ගෝටා ආන්ඩුව එපාලු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා ආන්ඩුව එපාලු

    ආන්ඩුව දෙන්නම් කියලා යූන්පි එක ගෝටට කියලා.ගෝටා ගන්න කැමති නෑ.කොහොමත් පෙබරවාරි 16 වෙනකම් පාර්ලිමන්ට් එක විසිරුවන්න බෑ.තුනෙන් දෙකක් හම්බ වෙන්නේ නෑ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මහා මැතිවරනයක් දිනාගෙන ආන්ඩුව ගන්න ඕනිනම් එහෙමනම් දැන් රනිලට බහුතරයක් නෑ.මොකද සෙට් එකක් පිට පෙනලා.එහෙම නම් පොහොට්‍ටුව යූන්පි එකට බහුතරය දෙන්න වෙනවා