ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේද කියන්නෙ අමු ගොන් ටොක් තියෙන්නෙ ප්‍රම්තිය දන්නෙ වනාතෙ එවුන්,මුන්ගෙ නුගත්කම උපරිමේට පේනව.මුන් වනාතෙ දැකලවත් තියෙනවද දන්නෙ නැ මේවගෙ පොර ටොක් දුන්නට, මුලින්ම දාල තිබ්බෙ වනාතෙ ගෙවල්වල පොටො හිනා ගිහින් මැරෙනව.:lol::lol:

    වනාතෙ එවුන් තමයි සුනක පොතක මෙන්න මෙහෙම ප්‍රමිතිය ගැන කියලා තියෙන්නෙ..ඔවා ඉතින් ITN නිවිස් වල යන් නැ
    එකේ ප්‍රමිතිය කිව්වම එයා මට ගොඩක් දොස් කිව්වා..ඒ එක ගලක් වත් බර ඒවා නෙවෙයි..එක ගලක් අඟල් 14 ක් 15 ක් දිගයි, ගල් පහක් හයක් පොඩි ළමයෙකුට උනත් උස්සන්න පුළුවන්. වතුරට දැම්මම උඩ පාවෙන ගල්. යකඩේ හේත්තු වෙන්න ගල් බැඳලා නෑ..ඇතුලට පෝර බෑග් ඔබල හදල තියෙන්නේ. ඒක කිව්වම එයාට තරහා ගියා

    Read more: http://www.33000lk.com/2014/02/sunil-revealed-the-truth.html#ixzz2tfcLTJzG
    Follow us: 33000lk on Facebook
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    mage nan idea eka duppath mudukku wala inna minissunta ara gewal deela samanyen hodata inna unge gewal wala ehemmama inna kiwwanan hari .. laksha 10 ewa denne kohomada ban e minissu amaruwen jeewath wena unne ... charter wade :no::no:
     
    Untitled.jpg

    පව් අප්පා, මෙන්න කැනහිලි බල්ලෝ දෙන්නෙක්ට රිදිලා. රේප් කන්නද යකෝ. කප්පිය ඕන තරම්.
    මට තේරෙන විදිහට මුන් දෙන්නත් වනාතේ එවුන්ද කොහෙද. පොන්නයෝ දෙන්න ජංගි වැඩ කරන්නේ නැතුව නම කියල මේකේ පොස්ට් එකක් දාපන්කෝ.
    මම ආණ්ඩුවේ හු7නනලට දෙක පුන්න යන්නේ නැහැ පරයෝ. කියවල ඉදපන් දාපු පොස්ට් ඉක ඉස්සෙල්ල. ගොන් පාට් දාන්නේ නැතුව.
     
    Last edited:
    • Like
    Reactions: aruna47

    yuzz

    Member
    Feb 17, 2014
    17
    0
    1
    ape gewalth kadenawa machan me end of month.

    payment for house
    RS 50000 1st payment
    after 3 month another Rs 50000
    monthly Rs4000 * 20 years
    power connection Rs8000

    ape ge machan 6 perch 1k 4perch walata ge thiyenne, with upstair

    warga adi 1600k withara dan apita labenna yanne warga adi 400
    samahara wita gewal 3k lebewi

    a ge 3tama 30lks wage yanawa

    ape gedara opputh tibilath wadak na
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,590
    16,443
    113
    ape gewalth kadenawa machan me end of month.

