උඹලටත් තින්නේ පොනිල්ටයි ලපේටයි ගහන්න![]()
ඒ මොකටද බං මඩේ ඉන්න උන්ට මඩ ගහන්නේ..

උඹලටත් තින්නේ පොනිල්ටයි ලපේටයි ගහන්න![]()

උඹලටත් තින්නේ පොනිල්ටයි ලපේටයි ගහන්න![]()

ගෝටා වගේ භයානක පුද්ගලයෙක් රටේ ජනාධිපති කමට සුදුසු නෑ.තජූඩීන්, ලසන්ත එක්නෑලිගොඩ වගේ බර ගානක් සුදු වෑන් වල උස්සගෙන ගිහින් මරපු එකෙක් .මතකෙනි ප්‍රේමදාස රන්ජන්විජේරත්නල නිසා වෙච්ච දේවල්.ගෝටා කියන්නේ භයානක මිනීමරු මිනිහෙක්.

හරි බං ඵළ දැනුවත් උනා.ජන්දෙ ගෝඨට දෙනවා...![]()

උඹට ජීවත් උනා ඇති කියලා හිතෙනවනම් ගෝටාට වෝට් කරපන්.උඹව සුදු වෑන් එකක දාගෙන ගිහින් බඩ කපලා මෝර ටැංකියකට දායි ඕකා
![]()

මේක ගෝටාගේම ගේමක්.ගෝටා සිටිසන් ශිප් එක අහෝසි කරගන්න අකමැති නිසා ඌම ඔය කීයක් හරි දීලා සිවිල් නඩුවක් බොරුවට දාගෙන සිතාසියක් ඉල්ලා ගන්න ඇති.එක පැත්තකින් අපිට පෙන්නනවා සිටිසන් සිප් එක අහෝසි කර ගන්න කට්ට කනවා කියලා.අනිත් පැත්තෙන් ඒක නවත්ත ගන්න සිතාසියක් ඉල්ලගන්නවා

Athata sithasi denna uba hithuwada sithasi kiane love letter ekak kiala

ගෝඨාභය ජනපතිවරණය ජයගන්නා බවට ඇති හොදම සහතිකය නම් සතුරන් ඔහුව නැවැත්වීමට දරන අතිමහත් උත්සාහයයි.![]()