ගෝටාගේ හාමිනේව කොන් කරලා

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
සිරියාවන්ත ගතියක් තියනවා අප්පා...කව්ද මේ sexy කොල්ල....රැජිනගේ පෙනුමත් ටිකාක් විතර තියනවා....

උඹෙ පොටො එකකුත් තියෙනව දාන්නද? :lol:
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹෙ පොටො එකකුත් තියෙනව දාන්නද? :lol:

    giphy.gif
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ගෝටාගේ බිරිඳව කොනටම දාලා.අනිත් එක එයා උත්සවයකට ඇඳගෙන එන්නවත් දන්නේ නෑ. පොලට යනවා වගේ සාරියක් ඇඳගෙන අවිල්ලා තියෙන්නේ.ඒක නිසා වෙන්න ඇති.ගෝටා ප්‍රෙසිඩේන්ට් උනාට පස්සේ අලුත් බිරිඳක් සෙට් වෙලාද දන්නේ නෑ.මෙහෙම කොන් කරන්නේ.
    84318735-10156428673006467-8007318696294875136-o.jpg

    83674657-10156428672996467-3623741629363388416-n.jpg
    American CITIZEN Kohomada ban ape ...............................