සිංහල නොතේරෙන ප්‍රශ්නයක් තියෙනවද?මේක කෙටියෙන්
JVP JVP JVP තමයි වැරදි. නමුත් නාමල්ගෙ පොඩි වෙනසක් තියෙනවා. රටට වැඩක් කරයි අනේ එයා.

මම නම් ඡන්දය දුන්න විතරක් නෙමෙයි ඇති වෙන්න පෝස්ට් දැම්ම එලකිරි එකේ ගෝඨට පක්ෂව. ඔයාලගෙ ටර්ම් එකෙන් කියනව නම් කඩේ ගියා. ඒවට සාක්ෂි ඕන නම් මගේ යාලුව @හෙනයා ඒව මෙතැන කෝට් කරල දායි.
කියන්න යන කතාව ටිකක් දිග වෙයි,
ඡන්දයෙන් පස්සෙ කොවිඩ් කන්ට්‍රෝල් කරගෙන ගිය විදිය දැකල මහමැතිවරණයෙත් දුන්න. සෑහෙන ගෝඨව විශ්වාස කරා. 2/3ක බලයක් ගත්ත වෙලාවෙ මම හිතුවෙ ඒ වෙලාවෙ ගන්න ඕන Unpopular Decisions ටික ඒ වෙලාවෙ ගනියි කියල. ඒ ලැබුන අසීමිත බලය එක්ක රට ගෝඩ දාන එකෙක්ට උපරිමේටම ගොඩ දාන්නත් පුලුවන් විනාස කරන එකෙක්ට නැත්තටම නැති කරල දාන්නත් පුලුවන්. ඒ උනාට 2/3ක බලයක් තියාගෙන මෙලෝ දෙයක් කරේ නෑ. කිසිම සෘජු තීරණයක් ගත්තෙ නෑ. ඒ අවස්ථාව නැති කරගත්ත. ඒ අතරෙම ඌ කරන්න හදපු හැම වැඩකටම වගේ නොසෑහෙන වල කැපුව අනිත් දේශපාලන පක්ෂ වගේම සමහර මාධ්‍ය ආයතන(මේක වෙනම කතා කරන්න ඕන දෙයක්)
කොවිඩ් නම් හොඳට කන්ට්‍රෝල් කරා කොහොමහරි. ඒක අස්සෙම කාබනික පෝර සීන් එක පටන්ගද්දි නම් මට හිතුන මේක මේ වෙලාවෙ ප්‍රැක්ටිකල් නෑ කියල. ඒ අතරෙ උන්ගෙ වටේ ඉන්න එවුන් අනං මනං මගඩි ගහද්දි තේරුනා ආයිත් මුං පරණ පාරෙම යනව වගේ කියල. ඊට පස්සෙ අර බැසිල ආව කාලෙ නම් සෑහෙන කලකිරුණ. මුං එක්ක පිස්සු නටන්න ගනිද්දි මට නම් එපාම උනා. ඇත්තටම මුං කෙලවපු තැන් ටික මට පේන විදියට,
1. කාබනික පොහොර
2. රුපියල අල්ලගෙන හිටපු එක(මේක තමයි ඔක්කොටම මුල)
3. බැංකු පොලී අනුපාතික අත්තනෝමතික ලෙස පහළ දැමීම.
4. අනවශ්‍යම විදියට මුදල් අච්චු ගැසීම.
ඔන්න ඔය උඩ කියපු දේවල් නිසා තමයි මේක මෙච්චර අවුලකට වැටුනෙ. හැබැයි මේ ඉන්න තැනට අවුරුදු 70 ගානක් රට කරපු එවුන් වගකියන්න ඕන. ඒ කරපු දේවල් මේ යකා ඇවිල්ල එකපාර පත්තු කරා. එහෙම කරල පස්සෙ වැටෙන්න තිබ්බ වලක එකපාරම ඇදල දැම්ම හොඳම එකෙන්.
