ගෝඨා ගේ කාලේ උනානම්

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    If Gota were in power,obvooisly there must be a blood plath.Arresting unethical and illegal innocent muslims just because of they are muslims. And provoke the entire muslim sociey by leading racism. Because today the Goverenment do rhe right job by catching real network with all muslims supports. I heard that a lot of information received about the IS connected people from muslims

    please don't be a joke machan.we had enough of this.:angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්වත් ඔලුවෙන් හිතන්න. අර හිරේ දුක් විඳින බුද්ධි අංශෙ උන් මේ ගෙවන්නෙ අපේ ජීවිත බේරපු පවයි
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    58430352_2267786453244822_4631815752754659328_n.jpg

    බුද්ධි අංශෙ අනතුරු ඇඟවීමේ ලිපිය , අර ගෝඨාභය කියන ඩයල් එක ආරක්ශක ලේකම් වෙලා ඉඳිද්දි ලැබුණ නම් මේ දවස් වල හිට්ම නිව්ස් එක වෙන්නෙ " අහිංසක මුස්ලිම් වියාපාරිකයන් 6 දෙනෙකු අතුරුදන් " කියල.

    (උපුටා ගැනීමක්)
    [/COLOR]

    තව මාසෙකින් විතර ඕකුන් 6 දෙනාව අත්අඩංගුවට ගනිපු අයව හිරේ දායි සමහරවිට අහිංසක මුස්ලිම් ව්‍යාපාරකයින් 6ක් අත්අඩංගුවට අරගත්තා කියලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    පව් යකෝ තව මාස 5 කින් ස්ටේජ් වල UNP එකටයි JVP එකටයි කියන්න සටන් පාඨත් නැති වුනා. දැන් තාජුඩීන් කියපු ගමන් සිංහල මිනිස්සුන්ට එච්චර දැනෙන්නේ නෑ.සමහර විට තාජුඩීන්ටත් හොද වැඩේ කියලා හිතෙයි. සුදු වෑන් කියපු ගමන් සිංහල මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ටයි දෙගොල්ලොන්ටම තේරෙනවා සුදු වෑන් වලින් ඉස්සුවේ මොන වගේ උන්වද කියලා. අනික ඒ දේගොල්ලොන්ටම හිතෙනවා ISIS සුදුවෑන් වලට වඩා ගෝටාගේ සුදු වෑන් හොදයි කියලා

    bump
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    58430352_2267786453244822_4631815752754659328_n.jpg

    බුද්ධි අංශෙ අනතුරු ඇඟවීමේ ලිපිය , අර ගෝඨාභය කියන ඩයල් එක ආරක්ශක ලේකම් වෙලා ඉඳිද්දි ලැබුණ නම් මේ දවස් වල හිට්ම නිව්ස් එක වෙන්නෙ " අහිංසක මුස්ලිම් වියාපාරිකයන් 6 දෙනෙකු අතුරුදන් " කියල.

    එයින් එකෙක්ගෙ ගෑනියෙක් මීඩියා වලට වොයිස් කට් එකක් දෙයි " එයා කූඹියෙක්ටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි, හරක් මස් කන්නෙත් නෑ සෝයා මීට් කෑවෙ " කියල.

    උන් කරන්න ඉඳපු විනාශෙ එකෙක්වත් දන්නෑ. රටේ හැමෝටම උන් අහිංසකයො වෙලා අතුරුදන් කරපු උන්ට හෙණ ඉල්ලනව. ඒත් කොහොම හරි රටේ කිසිම ප්‍රශ්නයක් ඇතිනොවෙන්න ගැටළුව විසඳෙනවා. රටේ මහ තැන් වල උනුත් ඇත්ත සිද්දිය දන්න නිසා අදාළ පිරිස් බය නැතුව රට වෙනුවෙන් අකුරටම වගකීම ඉටු කරනව.

    දැන්වත් ඔලුවෙන් හිතන්න. අර හිරේ දුක් විඳින බුද්ධි අංශෙ උන් මේ ගෙවන්නෙ අපේ ජීවිත බේරපු පවයි

    කොන්දක් නැති ඔලුවක් නැති නපුංසක පාලකයො ටිකක් ඉස්සරහ බුද්ධි අංශ අඩපණ වෙලා රටේ ආරක්ෂාව බිංදුවටම බැහැල රටම මළ ගෙයක් වෙලා තියෙන්නෙ.

