ගෝඨාභයට ජම්පර් අන්දනවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොල් .....
    හේෂාන් මල්ලි මේ පාර රත්නපුරෙන් අපත කැන්සල් කරගෙන පල්ලන් බහින්න හදන්නේ....
    පොරට ලොකු චෝදනා තියනවා, ව්‍යාපාරිකයන්ගෙන් චන්දෙට සල්ලි නොදුන්නොත් ව්‍යාපාර වස්සනවා කියල කරපු තර්ජන එහෙම....
    රත්නපුර මගේ සමහර සේවාලාභීන්ට මෙය තර්ජනය කරලා තියන බව මට ඒ යම කියල තියනවා....

    මූ දේශපාලන තාත්ත කෙනෙක්ගේ පුතෙක්ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදග්ධ පුක් ශෝධක හෙවත් රංගන26 මතක් උනා...​

    රංගන ගොන් පාර්ට් ක්‍රමේට තමයි දැන් කඩේ යන්නේ...
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    video nathuwa wiswasa karanna amarui

    lzA5I0G.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ දේශපාලන තාත්ත කෙනෙක්ගේ පුතෙක්ද?

    මොන ගූ හේරෙක්ද බන් මූ... දේශපාලන කිරි දරුවෝ කක්ක බර හැදුනත් කෑගහල අඟන එවුන්... දෙවනි ඡන්දෙද කොහෙද මේ පාර දාන්නෙ..අනික ඉතින් ඕව නොකියා ගෙවුනු අවුරුදු 4.5 වෙන මොනවා කලා කියන්නද...
    ►. ෆ්‍රී වයිපයි දුන්න කියන්නද
    ►. 50 රීලෝඩ් එකෙන් 20ක් උදුරගත්තා කියන්නද
    ►. කහ ඉරි සුදු ඉරි කලා කියන්නද
    ►. ගොවියන්ගෙ රන්බඩු බේරල දුන්නා කියන්නද
    ►. බහ බැංකුවට කෙලියා කියන්නද
    ►. එකම දේට දෙසරයක් බදු ගහනව කියන්නද
    ►. සතොසෙ කුඩු තිබ්බෙ නෑ කියන්නද
    ►. ගම්මිරිස් ගොවියගෙ ලබ්බටත් කෙලියා කියන්නද
    ►. පිං කැටේටත් කෙලියා කියන්නද
    ►. පොලිස් කොමිසම ස්වාධීනයි කියන්නද
    ►. ලඟම පාසල හොඳම පාසල කියන්නද

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    චෝදනා ඔප්පු කරගන්න බැරුව නිදහස් වෙන මිනිහව හිරේ දාන්න හදනවා....

    :lol::lol::lol::lol::lol:

    ළදරු මානසිකත්වය....අපිත් පොඩි කාලේ බලන් හිටියනේ චන්ඩියා ඇවිත් හොරු හිරේ දානකන්...හැබැයි ඊට කලින් ෆිල්ම් එක ඉවරවෙනවා ....ඒ වගේ සීන් එකක් මේකත්....

    :yes::yes:

    ළදරු වලිප්පුව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මොන ගූ හේරෙක්ද බන් මූ... දේශපාලන කිරි දරුවෝ කක්ක බර හැදුනත් කෑගහල අඟන එවුන්... දෙවනි ඡන්දෙද කොහෙද මේ පාර දාන්නෙ..අනික ඉතින් ඕව නොකියා ගෙවුනු අවුරුදු 4.5 වෙන මොනවා කලා කියන්නද...
    ►. ෆ්‍රී වයිපයි දුන්න කියන්නද
    ►. 50 රීලෝඩ් එකෙන් 20ක් උදුරගත්තා කියන්නද
    ►. කහ ඉරි සුදු ඉරි කලා කියන්නද
    ►. ගොවියන්ගෙ රන්බඩු බේරල දුන්නා කියන්නද
    ►. බහ බැංකුවට කෙලියා කියන්නද
    ►. එකම දේට දෙසරයක් බදු ගහනව කියන්නද
    ►. සතොසෙ කුඩු තිබ්බෙ නෑ කියන්නද
    ►. ගම්මිරිස් ගොවියගෙ ලබ්බටත් කෙලියා කියන්නද
    ►. පිං කැටේටත් කෙලියා කියන්නද
    ►. පොලිස් කොමිසම ස්වාධීනයි කියන්නද
    ►. ලඟම පාසල හොඳම පාසල කියන්නද

