ගෝඨාණ්ඩුව කැලෑ කැපීම අරඹයිBreaking News....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨාණ්ඩුව කැලෑ කැපීම අරඹයිBreaking News....

    85180971_2522566011331229_214418240728727552_o.jpg

    86187541_839849786440107_5541256325855444992_o.png

    85029574_2876403252426986_3913339682015936512_n.jpg

    ගම්පහ දිස්ත්‍රික්කේ ලගදිම කාන්තාරයක් වෙනවා Shure...

    86194431_523634938284039_1821262439279230976_n.jpg

    85201593_4073005829391982_1352486210827714560_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කිසිම කැලැ කැපිමක් නැ, ඔය හැම දේකම දෙපැත්තක් තියෙනව.ගම්පහ සින් එකේදි නිළධාරිනිය 100%ක් හරි..

    ඒත් අනුරාධපුරේදි ඇමති හරි අපි මේවගෙ ඉදගෙන පොර ටෝක් ඉශු කරාට පාරෙ ඉන්න අලිය නොපෙනි උන් ගහල මිනිස්සු මැරෙනව පාරවල් දෙපස එලි කරන්ඩ වෙනව ඒවට නම් බයිල කියල වැඩක් නැ මිනිස්සු ජිවත් කිරිම ආණ්ඩුවෙ වගකීමක්..
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    Erozan ei dan goo godata icing daanna. 😂

    කිසිම කැලැ කැපිමක් නැ, ඔය හැම දේකම දෙපැත්තක් තියෙනව.ගම්පහ සින් එකේදි නිළධාරිනිය 100%ක් හරි..

    ඒත් අනුරාධපුරේදි ඇමති හරි අපි මේවගෙ ඉදගෙන පොර ටෝක් ඉශු කරාට පාරෙ ඉන්න අලිය නොපෙනි උන් ගහල මිනිස්සු මැරෙනව පාරවල් දෙපස එලි කරන්ඩ වෙනව ඒවට නම් බයිල කියල වැඩක් නැ මිනිස්සු ජිවත් කිරිම ආණ්ඩුවෙ වගකීමක්..
    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    මෙහෙමයි මචන්, දැක්ක ගමන් රැල්ලට වගේ නිශාන්තයියට බැනගෙන බැනගෙන යන එක ලේසියි. ඒත් මෙතන ප්‍රශ්ණ විසඳන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක ඔය මහලොකු විබාග පාස් වෙච්ච වියත්තුන්ට වඩා නූගත් උනත් ප්‍රැක්ටිකල් කෙනෙක් ප්‍රශ්න වෙනස් විදිහකට දකිනවා. නිශාන්තයියා කියපු වෙරල සංරක්ශනයි වන සංරක්ශනයි වෙල් සංරක්ශනයි ගඟවල් සංරක්ශනයි ඔය විකාර එක්ක රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නෙ නෑ. මේ ආන්ඩුව ආවේ 2015න් පස්සෙ රටේ සංවර්ධනය නවත්තපු තැනේ ඉඳන් පටන් ගන්න. මලකඩ කකා තිබිච්ච ලොරි බැකෝ ග්‍රීස් කරලා ගත්තා නම් රට සංවර්ධනය කරන්න දීලා පැත්තකට වෙලා හිටපල්ලා. ප්ලීස් සංවර්ධනේ අඩාල කරන්න එපා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    කිසිම කැලැ කැපිමක් නැ, ඔය හැම දේකම දෙපැත්තක් තියෙනව.ගම්පහ සින් එකේදි නිළධාරිනිය 100%ක් හරි..

    ඒත් අනුරාධපුරේදි ඇමති හරි අපි මේවගෙ ඉදගෙන පොර ටෝක් ඉශු කරාට පාරෙ ඉන්න අලිය නොපෙනි උන් ගහල මිනිස්සු මැරෙනව පාරවල් දෙපස එලි කරන්ඩ වෙනව ඒවට නම් බයිල කියල වැඩක් නැ මිනිස්සු ජිවත් කිරිම ආණ්ඩුවෙ වගකීමක්..

