ගෝඨාභය මහතාගේ සමුගැනීම...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගෝඨාභය මහතාගේ සමුගැනීම...

    මම මේකේ දේශපාලන thread දාල නෑ කවදාවත්.

    නමුත් ජනාධිපතිවරණ කලබල අස්සේ හැමෝටම අමතක වෙලා වගේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත් කළ බව.

    තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදය විනාශ කිරීම වෙනුවෙන් කල උදාර මෙහෙවරට කළගුණ දන්නා ජනතාව වශයෙන් මල් මිටක් පුදමු...

    ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි...

    ප.ලි. - නව ලේකම් තුමා තවත් ඔස්‌ටින් ප්‍රනාන්දු කෙනෙක් නොවේවා යයි පතමි. ඔස්‌ටින් ප්‍රනාන්දු යනු ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවූ පිළිකුල්සහගතම හමුදා පාවාදීමේදී සිටි රූකඩ ආරක්ෂක ලේකම් වරයා වේ. ඒ පිළිකුල්සහගත පාවාදීම මෙහෙයවූ රනිල් අද අගමැති පුටුවේ විරාජමාන වේ. මෙම 'වෙනස' අවශ්‍ය වූයේ කාටදැයි බුද්ධිමතුන් තම ණැන පමණින් තේරුම් ගනිත්වා. :rolleyes:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    විශිෂ්ට සේවයක් කරා. හැබැයි යුද්දෙන් පස්සේ බලයෙන් මත් වුනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    "ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.

    එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.
     
    Last edited:
    • Like
    Reactions: thushana

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජපක්ෂ වරුන් බලයේ සිටීමෙන් රටට තවදුරටත් වන යහපතක් නැත. එය ජනාදිපතිවරණය ප්‍රකාශ කල දිනයේ සිලම දක්නට ලැබිණි. ඊනියා සන්වදන කටයුතුවලදී මිනිසුන්ව බයකර පැනවීමට හමුදාව යොදාගත්තේ ගොටභය රාජපක්ෂ මහතා විසිනි. කුඩු දුමින්ද සිල්වාට කුඩු විකිනීමට ආරක්ෂාව ලබාදී දුමින්දට විරුද්දව සිටින කුඩු කාරයක් පමණක් ඝාතනය කලේ එතුමා විසිනි. පෙර විසු ආරක්ෂක ලේකම් වරුන් වැරදි කල පලියට තවත් කෙනෙක්ගේ වැරදි සාදාරනය කිරීම කට නොහැක. කිරි කාලයකට ගොම බින්දුවක් දමෙමෙන් පසු වැඩක් නැති වන්න සේම කොපමණ සේවයක් කරා කීවත් මහජනයාට විරුද්දව හොර මැරකම් වලට , ධුෂණ , දායක වන කිසි කෙනෙක් වීරයෙක් නොවන්නේය

    මෙම 'වෙනස' අවශ්‍ය වූයේ කාටදැයි බුද්ධිමතුන් තම ණැන පමණින් තේරුම් ගනිත්වා. මහින්ද ඉවත් වීම පිලිවද කදුලුසලන්නන් කුමකට කදුළු සලන්නේ ද යන්න ද මිනිසුන් තරුම ගතැහැ යුත්තේ යයි විශ්වාශ කරමු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදය විනාශ කිරීම වෙනුවෙන් කල උදාර මෙහෙවරට ඔබට අප ණයගැතියි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.

    එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.

    :D:D:D

    ඔය නහයෙන් අඩන උන්ට් තියන වාසි නැතිවෙන නිසයි අඩන්නේ.

    ගෝටා ට
    වැඩ ක්ප්ච්ච්ර හොදද බන් මහින්ද. එහෙම බැලුවම.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    යුද ජයග්‍රහනය කියන පොඩ්ඩක් පැහැදිලි කර ගන්න ඕනේ ...

    සිංහල අපේ කොල්ලෝ කී දෙනෙක් මැරුණද / උතුරේ බලෙන් යුද්දේ කරන්න බදවා ගත්ත කී දෙනෙක් මැරුණද ?

    මේ ත්‍රස්තවාදී මෙච්චර ශක්ක්තිමත් වුනේ කොහොමද ....ඒවාට දායක වුන පුද්ගලයන්ට දඬුවම් දුන්නද ...උන් එක්ක ඩිල් ගැහුවද (උදා :- KP )

    මචන් දෙපැත්තම ,අපක්ෂපාතිව බලපං ...

    නිල් ...කොළ නෙමේ ....... සිංහල / දෙමළ නෙමේ ....

    මැද ඉඳල බලපන් ....

    බුදු රජාණන් වහන්සේ ගේ දර්මය , ටිකක් හොඳින් බලන්න
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යුද්දේ අමාරුම කාලේ රටින් පැනපු, අයිය රජ උනහම ආපු, කොටින්ව හුරතල් කර, චන්දෙ පරදුනහම KP වැනි කොටින් රට යවපු ඔබතුමාට වේවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යුද්දෙදි කල සේවයට ස්තුතියි
    හැබැයි කල වැරදි වලට දඩුවම් දෙන්න ඕනා නේද
    මම එහෙම කියන්නේ
    සරත් ෆොන්සේකා යුද්දේ කළා හැබැයි (නො)කල වැරදි වලට දදුවම් වින්දා
    එසේනම් ගෝටාටත් මෙය පොදුයි නේද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම මේකේ දේශපාලන thread දාල නෑ කවදාවත්.

    නමුත් ජනාධිපතිවරණ කලබල අස්සේ හැමෝටම අමතක වෙලා වගේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත් කළ බව.

    තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදය විනාශ කිරීම වෙනුවෙන් කල උදාර මෙහෙවරට කළගුණ දන්නා ජනතාව වශයෙන් මල් මිටක් පුදමු...

    ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි...

    ප.ලි. - නව ලේකම් තුමා තවත් ඔස්‌ටින් ප්‍රනාන්දු කෙනෙක් නොවේවා යයි පතමි. ඔස්‌ටින් ප්‍රනාන්දු යනු ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවූ පිළිකුල්සහගතම හමුදා පාවාදීමේදී සිටි රූකඩ ආරක්ෂක ලේකම් වරයා වේ. ඒ පිළිකුල්සහගත පාවාදීම මෙහෙයවූ රනිල් අද අගමැති පුටුවේ විරාජමාන වේ. මෙම 'වෙනස' අවශ්‍ය වූයේ කාටදැයි බුද්ධිමතුන් තම ණැන පමණින් තේරුම් ගනිත්වා. :rolleyes:

    සරත් ෆොන්සේකා ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.

    එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.

    ඇමෙරිකාවේ හිටියොත් දුප්පත් අපිට යන්න වෙන්නේ නැනේ බන් කාලගුණ සලකන්න :(
     
    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි විශිෂ්ට සේවයක් කරා , ඔබට අප ණයගැතියි...

    ITs oky BABY dan palayan