ගෝටා ජනාධිපතිකමට

ගෝටා ජනාධිපතිකම&

  • ගෝටා හොඳයි

    Votes: 144 70.6%
  • ගෝටා හොඳ නෑ

    Votes: 47 23.0%
  • ඕන එකෙක් ජනාධිපති උනාට මට කමක් නෑ

    Votes: 13 6.4%

  • Total voters
    204

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචං උඹ මෙහෙමත් හිතපන්. අපේ රටේ ගෑනු කවදාවත් ළමය හදාගන්න පිට එවුන් ගත්තේ නෑ. බ්‍රෙස්ට් පම්ප් වලින් කිරි දුන්නේ නෑ. ලොකු වෙනකම් ඇහේ තියාගෙන හදන්නේ. උඹ කියන උනුත් එහෙමද? අපේ රටේ ත්‍රස්තවාදයක් තිබුනා. (දැන් නම් උඹලට මතක නැතුව ඇති). ඒත් මෙහෙ කොල්ලෝ ඉස්සරහට ගියා. කෙල්ලෝ පස්සේ හැංගිලා හිටියේ නෑ. කෙල්ලෝ යවල ගෙදෙට්ට වෙලා හිටියේ නෑ. උඹ කියන ඔය රටවල් වල සදාකාලික යුද්ද තියෙද්දී අපේ කොල්ලෝ උන්ව ඉවර කරා. දැන් උඹ කියන විදිහට නම් කෙල්ලෝ යුද්දෙට යැව්වේ නැති හින්දා අපේ රට විනාස එවලා තියෙන්න ඕන නේ.
    දැන් නම් ඔන්න එක කෙරීගෙන යනවා කොන්ද පන නැති හිටං හින්ද.
    මුලින්ම කියන්න ඕන වෙන රටවල ගෑනු අම්මලගෙයි දරුවන්ගෙයි බැදීමක් තියනව ලංකාවට වඩා. වෙන රටවල ළමය ඉපදුනු ගමන් අම්මගෙ හමට ගෑවෙන්න තියල තමා කිරි දෙන්නෙ. ඒ රටවල ඔය ක්‍රමේට අවම අවුරුදු 3ක් යනකම්වත් කිරි දෙනව. ලංකාවෙ එහෙම නෑනෙ. අනිත් එක ලෝකෙ අනිත් හැම රටකම ආමි එකෙන් ගෑනුන්ව යුද්දෙට යවනව ඒත් ඔච්චර ලොකු යුද්ධයක් කරපු ලංකාවෙ යැව්වෙ නෑ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,891
    113

    උඹට දැන් තියන ලොකුම ප්‍රශ්නේ ගෑනු යුද්දෙට යවන්නැති එකද බං? මොකද්ද ගෑනු යුද්දෙට යවන්නම ඕන හේතුව? අපි යුද්දේ දිනුව එක ගැන උඹට අවුල් ද?
    අනික උඹ කොහොම බන් බැඳීම ගැන කියන්නේ යන්තම් 18 පැනපු ගමන් ගෙදරින් එලවන රටවල් වල අම්මල ගැන?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹට දැන් තියන ලොකුම ප්‍රශ්නේ ගෑනු යුද්දෙට යවන්නැති එකද බං? මොකද්ද ගෑනු යුද්දෙට යවන්නම ඕන හේතුව? අපි යුද්දේ දිනුව එක ගැන උඹට අවුල් ද?
    අනික උඹ කොහොම බන් බැඳීම ගැන කියන්නේ යන්තම් 18 පැනපු ගමන් ගෙදරින් එලවන රටවල් වල අම්මල ගැන?
    වෙන රටවල යුද්ධෙට යවනවනම් ඇයි ලංකාවෙ යවන්න බැරි. ඇයි ලංකාවෙ හැම දේටම ගෑනුන්ට වැඩි වරප්‍රසාද දෙන්නෙ. ලංකාවෙ ගෑනියෙක් වෙලා ඉපදුනානම් ගෙදරට වෙලා බුදියගෙන ඉන්න පුලුවන් අවුරුද්දම. වෙන රටවල අවුරුදු 18දි ගෙදරින් එළෝනව නෙමේ එයාල නිදහස් වෙනව තනියම ජීවත් වෙන්න. ලංකාවෙ ඉතින් කොල්ලෙක්නම් හම්බකරන්න ඕන අවුරුදු 20දි වත්. ඒත් කෙල්ලෙක්නම් බදිනකම් ගෙදරට වෙලා ඉන්න පුලුවන් බැන්දට පස්සෙ මිනිහ කන්න දෙනව. වෙන රටවල කෙල්ලෙක් උනත් අවුරුදු 18 ඉදන් තනියම ජීවත් වෙනව. ඒකයි මන් කියන්නෙ වෙන රටවල කෙල්ලො එක්ක අපේ ගෑනුන්ට හැරෙන්නවත් බෑ කියල.
     
