ගෝඨාභය නම් වූ අසාර්ථක හිපාටුවා ගැන වසර අවසානයේ ඔබේ අදහස

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රට බේරගන්න ඉක්මනට පලාත් සබා චන්දෙ තියල පොහොට්ටුව දිනවමු.
     
    • Love
    Reactions: ElaBaba

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මුන් 2015 ගෙදර යන්න කලින් තිබ්බ බඩු මිල. මුන් ආයේ බලේට ආපු ගමන් ඒ පරණ ගණන් වලටම ගෙනාව. හිතපන්කෝ ඒ කාලේ කොරෝනා තිබිලද ? කොහොම ගැහිල්ලක් උබලගෙන් ගැහැව්වද කියල හිතල බලපන්කො
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුන් 2015 ගෙදර යන්න කලින් තිබ්බ බඩු මිල. මුන් ආයේ බලේට ආපු ගමන් ඒ පරණ ගණන් වලටම ගෙනාව. හිතපන්කෝ ඒ කාලේ කොරෝනා තිබිලද ? කොහොම ගැහිල්ලක් උබලගෙන් ගැහැව්වද කියල හිතල බලපන්කො
    ඒ උනාට කීල්ස් එකෙ අඩුවට තිබ්බනෙ නේද @erozan :lol:
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    යුද්දේ කාලේ රට පැන්නේ මානසික රෝගයක් තියෙනවා කියලා ඉස්සර කතාවක් ගියානේ , හැබැයි දැන් නම් ඒක ඔප්පු වෙනවා, පිස්සෙක් කියන්නේ අමුම අමු පිස්සෙක්,
    මම අහගෙන වෙල්ගමයා කියනවා මිට කලින් හිටපු කිසිම ජනාධිපති කෙනෙකුට මිනිස්සු පිස්සා කියලා කිව්වේ නෑ කියලා
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,275
    963
    113
    Mata nam supiriyak , Lesatama athal ekak deela, siri lak wesiyanta arala giya, agama jathiya gen thibuna hengeem walata pawa kelewwa..
    patta athal buwek,
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මඩ ගහල දින්න කාලෙ ගියා රටේ සිoහල මිනිස්සු මැරිල ඉපදිලා නැ..
    දැන්නං මැරිල ඉපදිල ඇති නේද පොන්නයෝ. @ESL එහෙම මැරිල ආත්මෙත් මාරුකරගෙන :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    9% සර්ගෙ බද්ද මදිව, පොන්න ගූ වහල්ලු 36%+ බද්දක් අරන් ඉන්නව කියපන්කො මීක් නැතුව, ඕන්න ගුපි ජෙපි පොන්න කාදිනලගෙ වහල්කම..🤣🤣🤣🤣
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    තැරි දාර පොන්නයො තමා ඝෝටා රනිලා සජ්ජා අනුරයා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    Gota was highly overrated. He was faced with the Peter principle.
    The Peter principle states that a person who is competent at their job will earn a promotion to a position that requires different skills. If the promoted person lacks the skills required for the new role, they will be incompetent at the new level, and will not perform. He has reached his maximum level of competence.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇමරිකන් පාකයා දැන් ආණ්ඩුවේ වියදමින් ජිවත් වෙනවලු
    ආහ් බැල්ලිගෙ පුතා දැන් සැපද 36%+ බදු ගෙවද්දි නොදකින් පොන්න පකා , දැන් සිස්ටම් චෙන්ජ් උනාද පොන්නයො???