Gota awata passe ubata adei...![]()

ප්‍රතිපත්ති ප්‍රකාශෙ කියයිනෙ කරන දේවල්
වහබ්වාදී අන්තවාදයට තේරෙන භාෂාවෙන් උත්තර දිල නැත්තටම නැතිකරල දානව , සැමට නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන් ආර්ක්ශිත රටක් හදනව..![]()
යහපාලනේට වඩා නම් රටට හොදක් වෙයි මචන්.
uba danatama gotata denna decide karala iwarane,,,
ehema decide karala thiyenne mona hari hopes athuwane,,,
monada e hopes ..?
සිංහල චන්දවල වටිනාකමක් තියෙනව කියල දේශපාලකයන්ට පෙන්වන එක
(http://www.elakiri.com/forum/showthread.php?t=1914321)
උතුරට ස්වයං නිර්ණ අයිතිය ලබා නොදීම
2015 ට කලින් තිබ්බ ආර්ථික වර්ධනය, සංවර්ධන ව්‍යාපාර ආයෙත් ඇති කරන එක
2015 ට කලින් තිබ්බ ආරක්ෂාව ආයෙත් ඇති කරන එක
19 අහෝසි කිරීම
තව මතක්වෙන හැටියට දාන්නම් මේක කෝට් කරල.
ubata sure oka witharada? security witharada?
ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන ඔක්කොම ටයිප් කරන්ඩ බැ බන්..වැදගත්ම එක තමයි ඕක, ඉලගට ආර්තික වර්ධනය නැවත 6%+ පන්නනව, ඒකට උපාය මාර්ගික් සැලසුම් තියෙනව..
arthika wardanayak wenne nathuwa security eka witharak hoda unoth uba mokada hithanne?
oya highlight karapu eka sidda wenne nathuwa anith dewal witharak unoth uba satisfied the vote karapu eka gana.. ?
සිංහලු හැමෝම වගේ චන්දෙ දෙන්නේ දෙන්නේ ගෝට ටනේ.... කියපල්ලා බලන්න ගෝට ආවට පස්සේ ලංකාවට වෙයි කියල උඹල බලාපොරොත්තු වෙන දේවල්... ?
![]()
most of people in the country will happy with new personality
next campaign launch to win parliamentary election
වැරදිලා හරි චු මාර්ක් දිනුවත්
චන්ද පෙත්සමකින් ගෙදර යන ලංකාවේ පලවෙනි ජනාධිපති විදිහට ඉතිහාසගත වෙනවා

