අන්දන්න ඌ බබාද ?? එහෙම අන්දන්න පුලුවන් එකෙක් නම් අවු 70ක් වෙලත් උගෙන් ඇති වැඩක් නෑ . රටක් ජනාදිපති කෙනෙක් වෙන්න කොහොමත් වැඩක් නෑ .මෙන්න මේ වගේ අවස්ථා වාදියෝ තමයි අර මැට්ටව ඇන්දුවේ
අවස්ථාවාදීන් නෙවේ බං. මුන් ඔක්කොම plan කරලා කරපු ඒවා.මෙන්න මේ වගේ අවස්ථා වාදියෝ තමයි අර මැට්ටව ඇන්දුවේ
Karima kathawa ooi. Sure ekatama transcript must be likeඅහන හැම එකටම අරූ දුවගෙන ගිහින් පොතක් පෙරලගෙන කියන්න ඕනෙ එක හොයනව ඇති....,
අන්තිමට විනාඩි 10 ඉන්ටවිවු එක පැය තුනහමාරක් තිස්සෙ ඇදෙන්න ඇති....
එච්චර වෙලාවක් තිස්සෙ, ඉන්ටවිවු කරන්න ආපු එකා රිලවෙක් වගේ පැන පැන පොත් පෙරලන එක, නිකරුනේ බලං ඉන්න ගියාම අපිටත් අමාරුයිනෙ. බඩදරු ගෑනියෙකුට කොහොම අමාරු ඇතිද...
අන්තිමට පෙන්නන්න ඇති මගුලක් නැති හින්ද ටේප් එක විසිකරල දාල නිකං ඉන්න ඇති....
පෙන්නනව කියල, අරූ පොත් රාක්කෙ දිහා බලාගෙන "හැක හැක" ගාන එක පෙන්නන්නැයි...
වල්ගම මාත්තයා කිව්ව හරිගොඨාබයට කෙළවෙන්න ලොකුම හෙතුව, මිනිහව වන්දිඹට්ට්යො සෙට් එක පුම්බපු පිම්බිල්ල.
ඇමරිකාවෙ සැපට scotch එකක් බීල cuban cigar එකක් smoke කරල ඉන්න තිබ්බ ජීවිතේ සැදෑ කාලේ මිනිහ චන්දෙ ඉල්ලල නැති කරගත්තෙ.
ගොඨාබය තරමටම මේ අර්බුදයට වන්දිඹට්ට්යොත් වග කියන්න ඔනේ