මට තේරෙන විදියට පොරට කිසිම දේශපාලනික දැනුමක් නෑ. ප්‍රැක්ටිකලි පොලවෙ පයගහල තීරණ ගන්න හැකියාවක් නෑ වගේ දේවල් තියෙන්නෙ. කොහොමහරි මට මූව එපාම වෙලා ගියේ එදා 9 වෙනිද එක දිගට උන සිද්දි එක්ක. ඔය කට්ටිය ආතල් එකට හැම එකටම ඉන්න රටක් තියෙනව නේ කන්න නැතත් කියල කිව්වට මම නම් අදටත් කියන්නෙ ඒක තමයි අංක එක වෙන්න ඕන. මොකද ඒ ජෝක් එකට ගන්න දෙයින් අදහස් කරන්නෙ රටේ ජාතික ආරක්ෂාව කියන දේ. සල්ලි තියෙන මිනිහෙකුට හරි මේ තියෙන තත්වෙ උඩ ලස්සනට ජීවත් වෙන්න පුලුවන්(මේකත් වෙනම කතා කරන්න ඕන දෙයක්) ඒත් රටේ ජාතික ආරක්ෂාව කියන දේ නැති උනොත් මොන තරම් සල්ලි තිබ්බත් ඒක ජීවත් වෙන්න සුදුසු නෑ ජීවිතේ මොන වෙලාවෙද කියන්න බෑ. සල්ලි වලට රටක ලබාගන්න බැරි එකම දේ කිව්වත් හරි. මොන රජයක් ආවත් අංක එකට ප්‍රයෝරිටි එක යන්න ඕන මේකට කවුරු කොහොම ආතල් එකට ගත්තත් මේක. යහපාලන ආණ්ඩුව ඒකට අසමත් උනා නිසා තමයි උන්ට ගෙදර යන්න ප්‍රධානම විදියට බලපෑවෙ. ඒ වගේම මම විශ්වාස කරනව එදා 9 වෙනිද සහ එයිට කලින් උන සිද්දි නිසා රටේ ජාතික ආරක්ෂාවවත් මූට සලසන්න බැරි උනා කියල. මට එදා ඉඳල නම් එපාම උනා.
ආයිත් නම් මුං වගේ එවුන් ඡන්දෙ ඉල්ලුවට(රාජපක්ෂ පරම්පරාවෙන්) දෙන්නෙත් නෑ. ඒ තරමට එපා උනා. හැබැයි තාම එදා දීපු ඡන්දෙ ගැන දුකක් නෑ මොකද ඒ වෙලාවෙ ඡන්දෙ ගහන්න තිබ්බ හොඳම ඔප්ෂන් එකට දුන්න. කිසිම ගිල්ටි ෆීලින් එකක් නෑ හැබැයි මහමැතිවරණෙ ඡන්දෙ පාවිච්චි කරපු විදිය ගැන නම් ඇත්තටම මම කණගාටු වෙනව හදවතින්ම.
ඊට පස්සෙ අනිත් දේ,
මේක මේ ආර්ථික ව්‍යසනයෙන් මම හොඳටම ගත්ත අත්දැකීමක්, රටේ ඉන්න හොර වෙලෙන්දො, රජයෙ ඉහල පුටුවල ඉන්න හොරු, හැමෝම ලස්සනට අඳුරගන්න පුලුවන් උනා. ඇත්තටම 225න් රටට වෙන ඉම්පැක්ට් එකට වැඩිය 20-30ගුණයකින් රටට කෙලවෙනව උඩ පුටුවල ඉන්න රාජ්‍ය නිළධාරීන් හා එක එක රාජ්‍ය ආයතන වලින්. අර ඔක්කොම කුණු බේරෙවැවට වගේ පොඩි දේ ඇත්නම් මිනිස්සු 225ටම බැනල පුරුදු වෙලා තියෙන්නෙ ඒත් ඒක නෙමෙයි ඇත්ත මේ වැටිල ඉන්න තැනට අපි හැමෝම වගකියන්න ඕන. අංක එක ලංකාවෙ අධ්‍යාපනය, ඊට පස්සෙ රාජ්‍ය සේවය, කම්මැලි මිනිස්සු. හැමකෙනාම අඩුවැඩි වශයෙන් වගකියන්න ඕන.
