රූකඩ ආණ්ඩුව ..
හාමුදුරුවෝ හිරේට දානවා ..
කොටි එළියට දානවා ...
... අනාවැකියක් කියලා ආණ්ඩුවටත් බනිනව ...
හාමුදුරුවෝ හිරේට දානවා ..
කොටි එළියට දානවා ...
... අනාවැකියක් කියලා ආණ්ඩුවටත් බනිනව ...
me ara Ravij ballata gahapu ekkena neda ?

ඉදිරියේ රාළ;20637596 said:ආ ඉතිං අනික් අනාවැකි 6 ගැනත් හොයල බලලා ඊට පස්සෙ ඒවටත් සම්භාවිතා නියම ආදෙශ කරල බලන්න. එතකොට පොඩ්ඩක් මීටර් වෙයි.

ඔය කියන විදියට උනොත් ජොතිශ්‍ය විස්වාස කරනව නැත්නම් ජාති ජාතී වත් විස්වාස කරන්නේ නෑ ආයිබෝ...
ඉදිරියේ රාළ;20637759 said:
ඉතිං බං මෙයා මහින්ද පරදිනවා කියපු එකත් රට්ටු විස්වාස කළේ නෑනේ.
ඉදිරියේ රාළ;20637759 said:
ඉතිං බං මෙයා මහින්ද පරදිනවා කියපු එකත් රට්ටු විස්වාස කළේ නෑනේ.

ඒ චන්දෙන් පස්සෙ නේ. ඊට කලින් එහෙම ඇස්තමේන්තුවක් තිබ්බෙ නෑනේ. මෙයා මහින්ද පරදිනවයි කිව්වෙ චන්දෙ දවසට ගොඩක් කල් ඉඳල නේ.මිනිස්සු ලක්ශ 62ක්ම විශ්වාස කරා මහින්ද පරදිනව කියල.![]()
ඉදිරියේ රාළ;20637817 said:ඒ චන්දෙන් පස්සෙ නේ. ඊට කලින් එහෙම ඇස්තමේන්තුවක් තිබ්බෙ නෑනේ. මෙයා මහින්ද පරදිනවයි කිව්වෙ චන්දෙ දවසට ගොඩක් කල් ඉඳල නේ.
ඔය මොකුත් නෑ ගියපා මහමැතිවරණයට චමල් අගමැති අපේක්ෂකය කලා නම් සිරිසේන උන්නැහැ ගේයි මහින්ද ගොයියාගෙයි සහය ඇතිව අගමැති චමල් වෙන්න තිබුනා එහෙනම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ .එත් මහින්දගේ පැත්තෙන් කැමතිවෙලා නෑ නේ වැඩේට.
ඉදිරියේ රාළ;20637759 said:
ඉතිං බං මෙයා මහින්ද පරදිනවා කියපු එකත් රට්ටු විස්වාස කළේ නෑනේ.