LOLසුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
LOLසුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
අපායේ ඉඳන් එකපාරට දිව්‍යලොකෙට යන්න බෑ....මුලින්ම් මනුස්ස ලෝකෙට ඇවිල්ල ඉමු...
goota iddi bayata hari clean ekata tibba dan gannama deyak na
me thread tawa aurudu 5n wage balamu
ටිකක් කල් යයි. UNP එකෙන් ලොකු විනාශයක් උනා. ඒක recover වෙන්න අවුරුදු 10ක් වත් යයි
නෑ...
නමුත් ඊලග පරම්පරාවේ එකෙක්ට සුරපුරයක් කර ගන්න රටක් කියල එකක් ඉතුරු වෙයි......
ඕකම තමයි බහුතරයක් මිනිස්සුන්ගේ මතය. වික්කාමසිංහ අපායක් කරපු රට ගොඩගන්න එකයි අමාරුම වැඩේ![]()
මෙන්න අලුත්ම point එක..තාම ජනාධිපතිවරනයක් කෝල් කරලා නෑනේ
මහින්ද නාමල්ට ඇර දෙන්නෙ නෑ කිව්ව, ශිරන්ති කෝමත් දෙන්නෙ නෑ කිව්ව, ගෝට ට ඉල්ලන්න බෑ කිව්වා... ශිරන්ති2020 කිව්වා.... අන්තිමට දැන් මෙව්ව කියපු උන් පත් වෙන අසීරුතාවය....
එල එල එන්නම්..
හරිනේ. හිතපු විදිහටම වුනා.නැතුව අහස උසට හීන මාලිගා හදන් ඉඳල 2025 වෙද්දී පොලවේ පස් කන්නයි වෙන්නේ ඕව කෙරුනෙ නැතිවුනාම.![]()
සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි

කවුරු ආවත් මේක හම්බ පුරයක් වෙන එක නවත්තන්න බෑ..

ගෝටාගේ සම්පුර්න කථාව ඇහුව ඔන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මිනිහා vision එකක් ඇතිව වැඩක් කරන පුළුවන් කෙනෙක් කියලා . අනිත් දේශපාලන නායකයින් ගැලරිචුන් කතා වලට වඩා හරයක් , ගැබුරක් ඒහි තිබුනා...
හොදම දේ තමයි අනිත් අයගෙනුත් ඉල්ලා සිටියා මේ මැතිවරණය පරිසර හිතකාමි විදියට පොලිතින් භාවිතයෙන් තොර, මහත්මා දේශපාලන මැතිවරණයක් විදියට කරමු කියා...
අප බලා සිටිමු... මෙය අපේ රටට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය..

නෑ...
නමුත් ඊලග පරම්පරාවේ එකෙක්ට සුරපුරයක් කර ගන්න රටක් කියල එකක් ඉතුරු වෙයි......
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?![]()
අපායේ ඉඳන් එකපාරට දිව්‍යලොකෙට යන්න බෑ....මුලින්ම් මනුස්ස ලෝකෙට ඇවිල්ල ඉමු...
dath kimbaඒ හීනේ ඉන්න තමයි ආසා
Oi matath mekata hinaසුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
ඔව්ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?![]()