ගෝඨා ඉල්ලා අස්වීමට සූදානම්!

sixtonine

Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    ඉල්ලා අස් උනාට පස්සෙ මොකක්ද ප්ලෑන් එක?
    ඊළඟ පියවර මොකක් වෙන්න ඕනිද?
    එහෙම ප්ලෑන් එකක් නැද්ද නැත්තම්?


    1650442176612.png

     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔහොම දෙයක් මං දැක්කා පත්තරේ තියෙනවා.
    ඊටපස්සේ parliament එකේ ඉන්න 225න් එක්කෙනෙක් president වෙන්න ඕන නේද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඉල්ලා අස් උනාට පස්සෙ මොකක්ද ප්ලෑන් එක?
    ඊළඟ පියවර මොකක් වෙන්න ඕනිද?
    එහෙම ප්ලෑන් එකක් නැද්ද නැත්තම්?


    View attachment 167928
    Sajith ponnaya hariyane ne ban. Neither is the Lapaya.

    Mama kiyanne muge hulan bahala tiyena nisa, Okawa ohomama tiyela Honda un tikak aran PM+Cabinet eka haduwanam hari. Muwa under control tiyaganna ona. Nathan Ai podda podda hariyanakota natanna gani.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් අයින් උනා කියන්නේ සාටක සනුහරේම හිරේ. එක්කෝ මෙහෙ එක්කෝ වෙන රටක. එකයි අයින් වෙන්නේ නැත්තේ
     
    • Like
    Reactions: Ryan08

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආ මේ කතාව් බොරුවක්. ද කම්ඵර්ම් උනා. නන්දෙ කියලා තියෙන්නේ 113 හදාගෙන අවොත් ආණ්ඩුව පිටින්ම යන්න ලෑස්තියි කියල
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් අයින් උනා කියන්නේ සාටක සනුහරේම හිරේ. එක්කෝ මෙහෙ එක්කෝ වෙන රටක. එකයි අයින් වෙන්නේ නැත්තේ
    America wala samanya wasiyek naduwak dammanam badu sir pinnayata
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අම්මට සිර . කතානායක ටොම පචයා කියලා සජිත් කියනවා. කතා නායක කියල තියෙන්නේ පක්ෂ නායකවරු ඉල්ලීමක් කලොත් ජනපති ඇතුළු ආණ්ඩුව අයින් වෙනවා කියල. දැන් කතා නායක කියනවා එහෙම නෙමේ ලු.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ඔහොම දෙයක් මං දැක්කා පත්තරේ තියෙනවා.
    ඊටපස්සේ parliament එකේ ඉන්න 225න් එක්කෙනෙක් president වෙන්න ඕන නේද
    මහින්ද යාපා අබේවර්ධන ටිකකාලෙකට ජනාධිපති
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එහෙම ප්ලෑන් එකක් නැද්ද නැත්තම්?

    මූ new account එකකින් ඇවිත් තියෙන්නේ ප්ලෑන් එකක් නැති නිසා Gota යවන්නේ නැතුව තියාගමු කියන්න. 🤣🤣🤣