නියමිත දූර කාලය අවසන් වෙන්න කලින් ඉල්ලා අස් උනාම විශාම වැටුප් හම්බ වෙනවා ද??? රජයේ ජොබ් වල උනත් අවුරුදු 10ක් ද කොහෙද රජ්ය සේවයේ වැඩ කරොත් නේ විශාම වැටුපක් ලැබෙන්නෙ.
මිනිස්සු එකතු වෙලා එලවපු එකෙක්ට එහෙම විශාම වැටුපක් නීතියෙන් ලැබෙනවා ද? රුපියල් වලින් නම් තව කමක් නෑ.
මිනිස්සු එකතු වෙලා එලවපු එකෙක්ට එහෙම විශාම වැටුපක් නීතියෙන් ලැබෙනවා ද? රුපියල් වලින් නම් තව කමක් නෑ.