ලොල් .....
හේෂාන් මල්ලි මේ පාර රත්නපුරෙන් අපත කැන්සල් කරගෙන පල්ලන් බහින්න හදන්නේ....
පොරට ලොකු චෝදනා තියනවා, ව්‍යාපාරිකයන්ගෙන් චන්දෙට සල්ලි නොදුන්නොත් ව්‍යාපාර වස්සනවා කියල කරපු තර්ජන එහෙම....
රත්නපුර මගේ සමහර සේවාලාභීන්ට මෙය තර්ජනය කරලා තියන බව මට ඒ යම කියල තියනවා....
මූ දේශපාලන තාත්ත කෙනෙක්ගේ පුතෙක්ද?

