මම දැක්කා සමහරු election 1ka හින්දා covid-19 1kata action ගන්න පරක්කු උනා කියල තිනවා 1ke ඇත්තක් තිනවා. එත් උබල හිතනවද ගොඨ එහෙම කලේ නැත්නම්, UNP & JVP ගොඨට covid-19 වලට ඕනි සල්ලි parliament 1ken pass කරලා army 1kath 1kka ඕනි decision නිදහසේ ගන්න දෙයි කියල?
බලපන්කො Sajiyagei, Ponilagei media statement.
UNP, JVP (3%) කෝහොමත් ARMY 1ka 1kka පට්ටම තරහයි .
hospital walata mask geenna one gewal walinda?

අම්මෝ ඕයි..තමුසේගේ වස්තියද කොහෙද ගෝටාට වැදුනේ
එලම...වෙලාවට මේ මනුස්සය ජනාදිපති උනේ...අර ගොබිල මේ වෙලාවෙත් දෙන මෝඩ ආතල් දැක්කනේ...
අපේ චන්දෙට ගරුත්වයක් දෙන අපේ විරුවා....![]()
ඒ කාලෙත් මොළේ තිබ්බ උන් ඉඳලනේ.එන්න පු* නොදී සාධාරණව කතා කරමු..
1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?
මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?
"ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..
සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..
මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි