අනේද කියන්නෙ අමු ගොන් ටොක් තියෙන්නෙ ප්රම්තිය දන්නෙ වනාතෙ එවුන්,මුන්ගෙ නුගත්කම උපරිමේට පේනව.මුන් වනාතෙ දැකලවත් තියෙනවද දන්නෙ නැ මේවගෙ පොර ටොක් දුන්නට, මුලින්ම දාල තිබ්බෙ වනාතෙ ගෙවල්වල පොටො හිනා ගිහින් මැරෙනව.![]()
වනාතෙ එවුන් තමයි සුනක පොතක මෙන්න මෙහෙම ප්රමිතිය ගැන කියලා තියෙන්නෙ..ඔවා ඉතින් ITN නිවිස් වල යන් නැ
එකේ ප්රමිතිය කිව්වම එයා මට ගොඩක් දොස් කිව්වා..ඒ එක ගලක් වත් බර ඒවා නෙවෙයි..එක ගලක් අඟල් 14 ක් 15 ක් දිගයි, ගල් පහක් හයක් පොඩි ළමයෙකුට උනත් උස්සන්න පුළුවන්. වතුරට දැම්මම උඩ පාවෙන ගල්. යකඩේ හේත්තු වෙන්න ගල් බැඳලා නෑ..ඇතුලට පෝර බෑග් ඔබල හදල තියෙන්නේ. ඒක කිව්වම එයාට තරහා ගියා
Read more: http://www.33000lk.com/2014/02/sunil-revealed-the-truth.html#ixzz2tfcLTJzG
Follow us: 33000lk on Facebook



