ගෝඨා මීලඟ ජනපති වීම සක්‍රයටවත් නවත්තන්න &#3510

ගෝඨා මීලඟ ජනපති වීම සක්‍රයටවත් නවත්තන්න &#3510

මම නෙවෙයි කියන්නේ. මහින්ද පැරදිලා සිරිසෙන දිනලා රනිල් අගමැති වෙනවාය කියල ඒවා වෙන්නත් කලින් කියපු එකා.

මට තියෙන ප්‍රශ්නෙ මේකයි. ගෝඨාට ජනපති වෙන්න නෛතික මාර්ගයක් නෑ. නීතිමය ක්‍රමයක් නෑ. එතකොට මොකක්ද ඇත්තටම වෙන්න පුළුවන් ?
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මොකෙක් හරි බල්ලෙක් ලගදිම මැරෙනවා කියලා මාත් දන්නවා
 
  • Like
Reactions: netlife007

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිටකොන්ද බිදගත්තෙ නැති නායකයෙක්ගෙ අඩුව මේ වෙනකොටත් මිනිස්සුන්ට දැනිල තියෙන්නෙ. දැන් මේ ඉන්න පොන්ස්ලගේ වැඩ දැකල මිනිස්සු අන්තෙටම කලකිරිල ඉන්නෙ..... ජනතාව බලෙන් හරි ගෝටව චන්දෙකට ඇදල දාන දිනේ වැඩි ඇතක නෙවෙයි...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉදිරියේ රාළ;20637303 said:
    මම නෙවෙයි කියන්නේ. මහින්ද පැරදිලා සිරිසෙන දිනලා රනිල් අගමැති වෙනවාය කියල ඒවා වෙන්නත් කලින් කියපු එකා.

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි. ගෝඨාට ජනපති වෙන්න නෛතික මාර්ගයක් නෑ. නීතිමය ක්‍රමයක් නෑ. එතකොට මොකක්ද ඇත්තටම වෙන්න පුළුවන් ?

    eiye eyata eelaga para illann berida
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය පිස්සු හුත්තල කියන ඒව වැඩක් නෑ බන්. ගෝඨ එනවනම් හොඳයි තමයි.. ඒත් ඉන්න එකා මැරෙනකන් බලාගෙන ඉන්න එකනම් මහ ජරා වැඩක්
    ඕකට බැරිද දන්නෙ නෑ උගෙ කලින් වීඩියෝ හැක් කරපු එකාව කේන්දරේ බලල හොයාගන්න
     
    ඔය පිස්සු හුත්තල කියන ඒව වැඩක් නෑ බන්. ගෝඨ එනවනම් හොඳයි තමයි.. ඒත් ඉන්න එකා මැරෙනකන් බලාගෙන ඉන්න එකනම් මහ ජරා වැඩක්
    ඕකට බැරිද දන්නෙ නෑ උගෙ කලින් වීඩියෝ හැක් කරපු එකාව කේන්දරේ බලල හොයාගන්න
    මුට පිස්සු නම් කොහොමද බං මූ කලින් කියපු අනාවැකි ඔක්කොම් හරි ගියේ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20637404 said:
    මුට පිස්සු නම් කොහොමද බං මූ කලින් කියපු අනාවැකි ඔක්කොම් හරි ගියේ ?

    simple.

    එක එක අනාවැකිකාරයො එක එක කතා කියනව. කනාවට එකෙක්ගෙ කතාවක් හරියනව. ඊටපස්සෙ ඌ පොර වෙනව.
     
    simple.

    එක එක අනාවැකිකාරයො එක එක කතා කියනව. කනාවට එකෙක්ගෙ කතාවක් හරියනව. ඊටපස්සෙ ඌ පොර වෙනව.
    ඒක අනාවැකි එකකට දෙකකට තුනකට සාධාරණයි කියමුකො. මූ අනාවැකි 8ක් කියල 8ටම හරියටම හරි. 8ම හරි ගියෙත් කණාවටද ?
     
    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    මචං අපි මුලින්ම නාමල්ව උඩට ගේන්න බලම්. තත්වේ බලල් ගොටව ගේමු.
     
    • Like
    Reactions: kasun137

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20637444 said:
    ඒක අනාවැකි එකකට දෙකකට තුනකට සාධාරණයි කියමුකො. මූ අනාවැකි 8ක් කියල 8ටම හරියටම හරි. 8ම හරි ගියෙත් කණාවටද ?

    ලන්කාවෙ අනාවැකි කාරයො දහස් ගානක් ඉන්නව. ඉතින් ඒ අතරින් එකෙක් අදාල නියදිය හරියට කියන්න පුලුවන් සම්බාවිතාවක් තියනවනෙ.

    ඒකත් හරියට ටිකට් එකක් ඇදෙනව වගේ තමයි.
     
    ලන්කාවෙ අනාවැකි කාරයො දහස් ගානක් ඉන්නව. ඉතින් ඒ අතරින් එකෙක් අදාල නියදිය හරියට කියන්න පුලුවන් සම්බාවිතාවක් තියනවනෙ.

    ඒකත් හරියට ටිකට් එකක් ඇදෙනව වගේ තමයි.
    ඒත් ලංකාවෙ එක දිගට එකම මිනිහට ටිකට් 8ක් ඇදිලා තියෙනව කියල අහල තියෙනවද මීට කලින් ?

    එහෙම දෙයක් වෙලා තියෙනව නම් ඔයාගෙ මතය පිළිගන්න පුළුවනි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,620
    21,202
    113
    Panadura
    276283155wijemuni1.jpg

    • Like
    Reactions: D_Mad

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    සිරිසේන මරෙනවලු නේ බං? IO සිරිසේන

    ඉක්මනට වෙන එකත් හොදයි හැබැයි. නැත්නම් උතුරයි නැගෙනහිරයි අපිට නැත්තටම නැති වෙනවා...
    :(:(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20637476 said:
    ඒත් ලංකාවෙ එක දිගට එකම මිනිහට ටිකට් 8ක් ඇදිලා තියෙනව කියල අහල තියෙනවද මීට කලින් ?

    එහෙම දෙයක් වෙලා තියෙනව නම් ඔයාගෙ මතය පිළිගන්න පුළුවනි.

    එක දිගට ටිකට් 8 අදෙනව තරම් විරල සිද්දියක් නෙමෙයිනෙ බන් ඔක.

    ජනාදිපතිවරනෙ ඉල්ලුවෙ 2යි. උන් දෙන්නගෙන් එකෙන් දිනන සම්බාවිතාවෙ 1/2යි. මයිත්‍රී ජනාදිපති උනාම රනිල අගමැති වෙන්න තියන සම්බාවිතාවෙ 1/2ත් වඩා වැඩී. අනිත් අනාවැකි 6 මම දන්නෙ නෑ. ඒවත් ඔය වගේ වෙන අති.

    ticket එකක් ඇදෙන්න තියන සම්බාවිතාවෙ 1/1000000 ටත් වඩා අඩුයි.
     
    ආ ඉතිං අනික් අනාවැකි 6 ගැනත් හොයල බලලා ඊට පස්සෙ ඒවටත් සම්භාවිතා නියම ආදෙශ කරල බලන්න. එතකොට පොඩ්ඩක් මීටර් වෙයි.