ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි

    අපායේ ඉඳන් එකපාරට දිව්‍යලොකෙට යන්න බෑ....මුලින්ම් මනුස්ස ලෝකෙට ඇවිල්ල ඉමු...

    goota iddi bayata hari clean ekata tibba dan gannama deyak na

    me thread tawa aurudu 5n wage balamu

    ටිකක් කල් යයි. UNP එකෙන් ලොකු විනාශයක් උනා. ඒක recover වෙන්න අවුරුදු 10ක් වත් යයි

    නෑ...
    නමුත් ඊලග පරම්පරාවේ එකෙක්ට සුරපුරයක් කර ගන්න රටක් කියල එකක් ඉතුරු වෙයි......

    ඕකම තමයි බහුතරයක් මිනිස්සුන්ගේ මතය. වික්කාමසිංහ අපායක් කරපු රට ගොඩගන්න එකයි අමාරුම වැඩේ :yes:

    මෙන්න අලුත්ම point එක..තාම ජනාධිපතිවරනයක් කෝල් කරලා නෑනේ :rolleyes:


    මහින්ද නාමල්ට ඇර දෙන්නෙ නෑ කිව්ව, ශිරන්ති කෝමත් දෙන්නෙ නෑ කිව්ව, ගෝට ට ඉල්ලන්න බෑ කිව්වා... ශිරන්ති2020 කිව්වා.... අන්තිමට දැන් මෙව්ව කියපු උන් පත් වෙන අසීරුතාවය :lol::lol::lol: ....


    එල එල එන්නම්..


    bump
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    323289188_905773977534018_2765885473366860681_n.jpg
     
    • Wow
    Reactions: Oli_Vili

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    නැතුව අහස උසට හීන මාලිගා හදන් ඉඳල 2025 වෙද්දී පොලවේ පස් කන්නයි වෙන්නේ ඕව කෙරුනෙ නැතිවුනාම. :yes:
    හරිනේ. හිතපු විදිහටම වුනා.
     
    • Haha
    Reactions: Oli_Vili

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
    :lol:

    කවුරු ආවත් මේක හම්බ පුරයක් වෙන එක නවත්තන්න බෑ..
    :lol::lol:
    ------ Post added on Jan 5, 2023 at 12:27 PM

    ගෝටාගේ සම්පුර්න කථාව ඇහුව ඔන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මිනිහා vision එකක් ඇතිව වැඩක් කරන පුළුවන් කෙනෙක් කියලා . අනිත් දේශපාලන නායකයින් ගැලරිචුන් කතා වලට වඩා හරයක් , ගැබුරක් ඒහි තිබුනා...
    හොදම දේ තමයි අනිත් අයගෙනුත් ඉල්ලා සිටියා මේ මැතිවරණය පරිසර හිතකාමි විදියට පොලිතින් භාවිතයෙන් තොර, මහත්මා දේශපාලන මැතිවරණයක් විදියට කරමු කියා...
    අප බලා සිටිමු... මෙය අපේ රටට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය..
    :lol: :lol: :lol:
    ------ Post added on Jan 5, 2023 at 12:28 PM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
    Oi matath mekata hina