    payment for house
    RS 50000 1st payment
    after 3 month another Rs 50000
    monthly Rs4000 * 20 years
    power connection Rs8000

    ape ge machan 6 perch 1k 4perch walata ge thiyenne, with upstair

    warga adi 1600k withara dan apita labenna yanne warga adi 400
    samahara wita gewal 3k lebewi

    a ge 3tama 30lks wage yanawa

    ape gedara opputh tibilath wadak na

    :(
     
    ගෙවල් නිකම් දෙන්නෙත් නැහැ.. තව ලක්ෂ 10කුත් ඉල්ලනවා.. මේ වගේ මිනිස්සුන්ගේ නැගිටීම ගොඩක් වැදගත්.. නැත්නම් කටවහගෙන හිටියම මුන් හිතනවා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා..
    මොනවා උනත් අන්කල් ඔයා පරිස්සමෙන්..
    නුවර කොලඹ හයිවේ එක ඇමතියෙක්ගේ ඉඩම් උඩින් යනවා කියලා ඌ පාරේ ප්ලෑන් එකත් වෙනස් කරා.. උන්ට විතරද එහෙම පුළුවන්.. ඕන දේක සාධාරණයක් තියෙන්න ඕන..

    මචන් මම හැමදාම කියනවා වගේ මේකේ ඉන්නවා ආණ්ඩුවට රෙදි නැතුව කඩේයන පිරිසකුයි ප්‍රබුද්ධ විඩිහට කඩේ යන පිරිසකුයි
    උන් දෙගොල්ලොන්ගෙන් පීචංම සෙට් එක ඇවිත් කියන්නම දෙයක් නැති උනාම කියයි මේවා ජේවීපී, යූඑන්පෙ කුමන්ත්‍රණ කියලා

    අනෙක් උන් (උනුත් පීචං තමා) ඇවිත් කියයි
    100% සාධාරණ සමාජයක් ලොකේ කොහේවත් නැහැ ඒක බලාපොරොත්තු වෙන එක වැරදියි කියලා
    නැතිනම් කියයි යූඑන්පී ආණ්ඩු කාලේ ඔහොමද ගෙවල් කැඩුවේ
    කියලා

    බලපන් ඕක නෙවෙයිද අන්තිමේදි වෙන්නේ කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආණ්ඩුවට කාටවත් බලෙන් නිවාස දීමට උවමනාවක් තියෙයි කියල මම නම් හිතන් නැ, අනික වනාත මුල්ලෙ නිවාස කියල දාල තියෙන පොටො නම් හොදයි වනාතෙ ඇහැට නොදැක්ක එවුන්ට,ලොල් තමා.:lol::lol: වනාත කියන්නෙ මොකක්ද කියල නොදන්න ගොබ්බ මිහරක් මේවගෙ ඉන්නෙ.:lol::lol::lol:

    අර කියනවනෙ පවට පින දෙන්ඩ බැ කියල.මුඩුක්කුවෙ ඉපදිලා මුඩුක්කුවෙ ජිවත් වෙලා,මුඩුක්කුවෙම මැරිල යන කාලකන්නි ජිවිත වලට එලියක් දෙන්ඩ අමාරුයි,ඒ උන් ලබා උපන් හැටි.:(

    ආ පො**යා අවද . ලැජ්ජ නැද්ද බන් මෙහෙම ලොවන්න ,
     

    aruna47

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;16293795 said:
    View attachment 50343

    පව් අප්පා, මෙන්න කැනහිලි බල්ලෝ දෙන්නෙක්ට රිදිලා. රේප් කන්නද යකෝ. කප්පිය ඕන තරම්.
    මට තේරෙන විදිහට මුන් දෙන්නත් වනාතේ එවුන්ද කොහෙද. පොන්නයෝ දෙන්න ජංගි වැඩ කරන්නේ නැතුව නම කියල මේකේ පොස්ට් එකක් දාපන්කෝ.
    මම ආණ්ඩුවේ හු7නනලට දෙක පුන්න යන්නේ නැහැ පරයෝ. කියවල ඉදපන් දාපු පොස්ට් ඉක ඉස්සෙල්ල. ගොන් පාට් දාන්නේ නැතුව.

    :lol::lol::lol::lol::lol:

    එරෝසන්ගේ සහ ආණ්ඩුවට පුක දෙන සුනඛ රැළගේ සිගිති ආතල්