ගෝටාට දිනන්න චන්ද මදී

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාට දිනන්න චන්ද මදී

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ දෙලක්‍ෂයක් නොවැම්බර් 16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..
    September 23, 2019 at 3:50 pm | lanka C news
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ දෙලක්‍ෂයක් නොවැම්බර් 16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..
    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජන්ද බලය හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2 ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලේ පළමු සම්මන්ත්‍රණය ඊයේ සවස (සැප්තැම්බර් 22 ඉරිදා) ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වුනි.

    “මව්බිම වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ” සංවිධානය රැස්වීම සංවිධානය කළ අතර ඊට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වුහ. වතෝගල ධම්මික ස්වාමීන්වහන්සේ විශේෂ අනුශාසනයක් පැවැත්වුහ.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවන ලද විශේෂ පණිවිඩයක් ද මෙහිදී කියවන ලදි.

    මහාචාර්ය චන්න ජයසුමන මහතා ආරාධිත දේශනය පැවැත්වීය.

    එහිදී ඔහු පැවසුවේ ශ්‍රීලංකාවේ ජාතික බලවේග අද එක් මිටකට පැමිණ ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැරදවිය හැකි අපේක්ෂකයෙක් රටේ නැති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඒ සඳහා ඉදිරියට පැමිණ ඇති බවත්ය.

    – විමල් බණ්ඩාර පැරිසියේ සිට

    13,813 Viewers
    ලක්ෂ 50කින් කොහේ දිනන්නද? ඒක නිසා පිට රටින් ගේන්න හදනවා.2015 දා ගත්ත හොර චන්ද ලක්ෂ 5 මේ පාර දාගන්න බෑනේ.මොකෝ ආන්ඩුව නෑනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    230-1000.jpg


    පලාත්සභා ඡන්දෙ තිබ්බෙ කාගෙ ආණ්ඩුව යටතෙද ආයිබෝං....
    මම අහන්නෙ අර බය වෙලා ඡන්ද නොතියාම හිටියෙ ඊටපස්සෙ අන්න ඒක..

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Hari bun Gotata dinanna bari nam nikan hitapanko. Thread ara ara okama kiyawanne. Gota tath wada amaruwa thiyenne umbatane. :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝ... බන් උඹලගෙ අපේක්ෂකයා...
    "අද නොවේ හෙට" ද...?
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කෝ... බන් උඹලගෙ අපේක්ෂකයා...
    "අද නොවේ හෙට" ද...?

