ගෝට පිස්සු කියවනවා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ දන්නා රෙද්ද බං......
    මොඩ්ල් කෙනෙක්ට ප්‍රඩක්ට් කටලොග්ස් පවා දෙන්න ඕනේ ad එකක් කරනකොට.....
    මූ හිතන් ඉන්නේ ඌ කියන ඔක්කොම බේගල් පිළිගන්න මේකේ ඉන්න උන් පුත්තලන් බුරුවො කියලා......

    ගෝඨට real world facts අරං ගහන්න බෑනෙ. යුද්දෙ ඉවර කරපු එක මතක් වෙනව. ඉතිං fantasy හදාගෙන ගහනව :sorry:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    උඹට මතකද King පැරකුම්බා ...චොකලට්..චුවින්ගම්.....බ්‍රේස්ලට්
    තව කීයක් නම් ජාතිද.... රනිල් විද්ද ඒවාගේ හැටියට ගෝටා ඉන්නේ ගව් ගානක් පස්සෙන් :P

    පස් පුරවපු පස්දුන් කෝරලේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට මතකද King පැරකුම්බා ...චොකලට්..චුවින්ගම්.....බ්‍රේස්ලට්
    තව කීයක් නම් ජාතිද.... රනිල් විද්ද ඒවාගේ හැටියට ගෝටා ඉන්නේ ගව් ගානක් පස්සෙන් :P

    gota katha karanna aragena thama kochchara podi kaleyakda!

    anika, ranil ohoma naganna giye game siripalata hariyanna talk denna gihilla...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,699
    4,575
    113
    දැන් අලි සබ්රි ඔහොම කිව්වෙ නැත්තං ඔයා ගෝඨට දෙන්නද හලෝ හිටියෙ ? :rofl:
    අනේ නිකං පලයං බං යන්න :rofl:
    කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බ

    Mata kohomath right wing ideology set wenne nae ae nisa man kohomath Gota denne nae...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    matath okama hithuna habai. gota liberal manussaya :yes:
    saram baiyagei kalisamkarayagei wenasa niyameta penawa :P

    uba liberal kiyana eken adahas kare mokakda?

    politics wala liberal da , naththan life style eka liberal da?

    politics walin nam gota liberal na bn...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    gota katha karanna aragena thama kochchara podi kaleyakda!

    anika, ranil ohoma naganna giye game siripalata hariyanna talk denna gihilla...

    හා හා එහෙම නැතුව නොහැකියාව නෙවෙයි... ටෝක්ස්නම් දෙයි රම්පෙට පොරි හැලෙන්න වර්ක්ස් තමයි නැත්තෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mata kohomath right wing ideology set wenne nae ae nisa man kohomath Gota denne nae...

    හුකැස් කිව්වලු...එතකොට දෙන්නේ නව ලිබරල් UNP එකටද...

    ලිබරල් කියන්නේ Left වින්ග් ද ? මට පිස්සුද ? :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හා හා එහෙම නැතුව නොහැකියාව නෙවෙයි... ටෝක්ස්නම් දෙයි රම්පෙට පොරි හැලෙන්න වර්ක්ස් තමයි නැත්තෙ..

    2030 wenakota ethuma rata hadanna inne...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ජනතාව අතර ජාතිවාදය වපුරමින් න්‍යායාත්මකව ජනතාව තුල ජාතිවාදය ඇති කරන්නේ ඇමති චම්පික රණවක බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    මෙරට සිටින නොම්මර එකේ ජාතිවාදී චම්පික රණවක ඇමැතිවරයා බවද ඔහු සඳහන් කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේය කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ පල්ලි දෙකකට පහර දී තිබුණු නමුත් යහපාලන පාලන යුගයේදී පල්ලි 102 ක ට පහර දී ඇති බවත් ඔහු එහිදී සදහන් කලේය.

    ශ්‍රී ලංකාව ඉතියෝපියාවක් කරන්නේද නැතිනම් සිංගප්පූරුවත් කරන්නේද යන්න ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය කිරීමට අවස්ථාවක් උදා වී ඇතැයිද එහිදී ඔහු කියා සිටියේය.

    මේ රට ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට මිස වෙනත් කිසිදු ආණ්ඩුවට නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

    ඔයා ඇහුවා නේද සජිත් ට චන්දෙ නොදෙන්න හේතු ? හම්බුනාද?

    මේ video එකෙ මිනි. 3.02 ඉදන් හොදට අහන්න, ඔන්න ඕකයි UNP යතාර්තය,,

    සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ,, අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා.... (Hesha Withanage)

    මෝඩ සින්හල බෞද්ධයෝ තවත් කඩෙ පලයන් UNP එකට....
    ලැජ්ජයි මේව අහන්න ලැබීම සින්හල රටේ...

    :(:(:(:growl::growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mata kohomath right wing ideology set wenne nae ae nisa man kohomath Gota denne nae...

    ඔයා දන්නව නේද right wing ideology වලිං තමා යුද්දෙ ඉවර කරන්න පුලුවන් වුනේ කියල ? :rolleyes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කෙප්ප කෙලින්න එපා පොන්නයෝ...
    ඔය විදියේ ad එකක් කවදාවත් ගිහින් නෑ....අනික පොස්ටිනොර් 2 කියන්නේ පෙති 2ක් එන එකක්. එක පෙත්තක් විතරක් උබ පුකේ ගහගෙන හරියන්නේ නෑ......:rofl::rofl:

    උබලගේ ඔය හරක් පුතානෝ සහ ලප කුමාරයා වගේ නෙවෙයි ගොට දන්නවා කියන්නේ මොනවද කියලා..උබල ගේ හේෂා ලා, නලින් බන්දාරලා, හරින ලා වගේ ගංජා ගහල ස්ටේජ් නගින්නේ නෑ බං ගෝටාභය....

    දවසට 1650/- උක දෙන එකේ සීමාවක් තියා ගනින්....
    ඒක පොස්ටිනොර් ගැන ඇඩ් එකක් නෙවෙයි.මම නිකන් දැන් තියෙන එකක නමක් දැම්මා විතරයි.මොකද කොමෙඩි බ්‍රෑන්ඩ් නේම් දාලා හදන්නේ නෑ.ඒකේ කියන්නේ උපත් පාලන පෙත්තක් කියලා විතරයි.මම පොස්ටිනොර් කියලා ලිව්වේ මේකේ ඉන්න එවුන් දන්නේ ඒක විතරයි. මොකක් හරි කොමි කොමඩි එකක ගියේ අර පටි රෝල් වගේ කොමඩියක්.ඔය උදේ ඉදන් රා වෙනකම් බලනවද? දැන් කියන්න එපා පටි රෝල් එකේ එහෙම තිබ්බේ නෑ කියලා. පටි රෝල් වගෙඔ කොමඩියක්.ඒක අර ඩිස්ප්‍රින් පෙත්තට රෝසිලා වගේ නිලියො දෙන ඇඩ් වලට ජෝක් එකක් විදිහට ගහපු එකක්.අනිත් එක ඔය වගේ කොමඩි එකක් හැමදාම පෙන්නන්න බෑ.කාන්තා සංවිදාන නිලියන්ගෙන් කම්ප්ලේන් එනවා චැනල් එකට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රෙද්දේ රෙවුනාට පස්සේ උස්තාද් එක්ස්පනේෂන්........
    ලිදේ පැනපන් බං......

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    වෙන මිනිහෙක් මහන්සි වෙලා ලියන එකක් වීදුරු කෑලි දෙකක් දිහා බලාගෙන කියවන එක ලොකුවට ගන්න එපා.ඕව ඕන එකෙක්ට ලස්සනට ලියන්න පුලුවන්. තව එකෙක්ට ඒක කියවන්න පුලුවන් මිනිසුන්ට ඇහෙන්න.නමුත් එහෙම කරා කියලා රට සංවර්ධනය වෙන්නේ නෑ.උඹලට සජිත් වගේ ආටි‍ෆිෂල් ඉන්ටලිජන්ස් නෑ ඒ ලියපු එක ටෙලිපොම්පර් කරලා කම්පියුටර් එකට ෆීඩ් කරල ඕටො ක්‍රියාත්මක කරන්න.
    ඉස්සර ඇඩ් එකක් ගැන කොමඩි එකක් ගියා.සනෝජ රඟ පාන්නේ.ඒකේ තියෙන්නේ මෙඩිෂින් එකක් ගැන මෙහෙම. නිලිය කියනව ඇඩ් එකේ මම කරන රස්සාව හැටියට මට මේක නිතරම ගන්න වෙනවා.එහෙම කියල වතුර ග්ලාස් එකක් එක්ක ටැබ්ලට් එකක් බොනවා.පස්සේ ෂූට් එක ඉවර වෙල නිලිය ගිහින් ඩිරෙක්ටර්ගෙන් අහනවා මොකක් ගැනද මේ ඇඩ් එක.මම අර බීව පෙත්ත මොකක්ද කියලා.ඩිරෙක්ටර් කියනව ඒක ගනන් ගන්න එපා.ඒක ශරිරයට අහිතකර නෑ කියලා.ඒ උනාට් පෙත්ත මොකක්ද කියල කියන්නකො කියල නිලිය ආපහු අහනවා.ආ ඒක උපත් පාලන පෙත්තක්.අපි කරේ පොස්ටිනාර් 2 ඇඩ් එකක්.
    ගෝටාත් දැන් ඌම දන්නේ නෑ කියන එක.ඌට ලියල දෙනව.ගෝටා කියවනවා.අනිත් අය ෂූටින් කරනවා.අන්තිමට ඉලෙක්ෂන් එක ඉවර වෙලා අරක ක්‍රියාත්මක කරන්නේ නැද්ද හලෝ කියලා ඇහුවොත් ගෝටා අහයි මොකක්ද බන්?

    ගොං පණ්ඩිත පා...කයෙක්. වචන ලොරියක් විතර තිබ්බට කිසිම හරයක් නෑ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒක පොස්ටිනොර් ගැන ඇඩ් එකක් නෙවෙයි.මම නිකන් දැන් තියෙන එකක නමක් දැම්මා විතරයි.මොකද කොමෙඩි බ්‍රෑන්ඩ් නේම් දාලා හදන්නේ නෑ.ඒකේ කියන්නේ උපත් පාලන පෙත්තක් කියලා විතරයි.මම පොස්ටිනොර් කියලා ලිව්වේ මේකේ ඉන්න එවුන් දන්නේ ඒක විතරයි. මොකක් හරි කොමි කොමඩි එකක ගියේ අර පටි රෝල් වගේ කොමඩියක්.ඔය උදේ ඉදන් රා වෙනකම් බලනවද? දැන් කියන්න එපා පටි රෝල් එකේ එහෙම තිබ්බේ නෑ කියලා. පටි රෝල් වගෙඔ කොමඩියක්.ඒක අර ඩිස්ප්‍රින් පෙත්තට රෝසිලා වගේ නිලියො දෙන ඇඩ් වලට ජෝක් එකක් විදිහට ගහපු එකක්.අනිත් එක ඔය වගේ කොමඩි එකක් හැමදාම පෙන්නන්න බෑ.කාන්තා සංවිදාන නිලියන්ගෙන් කම්ප්ලේන් එනවා චැනල් එකට.

    කෙප්ප කෙලින්න එපා පොන්නයෝ...

    :rofl::rofl::rofl:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මූ දන්නා රෙද්ද බං......
    මොඩ්ල් කෙනෙක්ට ප්‍රඩක්ට් කටලොග්ස් පවා දෙන්න ඕනේ ad එකක් කරනකොට.....
    මූ හිතන් ඉන්නේ ඌ කියන ඔක්කොම බේගල් පිළිගන්න මේකේ ඉන්න උන් පුත්තලන් බුරුවො කියලා......

    පොන්නයො ඒක ඇඩ් එකක් නෙවෙයි.ඒක කොමඩි ඇඩ් එකක්.නිලියො ඩිස්ප්‍රින් ඇස්ප්‍රින් පැනඩෝල් වගේ කුනුගොඩවල් ප්‍රොමෝට් කරනකොට උන්ට ගහපු කොමඩි එකක්.මම ඒක ලියලා තියෙනවා ජෝක් එකේම.මාවත් සම්බන්ධ කරලා කොමඩි ඇඩ් එකක් දාලා තිබ්බ.ඒකේ හිටියේ උමාලි .මාවත් දාලා ගහපු කොමඩි ඇඩ් ගොඩක් තියෙනවා වෙන රටවල් වලත්.:lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    පොන්නයො ඒක ඇඩ් එකක් නෙවෙයි.ඒක කොමඩි ඇඩ් එකක්.නිලියො ඩිස්ප්‍රින් ඇස්ප්‍රින් පැනඩෝල් වගේ කුනුගොඩවල් ප්‍රොමෝට් කරනකොට උන්ට ගහපු කොමඩි එකක්.මම ඒක ලියලා තියෙනවා ජෝක් එකේම.මාවත් සම්බන්ධ කරලා කොමඩි ඇඩ් එකක් දාලා තිබ්බ.ඒකේ හිටියේ උමාලි .මාවත් දාලා ගහපු කොමඩි ඇඩ් ගොඩක් තියෙනවා වෙන රටවල් වලත්.:lol:

    උඹලට උදාහරණ දෙන්න තියෙන්නෙත් කොමඩි තමයි.. තොපේ ලොක්කා වගේමයි...