ගෝඨාභය ගෙ හොඳම interview එක තාම ගිහිං නැලු. 😂 🐍🐍

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,331
    7,226
    113
    7zjSIfn.jpg
    i see what u did there
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අරූ වැල්වටාරම් කියවන්නැති . ඒකයි අරකිට කෝපි ඕනේ වෙන්න ඇත්තේ
     
    • Haha
    Reactions: U-tag and animation

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අහන හැම එකටම අරූ දුවගෙන ගිහින් පොතක් පෙරලගෙන කියන්න ඕනෙ එක හොයනව ඇති....,

    අන්තිමට විනාඩි 10 ඉන්ටවිවු එක පැය තුනහමාරක් තිස්සෙ ඇදෙන්න ඇති....
    එච්චර වෙලාවක් තිස්සෙ, ඉන්ටවිවු කරන්න ආපු එකා රිලවෙක් වගේ පැන පැන පොත් පෙරලන එක, නිකරුනේ බලං ඉන්න ගියාම අපිටත් අමාරුයිනෙ. බඩදරු ගෑනියෙකුට කොහොම අමාරු ඇතිද...

    අන්තිමට පෙන්නන්න ඇති මගුලක් නැති හින්ද ටේප් එක විසිකරල දාල නිකං ඉන්න ඇති....
    පෙන්නනව කියල, අරූ පොත් රාක්කෙ දිහා බලාගෙන "හැක හැක" ගාන එක පෙන්නන්නැයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    මෙන්න මේ වගේ අවස්ථා වාදියෝ තමයි අර මැට්ටව ඇන්දුවේ
    අන්දන්න ඌ බබාද ?? එහෙම අන්දන්න පුලුවන් එකෙක් නම් අවු 70ක් වෙලත් උගෙන් ඇති වැඩක් නෑ . රටක් ජනාදිපති කෙනෙක් වෙන්න කොහොමත් වැඩක් නෑ .
     
    • Haha
    Reactions: kasun090354t

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙන්න මේ වගේ අවස්ථා වාදියෝ තමයි අර මැට්ටව ඇන්දුවේ
    අවස්ථාවාදීන් නෙවේ බං. මුන් ඔක්කොම plan කරලා කරපු ඒවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    අහන හැම එකටම අරූ දුවගෙන ගිහින් පොතක් පෙරලගෙන කියන්න ඕනෙ එක හොයනව ඇති....,

    අන්තිමට විනාඩි 10 ඉන්ටවිවු එක පැය තුනහමාරක් තිස්සෙ ඇදෙන්න ඇති....
    එච්චර වෙලාවක් තිස්සෙ, ඉන්ටවිවු කරන්න ආපු එකා රිලවෙක් වගේ පැන පැන පොත් පෙරලන එක, නිකරුනේ බලං ඉන්න ගියාම අපිටත් අමාරුයිනෙ. බඩදරු ගෑනියෙකුට කොහොම අමාරු ඇතිද...

    අන්තිමට පෙන්නන්න ඇති මගුලක් නැති හින්ද ටේප් එක විසිකරල දාල නිකං ඉන්න ඇති....
    පෙන්නනව කියල, අරූ පොත් රාක්කෙ දිහා බලාගෙන "හැක හැක" ගාන එක පෙන්නන්නැයි...
    Karima kathawa ooi. Sure ekatama transcript must be like

    NYT: So Mr. GR tell me bla bla bla bla
    GR: Wait a second. Runs to the bookshelf and start looking for a book
    NYT: 🤦‍♀️
    Baby in the Womb: 🤦‍♂️
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    ගොඨාබයට කෙළවෙන්න ලොකුම හෙතුව, මිනිහව වන්දිඹට්ට්යො සෙට් එක පුම්බපු පිම්බිල්ල.

    ඇමරිකාවෙ සැපට scotch එකක් බීල cuban cigar එකක් smoke කරල ඉන්න තිබ්බ ජීවිතේ සැදෑ කාලේ මිනිහ චන්දෙ ඉල්ලල නැති කරගත්තෙ.

    ගොඨාබය තරමටම මේ අර්බුදයට වන්දිඹට්ට්යොත් වග කියන්න ඔනේ
    වල්ගම මාත්තයා කිව්ව හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඩේටා ඩ්‍රිවන් කියනකොටම සෙනිකවම බඩු ගියා බන්
     
    • Haha
    Reactions: Identity