ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නියමිත දූර කාලය අවසන් වෙන්න කලින් ඉල්ලා අස් උනාම විශාම වැටුප් හම්බ වෙනවා ද??? රජයේ ජොබ් වල උනත් අවුරුදු 10ක් ද කොහෙද රජ්‍ය සේවයේ වැඩ කරොත් නේ විශාම වැටුපක් ලැබෙන්නෙ.

    මිනිස්සු එකතු වෙලා එලවපු එකෙක්ට එහෙම විශාම වැටුපක් නීතියෙන් ලැබෙනවා ද? රුපියල් වලින් නම් තව කමක් නෑ.
     

    Sen-lu

    Well-known member
  • ගෝඨ මොනා ගෙන් ෆේල් උනත් ඌ ඇවිත් රටේ මිනිස්සුන්ට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරල ගියේ. ලංකාවේ දේශපාලනය චක්‍රය කඩන්න උදවු උන අයගෙන් ගෝඨාභය තරම් සේවයක් කරපු කිසිම කෙනෙක් නෑ.

    උකුණු පුපක මොලයක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවනම්. මූ දාපු අඩිතාලම උඩින් ගිහින් ලංකාව ගොඩ දාන්න පුළුවන්. ඒත් අපේ බහුතරයට උකුණු පුපක තරම්වත් මොලයක් නැති එක තමා අවුල.
     
    • Love
    Reactions: HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුයේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.

    ඔහු සමග බිරිඳ, පුත‍්‍රයා, ලේලිය සහ මිනිබිරිය එමිරේට්ස් ගුවන් යානාවකින් අද අලු‍යම කටුනායක ගුවන් තොටුපලින් මෙසේ පිටත්ව ගොස් තිබේ.

    ඔවුන් ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    ගෝඨාභය මහතා ආපසු දේශපාලනය සඳහා ලoකාවට නොපමෙනෙනු බවත්, විශ්‍රාම කාලය ඇමරිකාවේ ගත කිරීමට අදහස් කරණ බවද, ජනාධිපති විශ්‍රම දීමනාව ඇමරිකාවේ ඔහුගේ ගිණුමට යවන බවද ආරංචි මාර්ග පවසයි.
    Rata kala rathu pawede elagena panna neda? Ko ara meek meek gana eka mewata meek naha.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ ඉන්නේ බඩුකෑල්ල
    IMG-20221227-WA0023.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොන visa එකෙන්ද දන්නෙ නෑ යන්නෙ. Citizenship cancel කරපු කෙනෙක්ට යන්න තියන එකම visa එක visit visa or company sponsored work visa.
    @nicjosh83 ඔයා දන්නවද?
    Pissuda ban u 2019 kale Drama ekak.
    Basil la thama Me rate USA base ekak gahanna contract eka dela thiyenne. ekane ban un gewal wala yanawa wage ehe yanne
    USA udin hari mekayi. but yatin unta one TRINCO --- anna ekayi
     
    • Like
    Reactions: u_make_me_sick_