අනිත් එක තමයි, එදා ජේවීපී එකට ඡන්දය දුන්න එවුන් + අර බූරු පුතානෝට ඡන්දය දුන්න එවුන් හරි හරියට පෝස්ට් ෂෙයාර් කරනව. අදටත් ඔය කියන පක්ෂ වල එවුන්ට ලංකාව ගැන කැක්කුමක් නෑ. අනුරට සජිත්ට ඕන තව කොහොමහරි කකුලෙන් ඇදල මේ ඉන්න තැනටත් පහලට රට වැටෙනව දකින්න. ඒක උංගෙ Body Language එකෙන්ම පේනව උන්ගෙ හිතේ තියෙන දේ. ඒ වගේම දේශපාලන වහල්ලු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව(එලකිරි එකේ සාපේක්ෂව වැඩියි) තමන් ඡන්දය දීපු කෙනා බලයෙ නොසිටින නිසා රටට කෙලවෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්න.
ඇත්තටම තාම කණගාටු වෙනව තාමත් අදටත් පාර්ලිමේන්තුව ඇතුලෙ එක වචනයක් කතාවෙනව ඇහුනෙ නෑ මේ ක්‍රයිසිස් එක ගැන. තාම උන් උන් කතා කරන්නෙ බලය බෙදාගන්න දේවල්. මේකෙන් ගොඩ එන්නෙ කොහොමද කියන දේ කවුරුවත් අදටත් කතා උනේ නෑ. ඒකයි මම කියන්නෙ ඕකෙ ඇතුලෙ ඉන්න 225ම හරියන්නෙ නෑ කියල. ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න හෝ ඒවට ගෑඋන තැනක එකෙක්ට නම් මම ආයිත් ඡන්දයක් දෙන්නෙ නෑ.
තව දෙයක් මේ වැටුණ වල ඇත්තටම හොඳ Opportunity එකක් ලංකාවට හිටියටත් වැඩි උඩට එන්න. මොකද යටටම වැටුනම තව වැටෙන්න තැනක් නැති නිසා ඕන තරම් දැඩි තීණ්ඩු අදගෙන මේක ඇදගෙන යන්න පුලුවන්. කරනව නම් එදා 2/3 බලයක් ලැබුන වගේම අවස්ථාවක් දැන් රජයට හිමි වෙලා තියෙනව මේ වැටුන වැටිල්ලත් එක්ක ඕන තරම් දැඩි තීරණ ගන්න. ඒ වගේම මිනිස්සු ගොඩක් පාඩම් ඉගෙන ගත්ත. නැගිටිනව නම් වෙනදට වැඩිය නැගිටින්න පුලුවන් චාන්ස් එකක් ඇත්තටම තියෙනව.
ඒ වගේම තව මට හිතුන දෙයක් තියෙනව මේකට කවුරු මොන විදියට එකඟ වෙයිද දන්නෙ නෑ. අර 9වෙනිද ඇති උන සිද්ධි වලින් මට අරූව එපාම උනා තමයි රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් උන නිසා. ඒත් ඒකෙ පොඩි දෙයක් තියෙනව ඌට කරනව නම් ඒ වෙලාවෙ හමුදා පාලනයක් මෙහෙයවල ඒ කාලෙ 88/89 වගේ කාලවලට අරගෙන යන්න තිබ්බ කොච්චර අද කාලෙ තාක්ෂණය දියුණු වෙලා තිබ්බත් ඒක එදා ඌට කරන්න හැකියාව තිබ්බ. එහෙම නොකරපු එක ගැන පුංචි සතුටක් තියෙනව(එහෙමයි කියල ඒ පඹයව සාධාරණීකරනය කරන්නෙ නෑ)
මේ ප්‍රශ්න වලට මගේ ඔලුවෙ ඇඳුන උත්තරයක් දවසක් කිරියෙ ත්‍රෙඩ් එකක මම දැම්ම ඒක මේකට යටින් කෝට් කරන්නම් ඇත්තටම ඒ වගේ දේවල් පාර්ලිමේන්තුව ඇතුලෙ කතා වෙනව නම් මේ ඉන්න ප්‍රශ්නෙන් ගොඩ එන්න පුලුවන් හරිම ඉක්මණට.
පොයින්ට් නම් තියෙනව බං ඔය හැම එකාටම බනින්න ඕන තරම්තේරුන එක නම් ලොකු දෙයක් හැබැයි ඕක තේරෙන්න තිබ්බෙ මීට කලින්...
ජෙප්පොන්ට බනිනව නම් පොයින්ට් එකට බනින්න අපි වගෙ
නැතුව නිකං බනින්නං වාලෙ බැනල වැඩක් නෑ එතකොට තමුන් දර දිය ඇදපු පක්ශෙන් වැලි දාල ඇරපු වේදනාව පිටකරගන්න හැමෝටම බනිනවා වගේ පීලින් එකක් එන්නේ..
කොහෙද බන් කොවිඩ් හරියට කන්ට්‍රෝල් කරේ. ධම්මික පැණිය පාර්ලිමේන්තුවේත් ප්‍රමෝට් කරා.ඡන්දයෙන් පස්සෙ කොවිඩ් කන්ට්‍රෝල් කරගෙන ගිය විදිය දැකල මහමැතිවරණයෙත් දුන්න.
මම අරගල කොරන්නත් කැමති නැත්තෙ ඒකයි. ප්‍රශ්නයක් අහපුවම ලමිස්සි වගේ ඇබරි ඇඹරි බග්.බග්. ගාපු එකෙක්. නඩු මඟ ඇර ඇර පැනලා ගිය එකෙක්. තව තව කරපු වැඩ බකල් කරපු එකෙක් වග පෙනි පෙනි ඡන්දෙ දීලා දැන් එනවා පකක් කතා කරන්න. අඩුම ගානෙ පුතාණෝ මාධ්‍ය ඉස්සරහට ආවා ගොන් කතාවක් දෙකක් කිව්වත්.දුන්නේ නෑ පොන්නයට.... පොන්නයගෙයි උගේ පවුලෙ හැටියි දන්නව මේකෙ උන් රැවටිලා විරුව විරුව කියාගෙන පුක දෙන්න ගියාට.. දැන් උන් එක්කත් මල පැනල ඉන්නේ.. කැරි 69 ලක්ෂේ පක්කු![]()
ඔය උඹ කියන ඒව ඔක්කොම උනේ මහ මැතිවරණයෙන් පස්සෙ.කොහෙද බන් කොවිඩ් හරියට කන්ට්‍රෝල් කරේ. ධම්මික පැණිය පාර්ලිමේන්තුවේත් ප්‍රමෝට් කරා.
ඩොලර් 5ට ද කොහෙද ගේන්න තිබ්බ වැක්සීන් එක 12ට ගෙනාව.
පිටරට අපා දුක් විඳලා ලංකාවට එන්න බලාගන හිටපු ගෑනු වේස ගෑනු ගානට දාලා ඉරාජ් වගේ එවුන් ලවුවා මඩ ගැස්සෙවුවා.
මාසෙට රු60,000 ගන්න ගෘහ සේවිකාවන්ට දවසට 12,000 දීලා හෝටල් වල ඉන්න කිවුවා.
දිලිත් ජයවීරට විතරක් අන්ටිජන් ගේන්න ඒකාධිකාරයක් හදලා දුන්නා.
ඔච්චරයි එකපාරට මතක් උනේ....
