ගෝඨාට සිතාසි බාර දුන් අවස්ථාව

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹලටත් තින්නේ පොනිල්ටයි ලපේටයි ගහන්න :cool:

    උන්ට මඩ ගහන්න දෙයක් නැහැ බන්.. රනිල, හිටං සහ ආණ්ඩුව නිකන්ම මඩ නානව.. :D
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ගෝටා වගේ භයානක පුද්ගලයෙක් රටේ ජනාධිපති කමට සුදුසු නෑ.තජූඩීන්, ලසන්ත එක්නෑලිගොඩ වගේ බර ගානක් සුදු වෑන් වල උස්සගෙන ගිහින් මරපු එකෙක් .මතකෙනි ප්‍රේමදාස රන්ජන්විජේරත්නල නිසා වෙච්ච දේවල්.ගෝටා කියන්නේ භයානක මිනීමරු මිනිහෙක්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගෝටා වගේ භයානක පුද්ගලයෙක් රටේ ජනාධිපති කමට සුදුසු නෑ.තජූඩීන්, ලසන්ත එක්නෑලිගොඩ වගේ බර ගානක් සුදු වෑන් වල උස්සගෙන ගිහින් මරපු එකෙක් .මතකෙනි ප්‍රේමදාස රන්ජන්විජේරත්නල නිසා වෙච්ච දේවල්.ගෝටා කියන්නේ භයානක මිනීමරු මිනිහෙක්.

    හරි බං ඵළ දැනුවත් උනා.ජන්දෙ ගෝඨට දෙනවා...:D
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Mama hithuwe Game of Thrones 14 patan gannewa kiyela.. Game has already started :P
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    හරි බං ඵළ දැනුවත් උනා.ජන්දෙ ගෝඨට දෙනවා...:D

    උඹට ජීවත් උනා ඇති කියලා හිතෙනවනම් ගෝටාට වෝට් කරපන්.උඹව සුදු වෑන් එකක දාගෙන ගිහින් බඩ කපලා මෝර ටැංකියකට දායි ඕකා:yes::yes::baffled:
    tumblr_ldi06dUdAE1qaz2p3o1_500.gif
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උඹට ජීවත් උනා ඇති කියලා හිතෙනවනම් ගෝටාට වෝට් කරපන්.උඹව සුදු වෑන් එකක දාගෙන ගිහින් බඩ කපලා මෝර ටැංකියකට දායි ඕකා:yes::yes::baffled:
    tumblr_ldi06dUdAE1qaz2p3o1_500.gif

    දැනුවත් කරාට ස්තූති.. මගේ ජන්දය යූ.ඇන්.පී එකට
    :baffled::baffled::baffled:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මේක ගෝටාගේම ගේමක්.ගෝටා සිටිසන් ශිප් එක අහෝසි කරගන්න අකමැති නිසා ඌම ඔය කීයක් හරි දීලා සිවිල් නඩුවක් බොරුවට දාගෙන සිතාසියක් ඉල්ලා ගන්න ඇති.එක පැත්තකින් අපිට පෙන්නනවා සිටිසන් සිප් එක අහෝසි කර ගන්න කට්ට කනවා කියලා.අනිත් පැත්තෙන් ඒක නවත්ත ගන්න සිතාසියක් ඉල්ලගන්නවා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේක ගෝටාගේම ගේමක්.ගෝටා සිටිසන් ශිප් එක අහෝසි කරගන්න අකමැති නිසා ඌම ඔය කීයක් හරි දීලා සිවිල් නඩුවක් බොරුවට දාගෙන සිතාසියක් ඉල්ලා ගන්න ඇති.එක පැත්තකින් අපිට පෙන්නනවා සිටිසන් සිප් එක අහෝසි කර ගන්න කට්ට කනවා කියලා.අනිත් පැත්තෙන් ඒක නවත්ත ගන්න සිතාසියක් ඉල්ලගන්නවා

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මේක ගෝටාගේම ගේමක්.ගෝටා සිටිසන් ශිප් එක අහෝසි කරගන්න අකමැති නිසා ඌම ඔය කීයක් හරි දීලා සිවිල් නඩුවක් බොරුවට දාගෙන සිතාසියක් ඉල්ලා ගන්න ඇති.එක පැත්තකින් අපිට පෙන්නනවා සිටිසන් සිප් එක අහෝසි කර ගන්න කට්ට කනවා කියලා.අනිත් පැත්තෙන් ඒක නවත්ත ගන්න සිතාසියක් ඉල්ලගන්නවා

    Bayy theory walata hapan na me theory ekath :rofl: