මොකද බං මේ ? පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ ගෝඨාභයගෙ නමවත් කියෝගන්න බැරි මන්ද මානසික ඩයල්ද ?![]()

මේ සැරේ අපේක්ෂකයෝ වැඩි නිසා වයසක් අයට එහෙම වරදින්න තියන ඉඩ වැඩී![]()




මේ සැරේ අපේක්ෂකයෝ වැඩි නිසා වයසක් අයට එහෙම වරදින්න තියන ඉඩ වැඩී![]()
එහෙම කියන්න එපා .එප්පාවල මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා 50 පැන්න.ඉංග්රීසි මුකුත් බැරුව ෆේස් බුක් යන.කොලබ මට්ටමෙන් හිතන්න එපා ගම්වල ඉන්ටනෙට් පාවිච්චි කරන මිනිස්සු ගැන.ඉදිරියේදී දියුණු වෙයි.එත් අද තත්වේ ඕකයි.සිංහල අකුරු කියවන්න බැරි මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරන විදිය බලන්න ඕනේ නම් එන්න එප්පාවලට.එන්න නලලමුදවට.ජනාධිපතිවරණයක් කියන්නේ කණ අත්සන ගහන එකාගේ ඉදන් තමන්ගේ කැමැත්ත ප්රකාශ කරන තැනක්.... ඒ හින්ද ගමේ ගොඩේ ඇවිදල ඔය වගේ පොඩි බෝඩ් කෑල්ලක් දෙන එක වැරද්දක් නෑ... හැබැයි සෝෂල් මීඩියාවල දාන එකනං විහිලුවක්....
oka thamai jeppontai ranil hamutai ona une




හැම ඡන්දෙටම වගේ මේ සැරේත් ඡන්ද කඩන්න අර හොර නාමල් රාජපක්ෂ ඉන්නවා මිනිස්සු වැරදිලා රාජපක්ෂ කෑල්ල විතරක් බලල ඒ යකාටත් කතිරේ ගහනවා ඇති![]()
APe lapa kotata second choice eka gahannaWorlds shortest president pathkaraganna
![]()



මොකද බං මේ ? පොහොට්ටුවට ඡන්දෙ දෙන්නෙ ගෝඨාභයගෙ නමවත් කියෝගන්න බැරි මන්ද මානසික ඩයල්ද ?![]()
ජනාධිපතිවරණයක් කියන්නේ කණ අත්සන ගහන එකාගේ ඉදන් තමන්ගේ කැමැත්ත ප්රකාශ කරන තැනක්.... ඒ හින්ද ගමේ ගොඩේ ඇවිදල ඔය වගේ පොඩි බෝඩ් කෑල්ලක් දෙන එක වැරද්දක් නෑ... හැබැයි සෝෂල් මීඩියාවල දාන එකනං විහිලුවක්....
එහෙම කියන්න එපා .එප්පාවල මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා 50 පැන්න.ඉංග්රීසි මුකුත් බැරුව ෆේස් බුක් යන.කොලබ මට්ටමෙන් හිතන්න එපා ගම්වල ඉන්ටනෙට් පාවිච්චි කරන මිනිස්සු ගැන.ඉදිරියේදී දියුණු වෙයි.එත් අද තත්වේ ඕකයි.සිංහල අකුරු කියවන්න බැරි මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරන විදිය බලන්න ඕනේ නම් එන්න එප්පාවලට.එන්න නලලමුදවට.
![]()
සමහරු එහෙම හිතලා හිත හදාගත්තට, මිනිස්සු බලන්නෙ නම නෙවෙයි ආයිබෝං....
ලකුණ... ලකුණ....!! මෙන්න මේක...
![]()





මේ සැරේ නමට වඩා ලකුන බලවත් නිසා තමයි සිරා ලකුන වෙනස් කරන්න කතා කරේ![]()
ඇයි මේ මහේෂ් ෆෑන්ස්ලට ගොටාභයගේ වැරදි විතරක් පෙන්නේ ??