    මහින්ද රාජපක්ෂ විසින් මෛත්‍රිපාල සිරිසේන වෙත සිය සොයුරු ගෝටාභය රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන ලෙස කල ඉල්ලීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉටු කිරීමට නොහැකි වී තිබෙන බව ඉරිදා දිවයින (ඉංග්‍රිසි) පත්‍රය වාර්තා කරයි .(22.9)
    පසුගිය දා අභාවයට පත් සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා වෙනුවෙන් ජාතික මන්ත්‍රී ලැයිස්තුවෙන් ගෝටාභය මහතා පත්කරන ලෙස මේ ඉල්ලීම කරතිබිනි. එම ඉල්ලීම ඉෂ්ට කිරීම සදහා ගෝටාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට වන සහතික පත්‍රය ඉදිරිපත් කරන ලෙස මෛත්‍රිපාල කරන ලද ඉල්ලීම ඉටුකිරීමට ගෝටාභය මහතා අපොහොසත් වී තිබේ.
    එම සහතිකය නොමැතිව ගෝටාභයව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කලහොත් ගීතා කුමාරසිංහට මෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමට සිදුවන නිසා එම සහතිකය අත්‍යවශ්‍ය වන බව ගෝටාභයට දැනුම් දී ඇත. නමුත් ඔහු ඊට අපොහොසත් වී ඇත.
    පවුල තුළින් එන ප්‍රබල ප්‍රතිරෝධය හමුවේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ගෝටාභය මහතා බරපතල අකමැත්තක් දක්වනුයේ ජනාධිපතිවරණය ජයගැනීම පිළිබඳ බලාපොරොත්තු NPP සහ NPM ඇතුළු විකල්ප බලවේග වල ප්‍රබල විරොධය හමුවේ සිංහල චන්ද වලින් 60% ක් ගැනීම ඉෂ්ට කරගත නොහැකි යාතාරථයක් බව සතිපතා නිකුත් වන ජාතික බුද්ධි සේවා තොරතුරු වලින් සනාත වන නිසා බව සැලයි .
    අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය බදු ජනතාව හිරිවට්ටන ආකාරයේ ඛෙදවාචකයක් කෘත්‍රිමව ඇති කිරීමකින් තොරව 55% ඉක්මවන සිංහල Block vote එකක් ගත නොහැකි බව පොදුජන පෙරමුණේ තක්සේරුව වී තිබේ .
    පුරවැසිභාවය ඉවත්කර නොගෙන වංචනික ලෙස තනන ලද නව ජාතික හැදුනුම්පත මාර්ගයෙන් තනන ලද නව ගුවන් ගමන් බලපත්‍රය වංචනික එකක් බවත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂා කරබලා අපරාධයමය නඩුවක් ගොනුකිරීම සදහා අවසරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබේ .
    මෙලෙස නීතිය සාධාරණව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක වීම වැලැක්වීම සදහා
    1 . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
    2. කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය
    3. නීතිපති දෙපාර්තමේන්තුව
    4. මැතිවරණ කොමිසම
    ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මුදලට මිලදී ගැනීමට හෝ බියවැද්දීම සදහා ඉතා සුක්ෂ්ම වැඩ පිලිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇතිබව සැලයි .
    දිල්රුක්ෂි වික්‍රමසිංහ බදු නිලධාරීන් සිටින තාක් කල් එය ඉතා පහසු කාර්යයක් වනු ඇත .
    දැනටමත් මහින්ද දේශප්‍රිය මහතා සමඟ කල සාකච්ඡා සාර්ථක වූ බව ගෝටාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සනාථ කරයි.
    එබැවින් රටේ අනාගතය අදීන අපක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකු අත රදාපවතින බව ඉරිදා දී අයිලන්ඩ් පුවත්පත් පත වගකීමෙන් අනාවරණය කරයි .
    (දිවයින පත්‍රය බදු රාජපක්ෂවාදි පුවත්පතක් සිදුකරන මේ හෙලිදරව්ව ගැන බොහෝ මාධ්‍යකරුවන් සතුටට මෙන්ම විමතියට පත්ව ඇත).
    මේ ප්‍රවෘත්තිය ගැන කලකිරීමට හා ප්‍රකොපයට පත්වන ගෝටාභය අනුගාමිකයන්ගෙන් අප ප්‍රතිචාර බලාපොරොත්තු නොවන අතර ප්‍රවෘත්තිය නිවැරදි නොවේ නම් අදාල ලියකියවිලි ප්‍රසිද්ධියට පත් කරන මෙන් ගෝටාභය මහතාට අපි ආරාධනා කරමු
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කරු ජයසුඉරියගේ දැනුම් දීමෙන් සජිත් ප්‍රේමදාස කලබල වෙයි

    නොබෝදා කතානායක නිල නිවෙසේ පැවැති ‌මෙම හමුවේදී අගමැතිවරයා ලබා දුන් විශේෂ පණිවුඩයක් කතානායකවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබෙනවා. එසේ දැනුම් දීමෙන් පසු සජිත් ප‌්‍රේමදාස මහතා දැඩි කලබලයට පත්ව සිටි බව වාර්තා වනවා.

    එහිදී කතානායකවරයා සදහන් ‌කර ඇත්තේ පක්ෂ නායකයා ‌ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බවත්, සජිත් ‌ප්‍රේමදාස මහතාද ඊට ඉදිරිපත් වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජන්ද විමසුමකට යාමට අගමැතිවරයා සූදානමින් සිටින බවත්ය.

    සජිත් ප්‍රේමදාස මහතා කලබලයට පත්ව ‌ඇත්තේ තමන්ට අගමැතිවරයා ජනපති අපේක්ෂකත්වය ලබා ‌දෙනු ඇති බවට වූ පූර්ව නිගමනයකට එළඹ මෙම සාකච්ජාවට පැමිණ තිබීම නිසාය.

    ඒ අනුව එම සාකච්ජාවෙන් පසුව නැවතත් සජිත් ‌ප්‍රේමදාස මහතා එම රාත්‍රියේදීම කතානායක කරු ජයසූරිය මහතා සමග තවත් සාකච්ජාවකට එක්ව තිබේ.

    ඊට අගමැතිවරයාට හිතවත් ප්‍රබල කැබිනට් ඇමැතිවරයකුද සහභාගීව සිට ඇති අතර ‌මෙහිදීද සජිත් ‌ප්‍රේමදාස මහතා උත්සාහ දරා ඇත්තේ ‌කෙසේ ‌හෝ ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට නමුත් එහිදීද අවසන් එකගතාවයකට පැමිණ නැති බවක් දැනගන්නට තිබෙනවා.