    ඉතිං උඹත් තායිලන්තෙ පැත්තෙ ගිහින් ඔපරේෂන් එකක් කරගෙන ඇවිල්ලා මෙහෙ ඔය කියන විදියට ජීවත් වෙලා පෙන්නලා ලංකාවෙ ගෑණුන්ට ආදර්ශයක් වියන්කෝ - කටින් බතල හිටවන්නෙ නැතුව :rolleyes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ජනවාරි 8 කරපු වෙනස කරේ ලොකු සටනක් කරල. මේ ගත්තු දේ ආපහු හරවන්න ලංකාවෙ ඉන්න මෝඩයින්ට ඕනෙ ඇයි. අපි යන්න ඕනෙ ඉස්සරහට මිසක් පස්සට නෙමේ. ඊළග ජනාධිපති වෙන්න ඕනෙ දැන් ඉන්නවට හොද කෙනෙක්. එතකොට තමා අපි ඉස්සරහට යන්නෙ. ඒකට සුදුසුම කෙනා අනුර කුමාර.

    ah, ekai me .... Ireland wala gewal hadanna one wela. munta thamath balayata thiyena peretha kama, asana 23 thibuna jeppo asana 6 ta eka therun ganna beri heti:frown::frown::frown::frown:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21234155 said:
    ඉතිං උඹත් තායිලන්තෙ පැත්තෙ ගිහින් ඔපරේෂන් එකක් කරගෙන ඇවිල්ලා මෙහෙ ඔය කියන විදියට ජීවත් වෙලා පෙන්නලා ලංකාවෙ ගෑණුන්ට ආදර්ශයක් වියන්කෝ - කටින් බතල හිටවන්නෙ නැතුව :rolleyes:
    ලංකාවෙ ගෑනුන්ට ආදර්ශයක් පෙන්නන්න transgender කෙනෙක් වෙන්නෙ පිස්සුවකටද? තායිලන්තෙ, ජපානෙ, යුරෝපෙ සාමාන්‍ය ගෑනු ළමයෙක්ගෙ ජීවිතයක් දිහා බැලුවොත් ගන්න පුලුවන් ආදර්ශ ගනන් කරන්න බැරි තරම් තියනව. ඒ රටවලට යන්න ඕනෙ නෑ ලංකාවට සංචාරයට එන ඔය රටක කෙල්ලෙක් දිහා බැලුවනම් හොදටම ඇති. ඒත් ලංකාවෙ ගෑනු කැමති නෑ ඒකට මොකද එහෙම කරොත් උන්ට දැන් කම්මැලි කමට හැම බරක්ම රටේ පිරිමින්ට බාර දීල ගෙවල් වලට වෙලා ඉන්න ජීවිතෙන් මිදෙන්න වෙන හින්ද. මොකද ලංකාවෙ ගෑනු ගෙවල් වල ඉදන් නිදා ගත්තට වෙන රටවල කෙල්ලො එහෙම කරන්නෙ නෑ.
     
    ඉතිං උඹත් ඔය කියන විදියට ජීවත්වෙලා අනුන්ට ආදර්ශයක් වෙයන්කෝ :rolleyes: අවවාදයට වඩා ආදර්ශය උතුම්ය කියල කියනවනෙ හිටං :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රුසියන් ආමි එකේ කෙල්ලො ISIS කාරයින්ට බෝම්බ ගහනව කියල දන්නෙ නැද්ද? බලපන් ඊශ්‍රායල් රටේ ආමි එකේ ඉන්න කෙල්ලො ගැන. එයාල ISIS කාරයො එක්ක මූනට මූන හැප්පෙන්නෙ. ඊශ්‍රායල් කෙල්ලන්ට සුද්දියොම කියන්න බෑ ඒත් මම සුද්දියන්ට තරම් ගරු කරන කෙල්ලො ටිකක් ඊශ්‍රායල් වල ඉන්නෙ. වටේම හතුරො ඉදලත් ඒ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නෙ ඒ කෙල්ලො හින්ද. මාරම කෙල්ලො ටිකක්. ලංකාවෙ ඔච්චර දරුණු යුද්ධයක් කරා අපේ ආමි එකේ ගෑනු ටික යුද්ධෙ තිබ්බ කලාපෙකටවත් ගිහින් නැතුව ඇති.
    අනිත් එක සුද්දියො කොතනද අතපය පන නැති රබර් වගේ මෝල්ගස් ඉස්සුවෙ. නිකන් හිතට එන කතා කියල අපහාස කරන්න එපා. සුද්දියො ළමයි වඩාගෙන සිරීපාදෙ නගිනව ඒත් ලංකාවෙ කෙල්ලන්ට තනියම සිරීපාදෙ නැගගන්න බෑ කොල්ලෙක්ගෙ අතින් එල්ලිලා යන්නෙ.

    බෝම්බ ගහනව කියන්නෙ ගුවන් හමුදාව නෙ ඒවට යනව ඇති තමා මං කිව්වෙ පාබල බලඇණි විදිහට ඉදිරි පෙලට ගිහිං යුද්ධ කරන්නෑ :rofl: :rofl:
    උඹ බලපංකො ඔය අවුරුදු උත්සව වලට එහෙම සුද්දියො ආවාම අටපට්ටමේ එහෙම පෙන්නන්නෙ උන්ට කණා මුට්ටි බිඳින්න දෙනව පොල්ල උස්සගන්නවත් බෑ ඔන්න උඹේ මහලොකු සුද්දියන්ගෙ හයිය :rolleyes: :rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බෝම්බ ගහනව කියන්නෙ ගුවන් හමුදාව නෙ ඒවට යනව ඇති තමා මං කිව්වෙ පාබල බලඇණි විදිහට ඉදිරි පෙලට ගිහිං යුද්ධ කරන්නෑ :rofl: :rofl:
    උඹ බලපංකො ඔය අවුරුදු උත්සව වලට එහෙම සුද්දියො ආවාම අටපට්ටමේ එහෙම පෙන්නන්නෙ උන්ට කණා මුට්ටි බිඳින්න දෙනව පොල්ල උස්සගන්නවත් බෑ ඔන්න උඹේ මහලොකු සුද්දියන්ගෙ හයිය :rolleyes: :rolleyes:
    මන් දන්න අවුරුදු උත්සවේක කඹ ඇදිල්ලක් තිබ්බ සුද්දියොයි ලංකාවෙ කෙල්ලොයි. සුද්දියො ටික දිනුව ගේමක් නැතුව. උඹ බොරු කතා කිව්වට එහෙම එකක් පෙන්නන්න ලින්ක් එකක්වත් දාපන්. අනිත් එක ලංකාවෙ කෙල්ලො ගුවන් හමුදාවෙ හිටියට බෝම්බ දාන්න ගියේ නෑනෙ. මූනට මූන සටන් කරනව කුර්දි ආමි එකේ කෙල්ලො. එයාලත් රුසියන් කෙල්ලො වගේ තමා සුද්දියොම නොවුනට.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉදිරියේ රාළ;21234155 said:
    ඉතිං උඹත් තායිලන්තෙ පැත්තෙ ගිහින් ඔපරේෂන් එකක් කරගෙන ඇවිල්ලා මෙහෙ ඔය කියන විදියට ජීවත් වෙලා පෙන්නලා ලංකාවෙ ගෑණුන්ට ආදර්ශයක් වියන්කෝ - කටින් බතල හිටවන්නෙ නැතුව :rolleyes:
    :rofl::rofl::rofl:
    බෝම්බ ගහනව කියන්නෙ ගුවන් හමුදාව නෙ ඒවට යනව ඇති තමා මං කිව්වෙ පාබල බලඇණි විදිහට ඉදිරි පෙලට ගිහිං යුද්ධ කරන්නෑ :rofl: :rofl:
    උඹ බලපංකො ඔය අවුරුදු උත්සව වලට එහෙම සුද්දියො ආවාම අටපට්ටමේ එහෙම පෙන්නන්නෙ උන්ට කණා මුට්ටි බිඳින්න දෙනව පොල්ල උස්සගන්නවත් බෑ ඔන්න උඹේ මහලොකු සුද්දියන්ගෙ හයිය :rolleyes: :rolleyes:

    :rofl::yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,891
    113
    වෙන රටවල යුද්ධෙට යවනවනම් ඇයි ලංකාවෙ යවන්න බැරි. ඇයි ලංකාවෙ හැම දේටම ගෑනුන්ට වැඩි වරප්‍රසාද දෙන්නෙ. ලංකාවෙ ගෑනියෙක් වෙලා ඉපදුනානම් ගෙදරට වෙලා බුදියගෙන ඉන්න පුලුවන් අවුරුද්දම. වෙන රටවල අවුරුදු 18දි ගෙදරින් එළෝනව නෙමේ එයාල නිදහස් වෙනව තනියම ජීවත් වෙන්න. ලංකාවෙ ඉතින් කොල්ලෙක්නම් හම්බකරන්න ඕන අවුරුදු 20දි වත්. ඒත් කෙල්ලෙක්නම් බදිනකම් ගෙදරට වෙලා ඉන්න පුලුවන් බැන්දට පස්සෙ මිනිහ කන්න දෙනව. වෙන රටවල කෙල්ලෙක් උනත් අවුරුදු 18 ඉදන් තනියම ජීවත් වෙනව. ඒකයි මන් කියන්නෙ වෙන රටවල කෙල්ලො එක්ක අපේ ගෑනුන්ට හැරෙන්නවත් බෑ කියල.

    අහපු එකට දියන්කෝ. ඇයි උඹ ට ඔය ගෑනු යුද්දෙට යන්නැති එකට අවුල්? උන් යන්න ම ඕන ද? නොගිහින් යුද්දේ දිනපු එකට අවුල් ද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අහපු එකට දියන්කෝ. ඇයි උඹ ට ඔය ගෑනු යුද්දෙට යන්නැති එකට අවුල්? උන් යන්න ම ඕන ද? නොගිහින් යුද්දේ දිනපු එකට අවුල් ද?
    නොයැව්ව එකට අවුලක් නෑ. බටහිර රටවල ගෑනුත් එක්ක බලපුවාම ලංකාවෙ ගෑනු සිය ගුණේකින් දුර්වලයි කියන එක ඔප්පු කරන්න විතරයි මට ඕනෙ. උඹ ඒක පිළිගත්තනම් මට ඒ ටික ඇති.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,891
    113
    නොයැව්ව එකට අවුලක් නෑ. බටහිර රටවල ගෑනුත් එක්ක බලපුවාම ලංකාවෙ ගෑනු සිය ගුණේකින් දුර්වලයි කියන එක ඔප්පු කරන්න විතරයි මට ඕනෙ. උඹ ඒක පිළිගත්තනම් මට ඒ ටික ඇති.

    දැන් සුද්දියෝ පුක හෝදන්නැතුව ටිෂූ වලින් පිහිදාන නිසා මෙහෙත් එහෙම කරන්න ම ඕනද? එහෙම කරන්නෑ කියන්නේ දුර්වලයි කියන එකද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් සුද්දියෝ පුක හෝදන්නැතුව ටිෂූ වලින් පිහිදාන නිසා මෙහෙත් එහෙම කරන්න ම ඕනද? එහෙම කරන්නෑ කියන්නේ දුර්වලයි කියන එකද?
    අනේ ගොනෝ දුර්වලකම මනින්නෙ පුක හෝදන එකෙන්ද. සුද්දියො සාමාන්‍යෙන් එක පාර තමා ඔක්කොම හෝදන්නෙ. උඹල මොකක් හරි අහක යන එකක් අල්ලගෙන කතාව වෙන පැත්තකට හරවන්න එපා. මම කතා කරේ ශක්තිය ගැන. සුද්දියො ලංකාවෙ ගෑනුන්ට වඩා ශක්තිමත් ශරීරයෙන් වගේම හිතිනුත්. පුලුවන්නම් ඒක බොරු කියල ඔප්පු කරපන්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,891
    113
    අනේ ගොනෝ දුර්වලකම මනින්නෙ පුක හෝදන එකෙන්ද. සුද්දියො සාමාන්‍යෙන් එක පාර තමා ඔක්කොම හෝදන්නෙ. උඹල මොකක් හරි අහක යන එකක් අල්ලගෙන කතාව වෙන පැත්තකට හරවන්න එපා. මම කතා කරේ ශක්තිය ගැන. සුද්දියො ලංකාවෙ ගෑනුන්ට වඩා ශක්තිමත් ශරීරයෙන් වගේම හිතිනුත්. පුලුවන්නම් ඒක බොරු කියල ඔප්පු කරපන්.

    හැරෙව්වේ නෑ. මම අහන්නේ සුද්දියෝ කරන කරන එක අපි කරන්න ඕන ද කියල. ඉතින් අපිත් එක පාරක් හේදුවහම ඇතිද? නැත්නම් අපිත් දුර්වලයි ද?:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැරෙව්වේ නෑ. මම අහන්නේ සුද්දියෝ කරන කරන එක අපි කරන්න ඕන ද කියල. ඉතින් අපිත් එක පාරක් හේදුවහම ඇතිද? නැත්නම් අපිත් දුර්වලයි ද?:rofl:
    උඹ මේ අදාලම නැති කතාවක්නෙ ඇදල අරන් තියෙන්නෙ. මන් කතාකරන්නෙ සම්පූර්ණයෙන් වෙන දෙයක්. සුද්දියො කරන ඔක්කොම අපේ ගෑනුන්ට කරන්න කියන්නෙ නෑ මම මොකද අපේ උන්ට කරන්න බෑ. සුද්දියෙක් කරන වැඩ වලින් දාහෙන් එකක්වත් ලංකාවෙ කම්මැලි ගෑනුන්ට කරන්න බෑ. මන් මේ කියවන්නෙ අපේ ගෑනුන්ගෙ දුර්වලකම උඹලට පැහැදිලි කරන්න මිසක් ලංකාවෙ ගෑනුන්ව හදන්න නෙමේ.