කොරෝනා කාලෙ මෙච්චර හරියක් කරපු කෙනා ගැන පැහැදිලානම් උඹලා චන්දෙ දුන්නෙ, තව කුමන කතාද, තරහ වෙන්න එපා මචෝ උඹලා වගේ එවුන් හින්දා රටේ අනිත් මිනිස්සුන්ටත් දුක් විඳින්න වෙච්ච එක ගැන හිතට අමාරුයි.
ayi adurana ewunwa quarantine nokara hora paren gedara arapu ewwaa.කොහෙද බන් කොවිඩ් හරියට කන්ට්‍රෝල් කරේ. ධම්මික පැණිය පාර්ලිමේන්තුවේත් ප්‍රමෝට් කරා.
ඩොලර් 5ට ද කොහෙද ගේන්න තිබ්බ වැක්සීන් එක 12ට ගෙනාව.
පිටරට අපා දුක් විඳලා ලංකාවට එන්න බලාගන හිටපු ගෑනු වේස ගෑනු ගානට දාලා ඉරාජ් වගේ එවුන් ලවුවා මඩ ගැස්සෙවුවා.
මාසෙට රු60,000 ගන්න ගෘහ සේවිකාවන්ට දවසට 12,000 දීලා හෝටල් වල ඉන්න කිවුවා.
දිලිත් ජයවීරට විතරක් අන්ටිජන් ගේන්න ඒකාධිකාරයක් හදලා දුන්නා.
ඔච්චරයි එකපාරට මතක් උනේ....
කොරෝනා කාලෙ මෙච්චර හරියක් කරපු කෙනා ගැන පැහැදිලානම් උඹලා චන්දෙ දුන්නෙ, තව කුමන කතාද, තරහ වෙන්න එපා මචෝ උඹලා වගේ එවුන් හින්දා රටේ අනිත් මිනිස්සුන්ටත් දුක් විඳින්න වෙච්ච එක ගැන හිතට අමාරුයි.
චන්දෙට කලින් ලංකාවේ තිබ්බේ එහෙම ඉතාලියේ වගේ දරුණු ප්‍රබෙදයක් නෙවෙයි බන්. ඒක නිකන්ම හොද උනාම ඉතාලියේ මැරෙන එකයි , යුරෝපේ මැරෙන එකයි පෙන්නල බොරුවට උඩ දැම්මට, හරි කොරෝනා ආවම කරගන්න දෙයක් නැති උනා.ඔය උඹ කියන ඒව ඔක්කොම උනේ මහ මැතිවරණයෙන් පස්සෙ.
e kiyanne uba May 9 wenakamma Gotawa wiswasa kala.මම නම් ඡන්දය දුන්න විතරක් නෙමෙයි ඇති වෙන්න පෝස්ට් දැම්ම එලකිරි එකේ ගෝඨට පක්ෂව. ඔයාලගෙ ටර්ම් එකෙන් කියනව නම් කඩේ ගියා. ඒවට සාක්ෂි ඕන නම් මගේ යාලුව @හෙනයා ඒව මෙතැන කෝට් කරල දායි.
කියන්න යන කතාව ටිකක් දිග වෙයි,
ඡන්දයෙන් පස්සෙ කොවිඩ් කන්ට්‍රෝල් කරගෙන ගිය විදිය දැකල මහමැතිවරණයෙත් දුන්න. සෑහෙන ගෝඨව විශ්වාස කරා. 2/3ක බලයක් ගත්ත වෙලාවෙ මම හිතුවෙ ඒ වෙලාවෙ ගන්න ඕන Unpopular Decisions ටික ඒ වෙලාවෙ ගනියි කියල. ඒ ලැබුන අසීමිත බලය එක්ක රට ගෝඩ දාන එකෙක්ට උපරිමේටම ගොඩ දාන්නත් පුලුවන් විනාස කරන එකෙක්ට නැත්තටම නැති කරල දාන්නත් පුලුවන්. ඒ උනාට 2/3ක බලයක් තියාගෙන මෙලෝ දෙයක් කරේ නෑ. කිසිම සෘජු තීරණයක් ගත්තෙ නෑ. ඒ අවස්ථාව නැති කරගත්ත. ඒ අතරෙම ඌ කරන්න හදපු හැම වැඩකටම වගේ නොසෑහෙන වල කැපුව අනිත් දේශපාලන පක්ෂ වගේම සමහර මාධ්‍ය ආයතන(මේක වෙනම කතා කරන්න ඕන දෙයක්)