    එතකොට ගම්පහත් වල් අලි හිටියනං
    එහෙත් කැලේ කැපුවට ප්‍රශ්නයක් නැද්ද ?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    මෙහෙමයි මචන්, දැක්ක ගමන් රැල්ලට වගේ නිශාන්තයියට බැනගෙන බැනගෙන යන එක ලේසියි. ඒත් මෙතන ප්‍රශ්ණ විසඳන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක ඔය මහලොකු විබාග පාස් වෙච්ච වියත්තුන්ට වඩා නූගත් උනත් ප්‍රැක්ටිකල් කෙනෙක් ප්‍රශ්න වෙනස් විදිහකට දකිනවා. නිශාන්තයියා කියපු වෙරල සංරක්ශනයි වන සංරක්ශනයි වෙල් සංරක්ශනයි ගඟවල් සංරක්ශනයි ඔය විකාර එක්ක රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නෙ නෑ. මේ ආන්ඩුව ආවේ 2015න් පස්සෙ රටේ සංවර්ධනය නවත්තපු තැනේ ඉඳන් පටන් ගන්න. මලකඩ කකා තිබිච්ච ලොරි බැකෝ ග්‍රීස් කරලා ගත්තා නම් රට සංවර්ධනය කරන්න දීලා පැත්තකට වෙලා හිටපල්ලා. ප්ලීස් සංවර්ධනේ අඩාල කරන්න එපා

    මචං මේ විදියටම ආයේ මත්තල airport එකත් විවුර්ත කරයිද ?

    • Like
    Reactions: ruchira55

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඕකනේ කියන්නෙ
    ඊයෙ කිව්වෙ ,
    කැලෑ තියන නිසා තමයි අලියා එන්නෙ .
    කැලේ කැපුවම අලි කරදර නැති වෙනවා .
    පරිසර ඇමති උනාට මිනිස්සු ගැන හිතලා එහෙම කරන්නෙ ...

    ඊයෙ ප්‍රවෘත්ති බලපල්ල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    එතකොට ගම්පහත් වල් අලි හිටියනං
    එහෙත් කැලේ කැපුවට ප්‍රශ්නයක් නැද්ද ?

    අනුරාධපුරේ කරල තියෙන්නෙ පාර පලල් කරල පරෙ දෙපැත්ත එලි එරපු එකක්..උබ ඒ පාරෙ යන මනුස්සයෙක් නම් කියයි කරපු දේ හරි කියල ..

    අපිට මෙහෙ ඉදන් ටෝක් ඉශු කරන්ඩ පුලුවන් ඒත් ඔය වල් අලි ඉන්න පාරෙ ෆුට් සයිකලයක් පදින පාරෙ පයින් ස්කෝලෙ යන අයට අපේ ටෝක් ප්‍රායෝගික වෙන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකනේ කියන්නෙ
    ඊයෙ කිව්වෙ ,
    කැලෑ තියන නිසා තමයි අලියා එන්නෙ .
    කැලේ කැපුවම අලි කරදර නැති වෙනවා .
    පරිසර ඇමති උනාට මිනිස්සු ගැන හිතලා එහෙම කරන්නෙ ...

    ඊයෙ ප්‍රවෘත්ති බලපල්ල

    මඩ ගහන්ඩ නෙමේ ඇත්ත ප්‍රශ්නෙ බලමු ඔය අලි මන්කඩවල විදුලි වැටවල් ගහන්ඩද බැ, මිනිස්සු ගම් බිම් අත ඇරල යන්ඩද ඒත් බැ දෙපැත්තටම ප්‍රායෝගික දේ මිනිස්සු යන පාර හොදට එලි කරන එක ..දුර තියා අලි ඉන්නව කියල පේනව එතකොට , ඕක තේරුම් ගන්ඩ තරන් මොලේ නැත්තන් වැඩක් නැ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    අනුරාධපුරේ කරල තියෙන්නෙ පාර පලල් කරල පරෙ දෙපැත්ත එලි එරපු එකක්..උබ ඒ පාරෙ යන මනුස්සයෙක් නම් කියයි කරපු දේ හරි කියල ..

    අපිට මෙහෙ ඉදන් ටෝක් ඉශු කරන්ඩ පුලුවන් ඒත් ඔය වල් අලි ඉන්න පාරෙ ෆුට් සයිකලයක් පදින පාරෙ පයින් ස්කෝලෙ යන අයට අපේ ටෝක් ප්‍රායෝගික වෙන්නෙ නැ..

