ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    Ei booruwa.thota ona welawaka mage address eka ewannam puluwan deyak karapan.thopita ona widihata natana denna baha yako me rate.maragena marenawa danaganin balla.mahindage goo kana awalama.
    මේ සොන්නයටනම් මොකුත් කරන්න බෑ බං
    මේ යකා ඩික්ෂනරිය තරම්වත් මහත නෑ...
    අමු කැහැටුයි
    ඒඩ්ස් හැදිලා හෙට මැරෙන්න ඉන්න එකෙක් වගේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113

    :lol::lol:
    ඒක තමයි
    නෑ මුට ඒකට රිදුනේ බං මම දැම්මේ ඩිරෙක්ට් අයි පී එකත් එක්ක ලින්ක් එක..
    ඒ ලින්ක් එකෙන් ගියාම ආන්ඩුවේ රෙදි ගැලවෙනවනේ :lol::lol:
    ඒ නිසා සොන්නයට සෑහෙන්න රිදිලා දැගලුවා
    උඹ කියන්නේ මූ ලෝකෙ නැති ඒවා කිය කිය පී ඇම් ගගහා බය කරා..
    මම සෑහෙන්න බය වුනා... :(:(
    මම මේ රට අත්ඇරලා යන්න හැදුවේ :(:(

    Mona sewalayekda ban..nedakin.mahindata puka denawa madiwata uge puka lowanawa..thoooo nodakin.kanna bonna nathnam bada kapan mariyanko..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113

    මේ සොන්නයටනම් මොකුත් කරන්න බෑ බං
    මේ යකා ඩික්ෂනරිය තරම්වත් මහත නෑ...
    අමු කැහැටුයි
    ඒඩ්ස් හැදිලා හෙට මැරෙන්න ඉන්න එකෙක් වගේ

    :lol:eka thama oya anduwata puka denne..oya wage sewalayonta ithin athmayak nahane ehema nokaloth..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම

    16i857l.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    pramithiyak nathuwa...? nikan modanna dewal katha nokara hitapan.. ban...... :lol::lol::lol::lol:

    උබ නොදන්න දෙවල් කියවන්න එප යකො..ඔතන ප්‍රශ්නෙට මුලික හෙතුවක් උනෙ නිවාස සන්කිර්නෙ ප්‍රමිතියක් නැති එක ..උබ දන්න ලබ්බක් කියවපන් ගොන්බයියො
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මිනීමරු රාජපක්ෂලා මිනිසුන් පැහැරගෙන මරා දමන වධකාගාරයක් හෙළි වේ: වනාතේ සුනිල් රඳවා සිටියේ එහිද?

    රට යටත් කරගෙන සිටින මිනීමරු රාජපක්ෂ රෙජීමය විසින් තම මතයට විරුද්ධ සිවිල් පුරවැසියන් සුදු වෑන් යොදවා පැහැර ගන්නා බවත් පසුව ඔවුන් මරා දමා පිරිසක් ප්‍රදර්ශනයට තබන අතර තවත් පිරිසක් මිනියවත් සොයා ගැනීමට නොහැකි වන සේ අතුරුදහන් කරන බවත් දැන් බඩේ බත් තරමට කවුරුත් දන්නා ස්ථීර සත්‍යයකි.

    පසුගිය 15 දා වනාතේ දී සමරධීර සුනිල් පැහැර ගැනීමත් මිනිසුන් ඊට එරෙහිව එකාවන්ව යකා නටද්දී ජ්‍යෙ.නි. පොලිස්පති අනුර සේනානායක විනාඩි 45 න් ගෙනත් දෙන්නම් කියා ජනතාවට පොරොන්දු වී ටික වේලාවකට පසු ඔහුව වධකාගාරයක සඟවා සිට නිදහස් කිරීමෙන් මිනීමරු රෙජීමයේ මිනිසුන් පැහැර ගැනීම තිරසර වී තිබේ.

    මෙසේ පැහැර ගන්නවුන් රඳවා ගන්නා ස්ථානයක් ගැන ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ගැමුණු හේවා බලකායට අයත් බටලන්ද යුද හමුදා ස්ටාෆ් කොලේජ් නම් ස්ථානය එවැනි ස්ථානයකි. මෙහි ඇති මෙස් එකට අයත් ගොඩනැගිල්ලක පැහැරගන්නවුන් රඳවා ගන්නා බව හෙළි වී තිබේ. පසුගිය සෙනසුරාදා 14 දා අලූයම 3.30 ට පමණ අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨා ඩිෆෙන්ඩර් රථ දෙකකින් මෙහි පැමිණියේය. පැමිණි කාරණය හෙළි වී නැතත් එකක් රතු පැහැ සහ අනෙක කළු පැහැති ඩිෆෙන්ඩර් රථ දෙකකින් හිමිදිරි පාන්දර ගෝඨා මෙහි ආවේය. ඩිෆෙන්ඩර් රථ දෙකේම තිබුනේ එකම ගරාජ් අංකයකි. එනම් ඒ-0111 දරණ අංකයයි.

    මෙම කඳවුර වෙත ඇතුළු වන සමහර රථ වලට කිසිදු බලපත්‍රයක් එනම් රථ වාහන හෝ රක්ෂණ බලපත්‍ර කිසිවක් නැති අතර එම වාහන කඳවුරට ඇතුළු වූ පසු යලි පිටතට එන්නේ ද නැත.

    මෙවන් තවත් රහසිගත රැඳවුම් වධකාගාරයක් රාජගිරියේ පිහිටි එස්ටීඑෆ් කඳවුර තුලද පිහිටා තිඛෙන බවත් එය මෙහෙයවන්නේ මිනීමරු ඒඑස්පී සිල්වෙස්ටර් විසින් බවත් මීට පෙර ලංකා ඊ නිව්ස් විසින් හෙළි කෙරිණ.

    පසුගියදා වනාතමුල්ලෙන් පැහැරගත් සමරධීර සුනිල් රඳවා සිටියේ බටලන්ද ස්ටාෆ් කොලේජ් ස්ථානයේද යන්න ගැන සැක පහල වී ඇත. මොහුව පැහැර ගත්තේ ගෝඨාභයගේ නියෝග මත ඔහුගේ මිනීමරු ක්‍රියා මෙහෙයවන බි්‍රගේඩියර් ශාන්ත දෙමටගොඩ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසින් බව ලංකා ඊ නිව්ස් මුලදීම හෙළි කර සිටියේ ය.

    1654442_671052946293207_504256352_n.jpg

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ නොදන්න දෙවල් කියවන්න එප යකො..ඔතන ප්‍රශ්නෙට මුලික හෙතුවක් උනෙ නිවාස සන්කිර්නෙ ප්‍රමිතියක් නැති එක ..උබ දන්න ලබ්බක් කියවපන් ගොන්බයියො

    pramithiyak nahayi kawuda kiyanne..? nikan nodanna dewal kiyawanna epa!
     
    • Like
    Reactions: PMUB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුවට කාටවත් බලෙන් නිවාස දීමට උවමනාවක් තියෙයි කියල මම නම් හිතන් නැ, අනික වනාත මුල්ලෙ නිවාස කියල දාල තියෙන පොටො නම් හොදයි වනාතෙ ඇහැට නොදැක්ක එවුන්ට,ලොල් තමා.:lol::lol: වනාත කියන්නෙ මොකක්ද කියල නොදන්න ගොබ්බ මිහරක් මේවගෙ ඉන්නෙ.:lol::lol::lol:

    අර කියනවනෙ පවට පින දෙන්ඩ බැ කියල.මුඩුක්කුවෙ ඉපදිලා මුඩුක්කුවෙ ජිවත් වෙලා,මුඩුක්කුවෙම මැරිල යන කාලකන්නි ජිවිත වලට එලියක් දෙන්ඩ අමාරුයි,ඒ උන් ලබා උපන් හැටි.:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    pramithiyak nahayi kawuda kiyanne..? nikan nodanna dewal kiyawanna epa!

    යකො එ මිනිස්සු කියන්නෙ...උබ දන්න ලබ්බක් කියවපන් ගොන් බයියො... :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වනාතෙ එවුන් ඉන්ජිනෙරුවොය,උන් දන්නව ප්‍රමිතිය,ලොල් තමා,මුන්ගෙ තියෙන්නෙ මීහරක් කතා.:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ආණ්ඩුවට කාටවත් බලෙන් නිවාස දීමට උවමනාවක් තියෙයි කියල මම නම් හිතන් නැ, අනික වනාත මුල්ලෙ නිවාස කියල දාල තියෙන පොටො නම් හොදයි වනාතෙ ඇහැට නොදැක්ක එවුන්ට,ලොල් තමා.:lol::lol: වනාත කියන්නෙ මොකක්ද කියල නොදන්න ගොබ්බ මිහරක් මේවගෙ ඉන්නෙ.:lol::lol::lol:

    අර කියනවනෙ පවට පින දෙන්ඩ බැ කියල.මුඩුක්කුවෙ ඉපදිලා මුඩුක්කුවෙ ජිවත් වෙලා,මුඩුක්කුවෙම මැරිල යන කාලකන්නි ජිවිත වලට එලියක් දෙන්ඩ අමාරුයි,ඒ උන් ලබා උපන් හැටි.:(
    අනේ මේ උඹේ ලොක්කා ඉතිං කරන්නේ ප්‍රෙමදාස හදපු ගෙවල් වලට පේන්ට් එක ගහලා ඌ හැදුවා වගේ කියව කියව අපේ රටේ ඉන්න උඹලාවගේ එවුන් ඉස්සරහා වීරයෝ වෙන එකනේ .
    …මුඩුක්කුවේ මිනිස්සුන්ට හරි හමන් නිවාස දෙන්න ඕනේ .ඒක මමත් පිළිගන්නවා .ඒත් මේ ක්‍රමේට නෙමේ .කරනවානම් කරන්න ඕනේ මේ මිනිස්සුන්ට ea ඉඩම්වලම තනි නිවාස හදලා දෙන එක මිසක් ඇඟිල්ලක්වත් ගහන්න ඔඩ නැති ෆ්ලැට් හදලා දෙන එක නෙමේ .ඒත් මුන් මේ ෆැලැට් හදන්නේ ඉඩම් ටික චීන්නුන්ට විකුණලා කොමිස් කුට්ටිය ගිල්ලින්න .එහෙම වෙනවට වඩා මුඩුක්කු ජීවිතේ හොඳයි බොල:angry::angry::angry::angry::angry::angry::angry:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    වනාතෙ එවුන් ඉන්ජිනෙරුවොය,උන් දන්නව ප්‍රමිතිය,ලොල් තමා,මුන්ගෙ තියෙන්නෙ මීහරක් කතා.:lol:

    අනේ ඔව් වනාතේ ඉන්න නගරෙහ් නූගත් උන් උඹේ බාප්පා විමලෙ තමයි ඉංජිනේරුවා. මේ පොර ඩිග්‍රිය ගට්ටේ මොන කැම්පස් එකෙන්ද බං ? මොරටුවේ ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනේ මේ උඹේ ලොක්කා ඉතිං කරන්නේ ප්‍රෙමදාස හදපු ගෙවල් වලට පේන්ට් එක ගහලා ඌ හැදුවා වගේ කියව කියව අපේ රටේ ඉන්න උඹලාවගේ එවුන් ඉස්සරහා වීරයෝ වෙන එකනේ .
    …මුඩුක්කුවේ මිනිස්සුන්ට හරි හමන් නිවාස දෙන්න ඕනේ .ඒක මමත් පිළිගන්නවා .ඒත් මේ ක්‍රමේට නෙමේ .කරනවානම් කරන්න ඕනේ මේ මිනිස්සුන්ට ea ඉඩම්වලම තනි නිවාස හදලා දෙන එක මිසක් ඇඟිල්ලක්වත් ගහන්න ඔඩ නැති ෆ්ලැට් හදලා දෙන එක නෙමේ .ඒත් මුන් මේ ෆැලැට් හදන්නේ ඉඩම් ටික චීන්නුන්ට විකුණලා කොමිස් කුට්ටිය ගිල්ලින්න .එහෙම වෙනවට වඩා මුඩුක්කු ජීවිතේ හොඳයි බොල:angry::angry::angry::angry::angry::angry::angry:

