ගෝඨා ජනාධිපති අපේක්ෂකයා වෙන්න කොහොමත්ම බෑ.ගෝටා අම්බ තක්කඩි මිනීමරුවෙක් කියලා හැමෝම දන්නවා.හුගක් ලංකාවේ බහුජන සංවිදාන,මානව හිමිකම් සංවිධාන ඇමරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුවට මේ වෙන කොට පෙත්සම් සහ ලියුම් සිය ගනන් යවලා ඇති ගෝටාගේ පුරවැසිකම අහෝසි කරන්න එපා,මිනිහා දිනුවොත් හුගක් මානව හිමිකම් කඩ වීම්,සුලු ජාතීන්ට වද හිංසා,මාධ්‍යවේදීන් සහ නිදහස් චින්තකයන්ගේ ජීවිත වලට විශාල අනතුරක්,ඒ වගේම වාර්ගික ගැටුම් උත්සන්න වීම්, විපක්ෂ ක්‍රියාකරීන් මරා දැමීම් වගේ දේවල් නිසා සිවිල් පුරවැසියන්ගේ ජීවිත අනතුරේ කියලා.ඇමරිකාව ගෝටා ගැන ගෝටගේ පැටිකිරිය ගැන හොඳටම දන්නවා.මේක නිස සිය රටේ පුරවැසියෙක් නිසා විදේශ රටක ජනතාවගේ ජීවිතය අනතුරේ වැටෙන්න ඇමරිකාව ඉඩ දෙන්නේ නෑ.ඇමරිකාව තමයි මානව හිමිකම් සුරකීමේ සහ ලෝක ප්‍රජාතන්තරවාදයේ මුලසුන කියලා කියන්නේ.ඒ කියන්නේ ඇමරිකන් කාරයෝ ගෝටාගේ පුරවැසිකම කොහොමත් අහෝසි කරන්නේ නෑ.ගෝටාගේ නඩු තීන්දුවක් හෙට අනිද්දා එනවා මහජන මුදල් වලින් අම්මලා තාත්තාලෙගේ ස්මාරක ගැහුවා කියලා.ඒකත් ගෝටා අවාසියි.ඒ කියන්නේ ගෝටා වෙනුවට වෙන එකෙක් තමයි දාන්නේ