    හම්මට යකෝ මුන්ට කියන්න දෙයක් ඇත්තෙම නෑ නේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හුරේ දාමු....හුරේ හුරේ

    ඔව් ඔව් කොහොමත් මුන් අවොත් කොන්දෙසි විරහිතව අපිට කෙසේ වෙතත් සුළු ජාතීන්ට නම් සහන ලබා දෙයි. "රටට කෙලින්නම උපන් අපි හූඑන්පී".
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    අපි කාබන් බද්දයි දුන් සහතිකෙයි දෙකක් ගෙවන්නේ ඇයි බන්? මන් සිරාවට අහන්නේ මට කියලා දීපල්ලා
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala

    මොන ගූ හේරෙක්ද බන් මූ... දේශපාලන කිරි දරුවෝ කක්ක බර හැදුනත් කෑගහල අඟන එවුන්... දෙවනි ඡන්දෙද කොහෙද මේ පාර දාන්නෙ..අනික ඉතින් ඕව නොකියා ගෙවුනු අවුරුදු 4.5 වෙන මොනවා කලා කියන්නද...
    ►. ෆ්‍රී වයිපයි දුන්න කියන්නද
    ►. 50 රීලෝඩ් එකෙන් 20ක් උදුරගත්තා කියන්නද
    ►. කහ ඉරි සුදු ඉරි කලා කියන්නද
    ►. ගොවියන්ගෙ රන්බඩු බේරල දුන්නා කියන්නද
    ►. බහ බැංකුවට කෙලියා කියන්නද
    ►. එකම දේට දෙසරයක් බදු ගහනව කියන්නද
    ►. සතොසෙ කුඩු තිබ්බෙ නෑ කියන්නද
    ►. ගම්මිරිස් ගොවියගෙ ලබ්බටත් කෙලියා කියන්නද
    ►. පිං කැටේටත් කෙලියා කියන්නද
    ►. පොලිස් කොමිසම ස්වාධීනයි කියන්නද
    ►. ලඟම පාසල හොඳම පාසල කියන්නද

    :yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි කාබන් බද්දයි දුන් සහතිකෙයි දෙකක් ගෙවන්නේ ඇයි බන්? මන් සිරාවට අහන්නේ මට කියලා දීපල්ලා

    වැරදි thread එකක උඹ ඉන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ඔව් කොහොමත් මුන් අවොත් කොන්දෙසි විරහිතව අපිට කෙසේ වෙතත් සුළු ජාතීන්ට නම් සහන ලබා දෙයි. "රටට කෙලින්නම උපන් අපි හූඑන්පී".

    හ්ම්... අපිටත් ඉන්න වෙන්නෙ අබ තෙල් ගාල, මොට්ටු තියලා ඉරිතුන ගහල තමයි...
    නැත්නම් කම්මුතුයි....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ගෝඨාභයට ජම්පර් අන්දනවා

    71731242_2435200553402812_557427037795516416_n.jpg

    අවුරුදු 5 ක් වෛරය වපුරන එක හැර රටට මෙලෝ වැඩක් නොකල මේ වගේ අමන දේශපාලනඥයන්ට ඉදිරි අවුරුදු පහ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරද ?

    ගෝඨාභය රට නගන්න සැලසුම් හදනවා මුන් තාමත් ගෝඨාභයට ජම්පර් අන්දන හැටි හොයනවා.

    ඔන්න කන්ඩායම් දෙකේ වෙනස

    ඒවානම් මේ පාර අමාරුවෙයි පුතේ අපි ඉන්නකම්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කවුද මෝඩ මිනිසෙක් ( පාර්ලිමේන්තුවේ ඉන්න බට්ටෙක් ) රැස්වීමක කෑ ගහනවා නොවැම්බර් 17 සජිත් ප්‍රේමදාස ගෝඨාභයට ජම්පරේ අන්දවනවා කියලා.

    අවුරුදු 5 ක් වෛරය වපුරන එක හැර රටට මෙලෝ වැඩක් නොකල මේ වගේ අමන දේශපාලනඥයන්ට ඉදිරි අවුරුදු පහ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරද ?

    ගෝඨාභය රට නගන්න සැලසුම් හදනවා මුන් තාමත් ගෝඨාභයට ජම්පර් අන්දන හැටි හොයනවා.

    ඔන්න කන්ඩායම් දෙකේ වෙනස.
     
    • Haha
    Reactions: kolavari