ගෝට ජනාදිපති උනාට පස්සේ ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෝට ජනාදිපති උනාට පස්සේ ?

    සිංහලු හැමෝම වගේ චන්දෙ දෙන්නේ දෙන්නේ ගෝට ටනේ :cool:.... කියපල්ලා බලන්න ගෝට ආවට පස්සේ ලංකාවට වෙයි කියල උඹල බලාපොරොත්තු වෙන දේවල්... ? :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රතිපත්ති ප්‍රකාශෙ කියයිනෙ කරන දේවල්

    uba danatama gotata denna decide karala iwarane,,,

    ehema decide karala thiyenne mona hari hopes athuwane,,,

    monada e hopes ..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහබ්වාදී අන්තවාදයට තේරෙන භාෂාවෙන් උත්තර දිල නැත්තටම නැතිකරල දානව , සැමට නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන් ආර්ක්ශිත රටක් හදනව..:yes::yes:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වහබ්වාදී අන්තවාදයට තේරෙන භාෂාවෙන් උත්තර දිල නැත්තටම නැතිකරල දානව , සැමට නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන් ආර්ක්ශිත රටක් හදනව..:yes::yes:

    ubata sure oka witharada? security witharada?

    යහපාලනේට වඩා නම් රටට හොදක් වෙයි මචන්.

    mona widiyatada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    uba danatama gotata denna decide karala iwarane,,,

    ehema decide karala thiyenne mona hari hopes athuwane,,,

    monada e hopes ..?

    සිංහල චන්දවල වටිනාකමක් තියෙනව කියල දේශපාලකයන්ට පෙන්වන එක

    (http://www.elakiri.com/forum/showthread.php?t=1914321)

    උතුරට ස්වයං නිර්ණ අයිතිය ලබා නොදීම

    2015 ට කලින් තිබ්බ ආර්ථික වර්ධනය, සංවර්ධන ව්‍යාපාර ආයෙත් ඇති කරන එක

    2015 ට කලින් තිබ්බ ආරක්ෂාව ආයෙත් ඇති කරන එක

    19 අහෝසි කිරීම

    තව මතක්වෙන හැටියට දාන්නම් මේක කෝට් කරල.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහල චන්දවල වටිනාකමක් තියෙනව කියල දේශපාලකයන්ට පෙන්වන එක

    (http://www.elakiri.com/forum/showthread.php?t=1914321)

    උතුරට ස්වයං නිර්ණ අයිතිය ලබා නොදීම

    2015 ට කලින් තිබ්බ ආර්ථික වර්ධනය, සංවර්ධන ව්‍යාපාර ආයෙත් ඇති කරන එක

    2015 ට කලින් තිබ්බ ආරක්ෂාව ආයෙත් ඇති කරන එක

    19 අහෝසි කිරීම

    තව මතක්වෙන හැටියට දාන්නම් මේක කෝට් කරල.

    oya highlight karapu eka sidda wenne nathuwa anith dewal witharak unoth uba satisfied the vote karapu eka gana.. ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata sure oka witharada? security witharada?

    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඔක්කොම ටයිප් කරන්ඩ බැ බන්..වැදගත්ම එක තමයි ඕක, ඉලගට ආර්තික වර්ධනය නැවත 6%+ පන්නනව, ඒකට උපාය මාර්ගික් සැලසුම් තියෙනව..

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඔක්කොම ටයිප් කරන්ඩ බැ බන්..වැදගත්ම එක තමයි ඕක, ඉලගට ආර්තික වර්ධනය නැවත 6%+ පන්නනව, ඒකට උපාය මාර්ගික් සැලසුම් තියෙනව..

    arthika wardanayak wenne nathuwa security eka witharak hoda unoth uba mokada hithanne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    arthika wardanayak wenne nathuwa security eka witharak hoda unoth uba mokada hithanne?

    ආර්තිකය වර්ධයන කිරීම සරල දෙයක් බන්, ආර්ක්ශාව තහවුරු කරාම සoචාරක කර්මාන්තය නැවත නැකිටිනව..පොහොර සහනාධාරය නැවත දෙනව..මහින්දගෙ කාලෙ 6%+ ආර්තික වර්ධන වේගයක් අරන් ගියෙ බේසික් ටික හරියට කරල.ආයෙත් බේස්ක් හරියට කරනව,6% + කරන එක සරල දෙයක්.. මේ රට හදන්ඩ පුලුවන් හොද නායකත්වයක් පමනයි අවශ්ය..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    oya highlight karapu eka sidda wenne nathuwa anith dewal witharak unoth uba satisfied the vote karapu eka gana.. ?

    Yes. Mokada oya kisi deyak Sajith yatathe wenne na kiyala 100% sure ne. Dinanne e dennagen ekek kiyalath dannawane.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සිංහලු හැමෝම වගේ චන්දෙ දෙන්නේ දෙන්නේ ගෝට ටනේ :cool:.... කියපල්ලා බලන්න ගෝට ආවට පස්සේ ලංකාවට වෙයි කියල උඹල බලාපොරොත්තු වෙන දේවල්... ? :)

    most of people in the country will happy with new personality
    next campaign launch to win parliamentary election
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    most of people in the country will happy with new personality
    next campaign launch to win parliamentary election

    None of the guys who are backed by a Party can be called a 'new personality'. Out of these, one candidate has a string of serious court cases pending, of which a few should obviously get the 'guilty as charged' verdict. None of the other candidates has this type of allegations. It will be interesting to see how Sri lanka will vote.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    business walata nam hodak weyi kiyala hithenawa...gawapalane awa ekkama ape business watuna mara vidihata....ita kalin government eken bank walin sup eka tibba....passe serama kel wenna gaththa....
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හොරුන්ට නාමයෝජනා නොදී විද්වත් සෙට් එකකට නාමයෝජනා දෙනවා පෝට්ටුවෙන් - බයි බලාපොරොත්තු
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    වැරදිලා හරි චු මාර්ක් දිනුවත්
    චන්ද පෙත්සමකින් ගෙදර යන ලංකාවේ පලවෙනි ජනාධිපති විදිහට ඉතිහාසගත වෙනවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වැරදිලා හරි චු මාර්ක් දිනුවත්
    චන්ද පෙත්සමකින් ගෙදර යන ලංකාවේ පලවෙනි ජනාධිපති විදිහට ඉතිහාසගත වෙනවා

    මෙන්න මේකා රතුවෙලා :lol::lol:

    මුලින්ම මහින්ද ගොටාට දෙන්නේ නැහැ කිව්වා සිරිලිය අම්මණ්ඩි එනවා කිව්වා
    ගොටාගේ ඇමෙරිකන් පුරවැසි කම අයින් කරන්න බැහැ කිව්වා
    ගොටාගේ 2005 දිවත්ව පුරවැසිකම වලංගු නැහැ කිව්වා
    ගෝටා ලාංකිකෙයෙක් නෙමේ කිව්වා

    -----------------------------------------------------------
    එත් දැන් ගෝටා දිනලා
    ----------------------------------------------------------

    දිනම පස්සේ පෙත්සම් ගහලා ගෙදර යවනවාලු
    මොන අනාථ ජීවිතද බන් මේවා

    • Haha
    Reactions: 2osama