ගෝඨාගේ මහ මොළකරුගේ අවසානය! Iraj accounts close karala....

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    https://www.facebook.com/irajw


    1649614183727.png


    1649614245485.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉරාජ්ගෙ කතාව 100%ක් හරි, මිලියනේ ටෝක්ස් දුන්නට 500ක් නැ අන්තිමට🤭
     
    • Like
    Reactions: sakuntha1996

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇත්තටම ඇයි බං මේ සොන්නයා මේ තරම් කඩේ යන්නේ ?
    ඌට Vehicle permit ලැබිලා තියෙනවා නාමල්ගෙන් !
    උගේ අක්කා නාමල්ගේ secretary කෙනෙක් වෙලා තාරුණ්‍යයට හෙටක් එකේ හිටිය ගිය ආණ්ඩුවේ ! Modelsලා supply කරනවා

    සෙන්ට් කිට්ස් ගියා මුන් ඔක්කොම Commonwealth Games ලංකාවට ගන්න ! Modelsලා එක්ක !
    Commonwealth Games එකේ උන්ට Modelsලා supply කරලා හරි Commonwealth Games ලංකාවට ගන්න !
    උන්ට ඒ තරගෙනුත් සල්ලි හොරකම් කරනවා වගේම ...
    හොද නාමයක් ගන්න ලංකාවේ මිනිස්සු අතරේ ( රාජපක්ෂ Family + වීරරත්න Family )


    නාමල් හරහා... උබලගේ රටේ සල්ලි එක්ක ගනු දෙනු කරලා තමයි මූ
    පිටරට සින්දු කියන උන් එක්ක සම්බන්ධ ගොඩ නගා ගන්නේ


    Rishini-Carlton-super7-launch-SeanKingstonE.jpg


    මුන් සජිත් ආවත් Business ආවත් කරනවා ..මේ තියෙන්නේ ගියපාර
    Rishini-Chandrani_Bandara.jpg
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඌට Vehicle permit ලැබිලා තියෙනවා නාමල්ගෙන් !
    උගේ අක්කා නාමල්ගේ secretary කෙනෙක් වෙලා තාරුණ්‍යයට හෙටක් එකේ හිටිය ගිය ආණ්ඩුවේ ! Modelsලා supply කරනවා
    සෙන්ට් කිට්ස් ගියා මුන් ඔක්කොම commonwealth games ලංකාවට ගන්න ! Modelsලා එක්ක !

    Rishini-Carlton-super7-launch-SeanKingstonE.jpg


    මුන් සජිත් ආවත් Business ආවත් කරනවා ..මේ තියෙන්නේ ගියපාර
    Rishini-Chandrani_Bandara.jpg
    https://lk.linkedin.com/in/rishini-weeraratne-b52a93178
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    පප්
    ඇත්තටම ඇයි බං මේ සොන්නයා මේ තරම් කඩේ යන්නේ ?
    පොන්නයට රට පයින්නත් බෑ මොකක් ෆයිල් අරුන් ගාව ඇති.කනේ පාරක් කාලත් තාම බල්ල වගෙ ලැගල ඉන්නෙ ඒකයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි පෝට්ටු ගොබ්බයො මෙච්චර පොන්න?

    කටින් නැව් ටෝක් දුන්නට දෙක වදිනකොට වැසිකිළි වලක හරි හැංගෙනවා.

    මූත්‍ social media accounts disable කරගෙන.
    සේනාධිපති පොන්නයත් රටින් පැන්නා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    ඇත්තටම ඇයි බං මේ සොන්නයා මේ තරම් කඩේ යන්නේ ?

    සල්ලි වලට තමා බං..ඕකා අම්මව වුනත් විකුණනව සල්ලි වලට
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි පෝට්ටු ගොබ්බයො මෙච්චර පොන්න?

    කටින් නැව් ටෝක් දුන්නට දෙක වදිනකොට වැසිකිළි වලක හරි හැංගෙනවා.

    මූත්‍ social media accounts disable කරගෙන.
    සේනාධිපති පොන්නයත් රටින් පැන්නා.
    පොන්නසේන පිස්සු කියල ඇමරිකාවට පැන්න

    නාකි මයිනා රනිල් දිනයි කියල බයේ චන්දෙ දවසෙ පුත්තලම පැත්තෙ හැංගිල හිටිය කියන්නෙ

    කපුටාස් 2015 කදමලු බැදගෙන පැන්නා. ඉංග්‍රිසි බැරුව imf යන්න වෙනවට ඇමතිකමෙන් පැන්නා

    බියගුලු පොන්න රැලක්
     
    • Haha
    Reactions: shenat and deanXX