කොවිඩ් නම් හොඳට කන්ට්‍රෝල් කරා කොහොමහරි. ඒක අස්සෙම කාබනික පෝර සීන් එක පටන්ගද්දි නම් මට හිතුන මේක මේ වෙලාවෙ ප්‍රැක්ටිකල් නෑ කියල. ඒ අතරෙ උන්ගෙ වටේ ඉන්න එවුන් අනං මනං මගඩි ගහද්දි තේරුනා ආයිත් මුං පරණ පාරෙම යනව වගේ කියල. ඊට පස්සෙ අර බැසිල ආව කාලෙ නම් සෑහෙන කලකිරුණ. මුං එක්ක පිස්සු නටන්න ගනිද්දි මට නම් එපාම උනා. ඇත්තටම මුං කෙලවපු තැන් ටික මට පේන විදියට,
1. කාබනික පොහොර
2. රුපියල අල්ලගෙන හිටපු එක(මේක තමයි ඔක්කොටම මුල)
3. බැංකු පොලී අනුපාතික අත්තනෝමතික ලෙස පහළ දැමීම.
4. අනවශ්‍යම විදියට මුදල් අච්චු ගැසීම.
ඔන්න ඔය උඩ කියපු දේවල් නිසා තමයි මේක මෙච්චර අවුලකට වැටුනෙ. හැබැයි මේ ඉන්න තැනට අවුරුදු 70 ගානක් රට කරපු එවුන් වගකියන්න ඕන. ඒ කරපු දේවල් මේ යකා ඇවිල්ල එකපාර පත්තු කරා. එහෙම කරල පස්සෙ වැටෙන්න තිබ්බ වලක එකපාරම ඇදල දැම්ම හොඳම එකෙන්.
මට තේරෙන විදියට පොරට කිසිම දේශපාලනික දැනුමක් නෑ. ප්‍රැක්ටිකලි පොලවෙ පයගහල තීරණ ගන්න හැකියාවක් නෑ වගේ දේවල් තියෙන්නෙ. කොහොමහරි මට මූව එපාම වෙලා ගියේ එදා 9 වෙනිද එක දිගට උන සිද්දි එක්ක. ඔය කට්ටිය ආතල් එකට හැම එකටම ඉන්න රටක් තියෙනව නේ කන්න නැතත් කියල කිව්වට මම නම් අදටත් කියන්නෙ ඒක තමයි අංක එක වෙන්න ඕන. මොකද ඒ ජෝක් එකට ගන්න දෙයින් අදහස් කරන්නෙ රටේ ජාතික ආරක්ෂාව කියන දේ. සල්ලි තියෙන මිනිහෙකුට හරි මේ තියෙන තත්වෙ උඩ ලස්සනට ජීවත් වෙන්න පුලුවන්(මේකත් වෙනම කතා කරන්න ඕන දෙයක්) ඒත් රටේ ජාතික ආරක්ෂාව කියන දේ නැති උනොත් මොන තරම් සල්ලි තිබ්බත් ඒක ජීවත් වෙන්න සුදුසු නෑ ජීවිතේ මොන වෙලාවෙද කියන්න බෑ. සල්ලි වලට රටක ලබාගන්න බැරි එකම දේ කිව්වත් හරි. මොන රජයක් ආවත් අංක එකට ප්‍රයෝරිටි එක යන්න ඕන මේකට කවුරු කොහොම ආතල් එකට ගත්තත් මේක. යහපාලන ආණ්ඩුව ඒකට අසමත් උනා නිසා තමයි උන්ට ගෙදර යන්න ප්‍රධානම විදියට බලපෑවෙ. ඒ වගේම මම විශ්වාස කරනව එදා 9 වෙනිද සහ එයිට කලින් උන සිද්දි නිසා රටේ ජාතික ආරක්ෂාවවත් මූට සලසන්න බැරි උනා කියල. මට එදා ඉඳල නම් එපාම උනා.
