මහින්ද පරදිනව කියල මමත් කියල තිබ්බ.
balamu.mu me para kiwwa de hari giyoth uba ekath ahabu kiyal gannawad?
මහින්ද පරදිනව කියල මමත් කියල තිබ්බ.
balamu.mu me para kiwwa de hari giyoth uba ekath ahabu kiyal gannawad?
මොකද්ද.? මූ කියල තියන්වද මේ අවුරුද්දෙ මයිත්‍රී මැරෙනව කියල.? එක උන් උනොත් නම් මම පිලිගන්නව මූට මොකක් හරි සයිකික් හැකියාවක් තියනව කියල.
හැබැයි ඉතින් මයිත්‍රී වයසක මනුස්සයෙක් නිසා ඔනම වෙලාවක මරෙන්න පුලුවන්. ඒත් ඉතින් අරූ මීට කලිනුත් කිව්ව ඒව ඇත්ත වෙලා තියනව කියල කියල නිසා මේකත් උනොත් සලකා බලන්න පුලුවන්.
. oka kiwwe MY3 me avurudde pebarawari wala merenawa kiyala. den kiyanawa 2017 Janawari luඋඹ විඩියෝ එක මුල ඉඳල අගටවත් හරියට බලලා නෑනේ. කේස් එකක් හරියට විශ්ලේෂණය කරන්නෙ කොහොමද ඒක මුල ඉඳල අගට හරියට දැනගන්නෙ නැතුව ?
මොකද්ද.? මූ කියල තියන්වද මේ අවුරුද්දෙ මයිත්‍රී මැරෙනව කියල.? එක උන් උනොත් නම් මම පිලිගන්නව මූට මොකක් හරි සයිකික් හැකියාවක් තියනව කියල.
ජ්යෝතීර්වේදියෙක්ගෙ වටිනාකම තීරණය වෙන්නේ කියන අනාවැකි වල නිරවද්‍යභාවය පිළිබඳව මිනිස්සු තබන විශ්වාසය මත.හැබැයි ඉතින් මයිත්‍රී වයසක මනුස්සයෙක් නිසා ඔනම වෙලාවක මරෙන්න පුලුවන්. ඒත් ඉතින් අරූ මීට කලිනුත් කිව්ව ඒව ඇත්ත වෙලා තියනව කියල කියල නිසා මේකත් උනොත් සලකා බලන්න පුලුවන්.
aruge pacha ban. video eka hack karalalu. oka kiwwe MY3 me avurudde pebarawari wala merenawa kiyala. den kiyanawa 2017 Janawari lu

ඉදිරියේ රාළ;20638101 said:
මේක බලන්නකෝ -
https://www.facebook.com/vijitharohanaw/videos/672981096164993/
මෙයා මේ කතාව කියන්නෙ 2015 අප්‍රේල් වල. ඔයා මෙයා කියන කතාව විකෘති කරලා කියන්නේ. මේ අවුරුද්දෙ පෙබරවාරි කතාවක් මෙයා කියන්නෙ නෑ. මේකෙන් බේරෙන හැටි පවා මෙයා කියල දෙනවා.

මෙන්න මේක තමා මට තියෙන ප්‍රශ්නේ. මම ඒකයි කිව්වෙ ගෝඨාට ජනාධිපති වෙන්න නෛතික ක්‍රමයක් නෑ කියලා. නීතිමය අවස්ථාවක් නෑ කියලා. එතකොට මේ අනාවැකිය හරියන්න නම් පාර්ලිමේන්තුව ගිලෙන්න ඕනා. වෙනින් ක්‍රමයක් නෑනේ.40. (1) (අ) ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති
ධුරය හිස් වුවෙහොත්, පාර්ලිෙම්න්තුව විසින් එහි මන්තීවරයන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්තීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුත්තේ ය.
වෙන කෙනා දන්නවන්නෙ ඉතින්..![]()
වෙන මොනවා නැතත්,
ගෝටා ජනාධිපති උනොත් රටේ වාසනාව.
එහෙම කලක් වැඩිකල් නොයා උදා වේවා!