    දැන්වත් හිතන්න !

    (උපුටා ගැනීමක්)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    Ekenma

    :yes::yes::yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    If Gota were in power,obvooisly there must be a blood plath.Arresting unethical and illegal innocent muslims just because of they are muslims. And provoke the entire muslim sociey by leading racism. Because today the Goverenment do rhe right job by catching real network with all muslims supports. I heard that a lot of information received about the IS connected people from muslims

    is there no blood now?350 killed so far.if gota were in power he would take necessary actions to eradicate there bloody muslim extremist.it seems you are working on a political agenda and u cant see the fault of the government
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බෝම්බ නෙමේ පරමාණු බෝම්බ ගැහුවත් සිරිකොතේ ලොල්ලෝ වික්කමසිංහගේ ලොවන එක නවත්තන්නේ නෑ බන්

    මෙච්චරල කෙලවලා තියෙද්දි අයේම ගොටා නරකයි, මහින්ද හොරා .. තජුඩින්.. මේ වචන එන්නෙ නම් අනිවා නපුංසක වෙන්නම ඕනේ උන්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    58430352_2267786453244822_4631815752754659328_n.jpg

    බුද්ධි අංශෙ අනතුරු ඇඟවීමේ ලිපිය , අර ගෝඨාභය කියන ඩයල් එක ආරක්ශක ලේකම් වෙලා ඉඳිද්දි ලැබුණ නම් මේ දවස් වල හිට්ම නිව්ස් එක වෙන්නෙ " අහිංසක මුස්ලිම් වියාපාරිකයන් 6 දෙනෙකු අතුරුදන් " කියල.

    එයින් එකෙක්ගෙ ගෑනියෙක් මීඩියා වලට වොයිස් කට් එකක් දෙයි " එයා කූඹියෙක්ටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි, හරක් මස් කන්නෙත් නෑ සෝයා මීට් කෑවෙ " කියල.

    උන් කරන්න ඉඳපු විනාශෙ එකෙක්වත් දන්නෑ. රටේ හැමෝටම උන් අහිංසකයො වෙලා අතුරුදන් කරපු උන්ට හෙණ ඉල්ලනව. ඒත් කොහොම හරි රටේ කිසිම ප්‍රශ්නයක් ඇතිනොවෙන්න ගැටළුව විසඳෙනවා. රටේ මහ තැන් වල උනුත් ඇත්ත සිද්දිය දන්න නිසා අදාළ පිරිස් බය නැතුව රට වෙනුවෙන් අකුරටම වගකීම ඉටු කරනව.

    දැන්වත් ඔලුවෙන් හිතන්න. අර හිරේ දුක් විඳින බුද්ධි අංශෙ උන් මේ ගෙවන්නෙ අපේ ජීවිත බේරපු පවයි

    කොන්දක් නැති ඔලුවක් නැති නපුංසක පාලකයො ටිකක් ඉස්සරහ බුද්ධි අංශ අඩපණ වෙලා රටේ ආරක්ෂාව බිංදුවටම බැහැල රටම මළ ගෙයක් වෙලා තියෙන්නෙ.

    දැන්වත් හිතන්න !

    (උපුටා ගැනීමක්)

    :yes::yes:
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    is there no blood now?350 killed so far.if gota were in power he would take necessary actions to eradicate there bloody muslim extremist.it seems you are working on a political agenda and u cant see the fault of the government

    yeah I do accept that the Government did a terrible mistake which was unforgivable. While the government should take the responsibility, the president should be the first person to blame anyway because of appointing an inefficience and incompetent officers.But positive side is the Government was initiated right after the tragic ( still this was a too late response), they could have save the innocent lives but they watch the disaster to happen.But i hope that they have stoped a lot of masscure would have had if not .
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    58430352_2267786453244822_4631815752754659328_n.jpg

    බුද්ධි අංශෙ අනතුරු ඇඟවීමේ ලිපිය , අර ගෝඨාභය කියන ඩයල් එක ආරක්ශක ලේකම් වෙලා ඉඳිද්දි ලැබුණ නම් මේ දවස් වල හිට්ම නිව්ස් එක වෙන්නෙ " අහිංසක මුස්ලිම් වියාපාරිකයන් 6 දෙනෙකු අතුරුදන් " කියල.