ආයිත් නම් මුං වගේ එවුන් ඡන්දෙ ඉල්ලුවට(රාජපක්ෂ පරම්පරාවෙන්) දෙන්නෙත් නෑ. ඒ තරමට එපා උනා. හැබැයි තාම එදා දීපු ඡන්දෙ ගැන දුකක් නෑ මොකද ඒ වෙලාවෙ ඡන්දෙ ගහන්න තිබ්බ හොඳම ඔප්ෂන් එකට දුන්න. කිසිම ගිල්ටි ෆීලින් එකක් නෑ හැබැයි මහමැතිවරණෙ ඡන්දෙ පාවිච්චි කරපු විදිය ගැන නම් ඇත්තටම මම කණගාටු වෙනව හදවතින්ම.
ඊට පස්සෙ අනිත් දේ,
මේක මේ ආර්ථික ව්‍යසනයෙන් මම හොඳටම ගත්ත අත්දැකීමක්, රටේ ඉන්න හොර වෙලෙන්දො, රජයෙ ඉහල පුටුවල ඉන්න හොරු, හැමෝම ලස්සනට අඳුරගන්න පුලුවන් උනා. ඇත්තටම 225න් රටට වෙන ඉම්පැක්ට් එකට වැඩිය 20-30ගුණයකින් රටට කෙලවෙනව උඩ පුටුවල ඉන්න රාජ්‍ය නිළධාරීන් හා එක එක රාජ්‍ය ආයතන වලින්. අර ඔක්කොම කුණු බේරෙවැවට වගේ පොඩි දේ ඇත්නම් මිනිස්සු 225ටම බැනල පුරුදු වෙලා තියෙන්නෙ ඒත් ඒක නෙමෙයි ඇත්ත මේ වැටිල ඉන්න තැනට අපි හැමෝම වගකියන්න ඕන. අංක එක ලංකාවෙ අධ්‍යාපනය, ඊට පස්සෙ රාජ්‍ය සේවය, කම්මැලි මිනිස්සු. හැමකෙනාම අඩුවැඩි වශයෙන් වගකියන්න ඕන.
අනිත් එක තමයි, එදා ජේවීපී එකට ඡන්දය දුන්න එවුන් + අර බූරු පුතානෝට ඡන්දය දුන්න එවුන් හරි හරියට පෝස්ට් ෂෙයාර් කරනව. අදටත් ඔය කියන පක්ෂ වල එවුන්ට ලංකාව ගැන කැක්කුමක් නෑ. අනුරට සජිත්ට ඕන තව කොහොමහරි කකුලෙන් ඇදල මේ ඉන්න තැනටත් පහලට රට වැටෙනව දකින්න. ඒක උංගෙ Body Language එකෙන්ම පේනව උන්ගෙ හිතේ තියෙන දේ. ඒ වගේම දේශපාලන වහල්ලු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව(එලකිරි එකේ සාපේක්ෂව වැඩියි) තමන් ඡන්දය දීපු කෙනා බලයෙ නොසිටින නිසා රටට කෙලවෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්න.
ඇත්තටම තාම කණගාටු වෙනව තාමත් අදටත් පාර්ලිමේන්තුව ඇතුලෙ එක වචනයක් කතාවෙනව ඇහුනෙ නෑ මේ ක්‍රයිසිස් එක ගැන. තාම උන් උන් කතා කරන්නෙ බලය බෙදාගන්න දේවල්. මේකෙන් ගොඩ එන්නෙ කොහොමද කියන දේ කවුරුවත් අදටත් කතා උනේ නෑ. ඒකයි මම කියන්නෙ ඕකෙ ඇතුලෙ ඉන්න 225ම හරියන්නෙ නෑ කියල. ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න හෝ ඒවට ගෑඋන තැනක එකෙක්ට නම් මම ආයිත් ඡන්දයක් දෙන්නෙ නෑ.