    ඔයා මේවා වගකීමෙන්ද කියන්නේ . නැත්තන් කව්රුහරි කියපුඑකක්ද
    මේ කියන්නේ .
    මම හිතනවා ඔයා අනුරාදපුරේ ජීවත්වෙන කෙනෙක් නෙවෙයි කියල .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයා මේවා වගකීමෙන්ද කියන්නේ . නැත්තන් කව්රුහරි කියපුඑකක්ද
    මේ කියන්නේ .
    මම හිතනවා ඔයා අනුරාදපුරේ ජීවත්වෙන කෙනෙක් නෙවෙයි කියල .

    වගකීමෙන් කියන්නෙ රෑට පාරෙ යන්ඩ බැරි අනුරාධපුරේ ප්‍රධාන පාරවල් කීයක් තියෙනවද..යුද්දෙට කලින් අලියෙක් ඇහැට දැකල නොතිබ්බ මිනිස්සු දැන් වන අලි අර්බුදයේ ගොදුරු වෙලා, යුද්දෙන් වන්නි කැලෙන් එලියට ආව අලි ආයෙ ගියෙ නැ ඔය ප්‍රායෝගික ඇත්ත ගොඩක් අය දන්නෙ නැ ..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    සජිත් ස සේනාධිනායක කරවන්න බැරිවුන එකේ කරුම තාමා කුහක සිංහලු මේ ගෙවන්නේ. :( සජිත් ස චන්දෙන්දෙට මාසයක් තියලා ඇතින්නියේ ටික මාරාගෙන ආවේ අලි ගහනය පාලනය කරන්න. :love: දැන් බලපන් එම අලි පාලනය කරනම් ඔම කෑලැ කපන්න වෙන්නේ නැ නේ. :( කාලඛන්නි සිංහලු දෙයක් කල්පනාකරලා තිරනය කරන්නේ නැතුව මිනීමරු ගෝඨාව බලයට ගෙනවා. සජීත් ස ගේ සුසන්යෝගය ඔනිමයි ඊගල පාර්ලිමෙන්තුව හදනකොට. ගෝ්‍ඨා ජනපති! සජීත් අගමැති!

    සජීත්.. සජීත්.. සජිත්.. :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ȜMA X;25154816 said:
    සජිත් ස සේනාධිනායක කරවන්න බැරිවුන එකේ කරුම තාමා කුහක සිංහලු මේ ගෙවන්නේ. :( සජිත් ස චන්දෙන්දෙට මාසයක් තියලා ඇතින්නියේ ටික මාරාගෙන ආවේ අලි ගහනය පාලනය කරන්න. :love: දැන් බලපන් එම අලි පාලනය කරනම් ඔම කෑලැ කපන්න වෙන්නේ නැ නේ. :( කාලඛන්නි සිංහලු දෙයක් කල්පනාකරලා තිරනය කරන්නේ නැතුව මිනීමරු ගෝඨාව බලයට ගෙනවා. සජීත් ස ගේ සුසන්යෝගය ඔනිමයි ඊගල පාර්ලිමෙන්තුව හදනකොට. ගෝ්‍ඨා ජනපති! සජීත් අගමැති!

    සජීත්.. සජීත්.. සජිත්.. :love:

    :love::love::love::love: එන්නෙ
    :love::love: :rofl::rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    85029574_2876403252426986_3913339682015936512_n.jpg

    නියමයි මැඩම්... ඔහොමතමයි ඉන්න ඕන...
    මතකනේ ඉස්සර පොලිස් ලොක්කොත්..
    යේස් සර්..
    ඕකේ සර්...
    රයිට් සර්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ඕකනේ කියන්නෙ
    ඊයෙ කිව්වෙ ,
    කැලෑ තියන නිසා තමයි අලියා එන්නෙ .
    කැලේ කැපුවම අලි කරදර නැති වෙනවා .
    පරිසර ඇමති උනාට මිනිස්සු ගැන හිතලා එහෙම කරන්නෙ ...

    ඊයෙ ප්‍රවෘත්ති බලපල්ල
    :lol::lol::lol::lol: