ගෝඨාභය සමඟ අපි ඉදිරියට ම ....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    ගෝඨාභය සමඟ අපි ඉදිරියට ම ....

    71929977_2190257204611000_9194617449851387904_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    APe lapa kotata second choice eka gahanna:D:D:yes::yes::D:D Worlds shortest president pathkaraganna:D:D:yes::yes::D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද බං මේ ? පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ ගෝඨාභයගෙ නමවත් කියෝගන්න බැරි මන්ද මානසික ඩයල්ද ? :eek:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකද බං මේ ? පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ ගෝඨාභයගෙ නමවත් කියෝගන්න බැරි මන්ද මානසික ඩයල්ද ? :eek:

    ජනාධිපතිවරණයක් කියන්නේ කණ අත්සන ගහන එකාගේ ඉදන් තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශ කරන තැනක්.... ඒ හින්ද ගමේ ගොඩේ ඇවිදල ඔය වගේ පොඩි බෝඩ් කෑල්ලක් දෙන එක වැරද්දක් නෑ... හැබැයි සෝෂල් මීඩියාවල දාන එකනං විහිලුවක්....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාගල වගේ චන්ද පත්‍රිකාවේ උඩ හරියේද යට හරියේද ඕක තියෙන්නෙ කියලත් දැනුවත් කරා නං හරි :yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හැම ඡන්දෙටම වගේ මේ සැරේත් ඡන්ද කඩන්න අර හොර නාමල් රාජපක්ෂ ඉන්නවා මිනිස්සු වැරදිලා රාජපක්ෂ කෑල්ල විතරක් බලල ඒ යකාටත් කතිරේ ගහනවා ඇති :baffled:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ජනාධිපතිවරණයක් කියන්නේ කණ අත්සන ගහන එකාගේ ඉදන් තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශ කරන තැනක්.... ඒ හින්ද ගමේ ගොඩේ ඇවිදල ඔය වගේ පොඩි බෝඩ් කෑල්ලක් දෙන එක වැරද්දක් නෑ... හැබැයි සෝෂල් මීඩියාවල දාන එකනං විහිලුවක්....​
    එහෙම කියන්න එපා .එප්පාවල මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා 50 පැන්න.ඉංග්‍රීසි මුකුත් බැරුව ෆේස් බුක් යන.කොලබ මට්ටමෙන් හිතන්න එපා ගම්වල ඉන්ටනෙට් පාවිච්චි කරන මිනිස්සු ගැන.ඉදිරියේදී දියුණු වෙයි.එත් අද තත්වේ ඕකයි.සිංහල අකුරු කියවන්න බැරි මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරන විදිය බලන්න ඕනේ නම් එන්න එප්පාවලට.එන්න නලලමුදවට.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    oka thamai jeppontai ranil hamutai ona une

    ඡන්ද කොලේ අඩි 2 ට වඩා දිගයිලු තියන ඡන්ද පෙට්ටි ඉඩ මදිවෙන නිසා අලුත් ඒවා ගෙන්නන්න වෙයි කියලා මැ.කෝ කිව්වා.:baffled:
    මම නම් කියන්නේ ඇප මුදල් ලක්ෂ 20,30 ක් වත් ගන්න ඕන් එකෙක් ගෙන්
    :angry::angry:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අර A.S.P ලියනගේ කියන්නේ තව පිස්සෙක් ඒයකා මාෆියා එකක නායකයෙක් වගේ තනි සුදු සූට් එකක් ඇදන් රතු ටයි එකක් දාගෙන එනවා පොර ඉල්ලන්නේ කැන්ගරූ ලකුනෙන් මේ යකාව යවන්න තියන්නේ ඔස්ට්‍රේලියාවේ මැතිවරනයට ඉලන්න :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැම ඡන්දෙටම වගේ මේ සැරේත් ඡන්ද කඩන්න අර හොර නාමල් රාජපක්ෂ ඉන්නවා මිනිස්සු වැරදිලා රාජපක්ෂ කෑල්ල විතරක් බලල ඒ යකාටත් කතිරේ ගහනවා ඇති :baffled:

    77.gif

    සමහරු එහෙම හිතලා හිත හදාගත්තට, මිනිස්සු බලන්නෙ නම නෙවෙයි ආයිබෝං....
    ලකුණ... ලකුණ....!! මෙන්න මේක...

    fHpHfW5.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද බං මේ ? පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ ගෝඨාභයගෙ නමවත් කියෝගන්න බැරි මන්ද මානසික ඩයල්ද ? :eek:

    ජනාධිපතිවරණයක් කියන්නේ කණ අත්සන ගහන එකාගේ ඉදන් තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශ කරන තැනක්.... ඒ හින්ද ගමේ ගොඩේ ඇවිදල ඔය වගේ පොඩි බෝඩ් කෑල්ලක් දෙන එක වැරද්දක් නෑ... හැබැයි සෝෂල් මීඩියාවල දාන එකනං විහිලුවක්....​

    එහෙම කියන්න එපා .එප්පාවල මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා 50 පැන්න.ඉංග්‍රීසි මුකුත් බැරුව ෆේස් බුක් යන.කොලබ මට්ටමෙන් හිතන්න එපා ගම්වල ඉන්ටනෙට් පාවිච්චි කරන මිනිස්සු ගැන.ඉදිරියේදී දියුණු වෙයි.එත් අද තත්වේ ඕකයි.සිංහල අකුරු කියවන්න බැරි මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරන විදිය බලන්න ඕනේ නම් එන්න එප්පාවලට.එන්න නලලමුදවට.

    74.gif

    දෙයිහාන්දුරුවනේ... බළලා මල්ලෙන් එළියට පැන්නාවත්ද....?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    77.gif

    සමහරු එහෙම හිතලා හිත හදාගත්තට, මිනිස්සු බලන්නෙ නම නෙවෙයි ආයිබෝං....
    ලකුණ... ලකුණ....!! මෙන්න මේක...

    fHpHfW5.png

    මේ සැරේ නමට වඩා ලකුන බලවත් නිසා තමයි සිරා ලකුන වෙනස් කරන්න කතා කරේ :yes::yes::yes::yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඇයි මේ මහේෂ් ෆෑන්ස්ලට ගොටාභයගේ වැරදි විතරක් පෙන්නේ ??
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ සැරේ නමට වඩා ලකුන බලවත් නිසා තමයි සිරා ලකුන වෙනස් කරන්න කතා කරේ :yes::yes::yes::yes::yes:

    හ්ම්... මේක දැන් ලකුණක් විතරක් නෙවෙයි, සන්නාම නාමයක්.. !!
    ලොක්ක සභාපති කමෙන් අස් වෙලාලු..නේද..?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි මේ මහේෂ් ෆෑන්ස්ලට ගොටාභයගේ වැරදි විතරක් පෙන්නේ ??

    ප්‍රධාන ඉලක්කය ගෝඨා... නේ ආයිබෝං.... ඇයි අ.කු.දි. ලට පේන්නෙත් එහෙමනේ...