ගෝඨාභය යකෙක් බං 👹👹

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    9qctVNE.jpg


    :lol::lol::lol:

    අම්මෝ හිනාව

    මිනිහෙක් මැරුණොත් පාටිත් දායි නේහ් :dull:
     

    Janiya95

    Member
    Jul 5, 2019
    14
    1
    3
    මම දැක්කා සමහරු election 1ka හින්දා covid-19 1kata action ගන්න පරක්කු උනා කියල තිනවා 1ke ඇත්තක් තිනවා. එත් උබල හිතනවද ගොඨ එහෙම කලේ නැත්නම්, UNP & JVP ගොඨට covid-19 වලට ඕනි සල්ලි parliament 1ken pass කරලා army 1kath 1kka ඕනි decision නිදහසේ ගන්න දෙයි කියල?
    බලපන්කො Sajiyagei, Ponilagei media statement.
    UNP, JVP (3%) කෝහොමත් ARMY 1ka 1kka පට්ටම තරහයි .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ
    මම දැක්කා සමහරු election 1ka හින්දා covid-19 1kata action ගන්න පරක්කු උනා කියල තිනවා 1ke ඇත්තක් තිනවා. එත් උබල හිතනවද ගොඨ එහෙම කලේ නැත්නම්, UNP & JVP ගොඨට covid-19 වලට ඕනි සල්ලි parliament 1ken pass කරලා army 1kath 1kka ඕනි decision නිදහසේ ගන්න දෙයි කියල?
    බලපන්කො Sajiyagei, Ponilagei media statement.
    UNP, JVP (3%) කෝහොමත් ARMY 1ka 1kka පට්ටම තරහයි .

    උන් බලාගෙන ඉන්නේ මිනිස්සු මැරෙනකම් 3% ගොඩ දාගන්න .
    මෙච්චර පෝස්ට් හදලා මඩ ගහනනේ අපිට තියෙන ආදරෙට නේ මුං

     
    • Haha
    Reactions: Identity

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා


    source
    අම්මෝ ඕයි..තමුසේගේ වස්තියද කොහෙද ගෝටාට වැදුනේ :ROFLMAO: :ROFLMAO:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    එන්න පු* නොදී සාධාරණව කතා කරමු..

    1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
    2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
    3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
    4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
    5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
    6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
    7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
    8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
    9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?

    මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?

    "ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
    මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..:angry::angry::angry:
    සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..

    මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි
    ඒ කාලෙත් මොළේ තිබ්බ උන් ඉඳලනේ.