙන්නත් නෑ.
දේසපාලනේ කරන උන්ට චන්දෙ දෙන්නේ උන්ගේ ගතිගුණ අපේ ජීවිත වලට එකතුකරගන්නද හොඳට තියෙයි. මොකෝ දැන් උඹලත් 2015 දි මහින්ද ගාවට වෙලා මහරජානෝ කිය කියා එක පතේ කකා ඉඳල ආප්ප කාල පැනපු පීචං ඩයල් එකකට චන්දෙ දීල ඒ ගතිගුණ ජීවිතේට ලං කරගෙනද ඉන්නේ නෑ නෙ. ඒ වෙලාවට ඉන්න හොඳම එකාට අපි දෙනවා ඔය බොරුවට ස්වාධින නිදහස් එකා වාගේ හැමෝටම බැන බැන ඉඳල චන්දෙ හොරෙන් ගහල එන්නේ නෑ අපි.![]()
ගෝටාබය මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාලා සොහොන් හැදුවට කමක් නෑ. උබ දෙමව්පියන්ට මහන්සියෙන් හොයපු සල්ලි වලින් කන්න බොන්න දීලා සතුටු කරපන්කො. ඒක නරක දෙයක් නෙවේනෙ කොහොමත්.


