ගෝඨා මීලඟ ජනපති වීම සක්‍රයටවත් නවත්තන්න &#3510

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    රූකඩ ආණ්ඩුව ..
    හාමුදුරුවෝ හිරේට දානවා ..
    කොටි එළියට දානවා ...
    ... අනාවැකියක් කියලා ආණ්ඩුවටත් බනිනව ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    276283155wijemuni1.jpg

    Rep++++
    mewa dakkama hithene nane ban pinolata chande denna.
     
    • Like
    Reactions: HKavinda

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20637596 said:
    ආ ඉතිං අනික් අනාවැකි 6 ගැනත් හොයල බලලා ඊට පස්සෙ ඒවටත් සම්භාවිතා නියම ආදෙශ කරල බලන්න. එතකොට පොඩ්ඩක් මීටර් වෙයි.

    කියපන්කො බලන්න ඔය සිද්දි 8 combined probability එක ටිකට් එක අදෙනවට වඩා විරලද කියල බලන්න. දැනට දන්න සිද්දි දෙකේ සම්බාවිතාවය 1/4 වඩා වැඩී. අනිත් 6ත් ඔය වගේ නම් 1/256 ක විතර සම්බාවිතාවක් තියෙන්නෙ.

    ටිකට් එක ඇදීමෙ සම්බාවිතාවෙ 1/10000000 විතර වෙනව.:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    වෙනවනම් ලොකු දෙයක් බන් බැහැලම වැඩ කරනවා චන්දෙ ඉල්ලනවානම්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    LOL kattiyak oluwatath wedi thiyagaththa neda giyapara. oka nikan prasidda wenna kiyana kathane owa. practically gotata dinanna be.

    mu kiwwe sirisena merenawa kiyala me avurudde mula neda ?
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඔය කියන විදියට උනොත් ජොතිශ්‍ය විස්වාස කරනව නැත්නම් ජාති ජාතී වත් විස්වාස කරන්නේ නෑ ආයිබෝ...
     
    ඔය කියන විදියට උනොත් ජොතිශ්‍ය විස්වාස කරනව නැත්නම් ජාති ජාතී වත් විස්වාස කරන්නේ නෑ ආයිබෝ...

    ඉතිං බං මෙයා මහින්ද පරදිනවා කියපු එකත් රට්ටු විස්වාස කළේ නෑනේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    ඉදිරියේ රාළ;20637759 said:

    ඉතිං බං මෙයා මහින්ද පරදිනවා කියපු එකත් රට්ටු විස්වාස කළේ නෑනේ.

    මේ කියනදේත් සිද්ද උනොත් මාත් මෙයාව විස්වාස කරනව.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය මොකුත් නෑ ගියපා මහමැතිවරණයට චමල් අගමැති අපේක්ෂකය කලා නම් සිරිසේන උන්නැහැ ගේයි මහින්ද ගොයියාගෙයි සහය ඇතිව අගමැති චමල් වෙන්න තිබුනා එහෙනම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ .එත් මහින්දගේ පැත්තෙන් කැමතිවෙලා නෑ නේ වැඩේට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20637759 said:

    ඉතිං බං මෙයා මහින්ද පරදිනවා කියපු එකත් රට්ටු විස්වාස කළේ නෑනේ.

    මිනිස්සු ලක්ශ 62ක්ම විශ්වාස කරා මහින්ද පරදිනව කියල. :rofl:
     
    මිනිස්සු ලක්ශ 62ක්ම විශ්වාස කරා මහින්ද පරදිනව කියල. :rofl:
    ඒ චන්දෙන් පස්සෙ නේ. ඊට කලින් එහෙම ඇස්තමේන්තුවක් තිබ්බෙ නෑනේ. මෙයා මහින්ද පරදිනවයි කිව්වෙ චන්දෙ දවසට ගොඩක් කල් ඉඳල නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20637817 said:
    ඒ චන්දෙන් පස්සෙ නේ. ඊට කලින් එහෙම ඇස්තමේන්තුවක් තිබ්බෙ නෑනේ. මෙයා මහින්ද පරදිනවයි කිව්වෙ චන්දෙ දවසට ගොඩක් කල් ඉඳල නේ.

    මහින්ද පරදිනව කියල මමත් කියල තිබ්බ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    ඔය මොකුත් නෑ ගියපා මහමැතිවරණයට චමල් අගමැති අපේක්ෂකය කලා නම් සිරිසේන උන්නැහැ ගේයි මහින්ද ගොයියාගෙයි සහය ඇතිව අගමැති චමල් වෙන්න තිබුනා එහෙනම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ .එත් මහින්දගේ පැත්තෙන් කැමතිවෙලා නෑ නේ වැඩේට.

    ekanam aththa. oya pawle inna ekama honda miniha Chamal Rajapaksa witharai.
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉදිරියේ රාළ;20637759 said:

    ඉතිං බං මෙයා මහින්ද පරදිනවා කියපු එකත් රට්ටු විස්වාස කළේ නෑනේ.

    ඔවූ......මේ කියන දේවල් උනොත් ..තමා