    එයින් එකෙක්ගෙ ගෑනියෙක් මීඩියා වලට වොයිස් කට් එකක් දෙයි " එයා කූඹියෙක්ටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි, හරක් මස් කන්නෙත් නෑ සෝයා මීට් කෑවෙ " කියල.

    උන් කරන්න ඉඳපු විනාශෙ එකෙක්වත් දන්නෑ. රටේ හැමෝටම උන් අහිංසකයො වෙලා අතුරුදන් කරපු උන්ට හෙණ ඉල්ලනව. ඒත් කොහොම හරි රටේ කිසිම ප්‍රශ්නයක් ඇතිනොවෙන්න ගැටළුව විසඳෙනවා. රටේ මහ තැන් වල උනුත් ඇත්ත සිද්දිය දන්න නිසා අදාළ පිරිස් බය නැතුව රට වෙනුවෙන් අකුරටම වගකීම ඉටු කරනව.

    දැන්වත් ඔලුවෙන් හිතන්න. අර හිරේ දුක් විඳින බුද්ධි අංශෙ උන් මේ ගෙවන්නෙ අපේ ජීවිත බේරපු පවයි

    කොන්දක් නැති ඔලුවක් නැති නපුංසක පාලකයො ටිකක් ඉස්සරහ බුද්ධි අංශ අඩපණ වෙලා රටේ ආරක්ෂාව බිංදුවටම බැහැල රටම මළ ගෙයක් වෙලා තියෙන්නෙ.

    දැන්වත් හිතන්න !

    (උපුටා ගැනීමක්)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    58430352_2267786453244822_4631815752754659328_n.jpg

    බුද්ධි අංශෙ අනතුරු ඇඟවීමේ ලිපිය , අර ගෝඨාභය කියන ඩයල් එක ආරක්ශක ලේකම් වෙලා ඉඳිද්දි ලැබුණ නම් මේ දවස් වල හිට්ම නිව්ස් එක වෙන්නෙ " අහිංසක මුස්ලිම් වියාපාරිකයන් 6 දෙනෙකු අතුරුදන් " කියල.

    එයින් එකෙක්ගෙ ගෑනියෙක් මීඩියා වලට වොයිස් කට් එකක් දෙයි " එයා කූඹියෙක්ටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි, හරක් මස් කන්නෙත් නෑ සෝයා මීට් කෑවෙ " කියල.

    උන් කරන්න ඉඳපු විනාශෙ එකෙක්වත් දන්නෑ. රටේ හැමෝටම උන් අහිංසකයො වෙලා අතුරුදන් කරපු උන්ට හෙණ ඉල්ලනව. ඒත් කොහොම හරි රටේ කිසිම ප්‍රශ්නයක් ඇතිනොවෙන්න ගැටළුව විසඳෙනවා. රටේ මහ තැන් වල උනුත් ඇත්ත සිද්දිය දන්න නිසා අදාළ පිරිස් බය නැතුව රට වෙනුවෙන් අකුරටම වගකීම ඉටු කරනව.

    දැන්වත් ඔලුවෙන් හිතන්න. අර හිරේ දුක් විඳින බුද්ධි අංශෙ උන් මේ ගෙවන්නෙ අපේ ජීවිත බේරපු පවයි

    කොන්දක් නැති ඔලුවක් නැති නපුංසක පාලකයො ටිකක් ඉස්සරහ බුද්ධි අංශ අඩපණ වෙලා රටේ ආරක්ෂාව බිංදුවටම බැහැල රටම මළ ගෙයක් වෙලා තියෙන්නෙ.

    දැන්වත් හිතන්න !

    (උපුටා ගැනීමක්)
    :yes::yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,766
    113
    මෙච්චරල කෙලවලා තියෙද්දි අයේම ගොටා නරකයි, මහින්ද හොරා .. තජුඩින්.. මේ වචන එන්නෙ නම් අනිවා නපුංසක වෙන්නම ඕනේ උන්..
    මචං ගෑෂ් ඵක තාම අවුලක් නෑනේ?ෂැපෙන් නේහ්??