මුලින්ම කියන්න ඕන වෙන රටවල ගෑනු අම්මලගෙයි දරුවන්ගෙයි බැදීමක් තියනව ලංකාවට වඩා. වෙන රටවල ළමය ඉපදුනු ගමන් අම්මගෙ හමට ගෑවෙන්න තියල තමා කිරි දෙන්නෙ. ඒ රටවල ඔය ක්‍රමේට අවම අවුරුදු 3ක් යනකම්වත් කිරි දෙනව. ලංකාවෙ එහෙම නෑනෙ. අනිත් එක ලෝකෙ අනිත් හැම රටකම ආමි එකෙන් ගෑනුන්ව යුද්දෙට යවනව ඒත් ඔච්චර ලොකු යුද්ධයක් කරපු ලංකාවෙ යැව්වෙ නෑ.මචං උඹ මෙහෙමත් හිතපන්. අපේ රටේ ගෑනු කවදාවත් ළමය හදාගන්න පිට එවුන් ගත්තේ නෑ. බ්‍රෙස්ට් පම්ප් වලින් කිරි දුන්නේ නෑ. ලොකු වෙනකම් ඇහේ තියාගෙන හදන්නේ. උඹ කියන උනුත් එහෙමද? අපේ රටේ ත්‍රස්තවාදයක් තිබුනා. (දැන් නම් උඹලට මතක නැතුව ඇති). ඒත් මෙහෙ කොල්ලෝ ඉස්සරහට ගියා. කෙල්ලෝ පස්සේ හැංගිලා හිටියේ නෑ. කෙල්ලෝ යවල ගෙදෙට්ට වෙලා හිටියේ නෑ. උඹ කියන ඔය රටවල් වල සදාකාලික යුද්ද තියෙද්දී අපේ කොල්ලෝ උන්ව ඉවර කරා. දැන් උඹ කියන විදිහට නම් කෙල්ලෝ යුද්දෙට යැව්වේ නැති හින්දා අපේ රට විනාස එවලා තියෙන්න ඕන නේ.
දැන් නම් ඔන්න එක කෙරීගෙන යනවා කොන්ද පන නැති හිටං හින්ද.