    ප්‍රේමදාස හදපු ගෙවල් කවුරුවත් තමන් හැදුවෙ කියල නැ,අනික අදාලව පවසපන්.ඉන්න තැන් වල ගෙවල් හදල දෙන්ඩ ලොල් බන් ප්‍රයොගික කතාවක් කියපන් අඩි 10,10 කැල්ලක ඉන්න එවුන්ට ඔය ගෙවල් ඔනවටත් වැඩි.අනික 10,10 ගෙවල් හදන්ඩ ආණ්ඩුව,අනික ඉන්නෙ මිනිස්සුන්ට ජිවත් වෙන්ඩ සුදුසු තැන් වලද?

    ප්‍රායොගික දේ තමයි හදල තියෙන්නෙ,තට්ටු නිවාස.ඔව වනාතෙ එවුන්ට් ඔනෙ නැත්තන් ගන්ඩ ඔනෙ තරන් මිනිස්සු ඉන්නව බන්.බලෙන් කාගෙවත් ඇගේ ගහන්ඩ කිසිම උව්මනාවක් නැ.:no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකො එ මිනිස්සු කියන්නෙ...උබ දන්න ලබ්බක් කියවපන් ගොන් බයියො... :lol::lol:

    :lol::lol::lol::lol::lol: minissu dannawane building eka hadapu pramithiya........ ane gono.... thopilatath ithin anduwata wirudda mokakhari kamak naa hoda.... :lol::lol::lol::lol:

    balagena giyama redi nathuwa kade yanne kawuda..? :rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ ඔව් වනාතේ ඉන්න නගරෙහ් නූගත් උන් උඹේ බාප්පා විමලෙ තමයි ඉංජිනේරුවා. මේ පොර ඩිග්‍රිය ගට්ටේ මොන කැම්පස් එකෙන්ද බං ? මොරටුවේ ද
    අදාලව පවසපන් බන් , :confused::confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ඔව් වනාතේ ඉන්න නගරෙහ් නූගත් උන් උඹේ බාප්පා විමලෙ තමයි ඉංජිනේරුවා. මේ පොර ඩිග්‍රිය ගට්ටේ මොන කැම්පස් එකෙන්ද බං ? මොරටුවේ ද

    wimalege yatathe moratuwe engineersla wada karanawa kiyala thama aranchiya... :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol: minissu dannawane building eka hadapu pramithiya........ ane gono.... thopilatath ithin anduwata wirudda mokakhari kamak naa hoda.... :lol::lol::lol::lol:

    balagena giyama redi nathuwa kade yanne kawuda..? :rofl::rofl::rofl::rofl::rofl:
    අනේද කියන්නෙ අමු ගොන් ටොක් තියෙන්නෙ ප්‍රම්තිය දන්නෙ වනාතෙ එවුන්,මුන්ගෙ නුගත්කම උපරිමේට පේනව.මුන් වනාතෙ දැකලවත් තියෙනවද දන්නෙ නැ මේවගෙ පොර ටොක් දුන්නට, මුලින්ම දාල තිබ්බෙ වනාතෙ ගෙවල්වල පොටො හිනා ගිහින් මැරෙනව.:lol::lol: