ගෝඨාභය මහතාගේ සමුගැනීම...
මම මේකේ දේශපාලන thread දාල නෑ කවදාවත්.
නමුත් ජනාධිපතිවරණ කලබල අස්සේ හැමෝටම අමතක වෙලා වගේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත් කළ බව.
තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදය විනාශ කිරීම වෙනුවෙන් කල උදාර මෙහෙවරට කළගුණ දන්නා ජනතාව වශයෙන් මල් මිටක් පුදමු...
ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි...
ප.ලි. - නව ලේකම් තුමා තවත් ඔස්ටින් ප්‍රනාන්දු කෙනෙක් නොවේවා යයි පතමි. ඔස්ටින් ප්‍රනාන්දු යනු ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවූ පිළිකුල්සහගතම හමුදා පාවාදීමේදී සිටි රූකඩ ආරක්ෂක ලේකම් වරයා වේ. ඒ පිළිකුල්සහගත පාවාදීම මෙහෙයවූ රනිල් අද අගමැති පුටුවේ විරාජමාන වේ. මෙම 'වෙනස' අවශ්‍ය වූයේ කාටදැයි බුද්ධිමතුන් තම ණැන පමණින් තේරුම් ගනිත්වා.