තව දෙයක් මේ වැටුණ වල ඇත්තටම හොඳ Opportunity එකක් ලංකාවට හිටියටත් වැඩි උඩට එන්න. මොකද යටටම වැටුනම තව වැටෙන්න තැනක් නැති නිසා ඕන තරම් දැඩි තීණ්ඩු අදගෙන මේක ඇදගෙන යන්න පුලුවන්. කරනව නම් එදා 2/3 බලයක් ලැබුන වගේම අවස්ථාවක් දැන් රජයට හිමි වෙලා තියෙනව මේ වැටුන වැටිල්ලත් එක්ක ඕන තරම් දැඩි තීරණ ගන්න. ඒ වගේම මිනිස්සු ගොඩක් පාඩම් ඉගෙන ගත්ත. නැගිටිනව නම් වෙනදට වැඩිය නැගිටින්න පුලුවන් චාන්ස් එකක් ඇත්තටම තියෙනව.
ඒ වගේම තව මට හිතුන දෙයක් තියෙනව මේකට කවුරු මොන විදියට එකඟ වෙයිද දන්නෙ නෑ. අර 9වෙනිද ඇති උන සිද්ධි වලින් මට අරූව එපාම උනා තමයි රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් උන නිසා. ඒත් ඒකෙ පොඩි දෙයක් තියෙනව ඌට කරනව නම් ඒ වෙලාවෙ හමුදා පාලනයක් මෙහෙයවල ඒ කාලෙ 88/89 වගේ කාලවලට අරගෙන යන්න තිබ්බ කොච්චර අද කාලෙ තාක්ෂණය දියුණු වෙලා තිබ්බත් ඒක එදා ඌට කරන්න හැකියාව තිබ්බ. එහෙම නොකරපු එක ගැන පුංචි සතුටක් තියෙනව(එහෙමයි කියල ඒ පඹයව සාධාරණීකරනය කරන්නෙ නෑ)
මේ ප්‍රශ්න වලට මගේ ඔලුවෙ ඇඳුන උත්තරයක් දවසක් කිරියෙ ත්‍රෙඩ් එකක මම දැම්ම ඒක මේකට යටින් කෝට් කරන්නම් ඇත්තටම ඒ වගේ දේවල් පාර්ලිමේන්තුව ඇතුලෙ කතා වෙනව නම් මේ ඉන්න ප්‍රශ්නෙන් ගොඩ එන්න පුලුවන් හරිම ඉක්මණට.

ඔව් මම අදහස් කරේ ඌ ඒක පර්ෆෙක්ට් කරේ නෑ. අනිත් දේවල් තරම් නාගන්නෙ නැතුව ෂේප් එකෙ කරා.චන්දෙට කලින් ලංකාවේ තිබ්බේ එහෙම ඉතාලියේ වගේ දරුණු ප්‍රබෙදයක් නෙවෙයි බන්. ඒක නිකන්ම හොද උනාම ඉතාලියේ මැරෙන එකයි , යුරෝපේ මැරෙන එකයි පෙන්නල බොරුවට උඩ දැම්මට, හරි කොරෝනා ආවම කරගන්න දෙයක් නැති උනා.
කවුද එහෙම කිව්වෙ? මම අදහස් කරේ බලාපොරොත්තු උන ලොකුම දේත් නැති කරා කියල. එතැනින් එහා කිසිම දෙයක් වැඩක් නෑ ඒකවත් ආරක්ෂා කරන්න බැරි එකෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑe kiyanne uba May 9 wenakamma Gotawa wiswasa kala.![]()
![]()
![]()
![]()
sajith 20th amendment eka genne ne. 2/3 ganneth ne.නිකමට හරි සජිත් අවොත් ගෝටා ට වඩා සැනසිල්ලක් තියේද (මම තම හිතන්නේ 2019 ගෝටාට දුන්න එක හරි කියලා )
එලිපිටම කඩේ යමි, අක්මැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් ගගා හිටපු වේස බයියන්ට හික් වෙන්නම් ඇරියනෙ. නන්දයට ඡන්දෙ නොදුන්න එකට මම දුක් වෙනවා.