2020ට කලින් ගෝඨා ජනාධිපති වෙනවාය කියන්නෙ මහින්ද පැරදිලා මෛත්‍රී දිනනවාය අනාවැකි කියපු එකා නේ. එතකොට උඹ කියන එක පිළිගන්න බෑනේ.ගෝටාට මොකාද බන් චන්දේ දෙන්නේ.සුදු වෑන් අලුගෝසුවාට චන්ද පන්දාහක්වත් ගන්න බෑ.ඕකට කැමති මිනිස්සු නෑ.ඕකා ඉස්සර ඩිෆෙන්ඩර් වල යනකොට පාරේ යන මිනිස්සු කුනු කානුවකට බස්සනවා.මුන් ඔක්කොම 2020 වෙනකොට එක්කො මක බෑවෙලා.එහම නැත්නම් කූඩ්වක යකඩ කූරු ගනිනවා
මෛත්‍රී දිනනවා කියලා මාත් කීවා.තව සෑහෙන කට්ටියක් කීවා.මම කීවේ ජනාදිපතිවරනය තියන්නත් මාස හයකට කලින්.එතකොට මොකෙක්වත් විපක්ෂයේ අපේක්ෂකයාවත් මොකාද කියලා කීවේ නෑ.මේකේ ඉන්න එවුන් මගේ ත්‍රෙඩ් දැකලා ඇතිඉදිරියේ රාළ;20638187 said:2020ට කලින් ගෝඨා ජනාධිපති වෙනවාය කියන්නෙ මහින්ද පැරදිලා මෛත්‍රී දිනනවාය අනාවැකි කියපු එකා නේ. එතකොට උඹ කියන එක පිළිගන්න බෑනේ.
ඉදිරියේ රාළ;20638065 said:උඹ විඩියෝ එක මුල ඉඳල අගටවත් හරියට බලලා නෑනේ. කේස් එකක් හරියට විශ්ලේෂණය කරන්නෙ කොහොමද ඒක මුල ඉඳල අගට හරියට දැනගන්නෙ නැතුව ?[/SIZE] ජ්යෝතීර්වේදියෙක්ගෙ වටිනාකම තීරණය වෙන්නේ කියන අනාවැකි වල නිරවද්‍යභාවය පිළිබඳව මිනිස්සු තබන විශ්වාසය මත.
බහුතරයක් වැරදි අනාවැකි කිව්වාය කියල ජ්‍යෝතිෂය බොරු වෙන්නෙ නෑ. මොකද එක්කෙනෙක් හරියට එකදිගට වරදින්නෙ නැති අනාවැකි කියනව නම් එයා ඔප්පු කරනවා ජ්‍යෝතිෂය හරි කියලා. මෙයා අනාවැකි කියන්නෙ ජ්‍යෝතිෂ මූලධර්ම වලින් මිසක් එක එකා වෙනුවෙන් නෙවෙයි.
දැනට එක දිගට නොවරදින හරි අනාවැකි ඉලක්කෙට කියපු අතිශය සුළුතරයෙන් එක්කෙනෙක් තමා මේ.



උඹ ඔයිට කලින් රනිල් දිනනවාය කියලා දහ පහලොස් වතාවකුත් (සමහර විට ඊටත් වඩා) කියල ඇති.මෛත්‍රී දිනනවා කියලා මාත් කීවා.තව සෑහෙන කට්ටියක් කීවා.මම කීවේ ජනාදිපතිවරනය තියන්නත් මාස හයකට කලින්.එතකොට මොකෙක්වත් විපක්ෂයේ අපේක්ෂකයාවත් මොකාද කියලා කීවේ නෑ.මේකේ ඉන්න එවුන් මගේ ත්‍රෙඩ් දැකලා ඇති
තෝ මිත්‍යාව පතුරවන් නැතුව හිටපිය![]()
ඉතිං මේකා විඩියෝ එකේ කියන්නෙත් ස්වාභාවික හේතුවක් නිසා කියල නේ. පපුවෙ අමාරුවක් කියන්නෙත් එහෙම එකක් නේ. එතකොට මොකක්ද මිත්‍යාව ?මයිත්‍රි වල් බල්ලට වැඩි අයුශ නැ. ඔය බල්ලා මැරෙන්නේ පක්ශය කැඩුවම එන පපුවෙ අමරුවට්. ඒ දවස් වැඩි ඇතක නෙවෙ
ඉදිරියේ රාළ;20638274 said:මොකක්ද ඩෝ මිත්‍යාව ?
[/COLOR][/SIZE]
ඉතිං මේකා විඩියෝ එකේ කියන්නෙත් ස්වාභාවික හේතුවක් නිසා කියල නේ. පපුවෙ අමාරුවක් කියන්නෙත් එහෙම එකක් නේ. එතකොට මොකක්ද මිත්‍යාව ?
ප්‍රශ්නේ ඒක නෙවෙයි. ගෝඨා කොහොමද නීතිමය ක්‍රමයකින් තොරව ජනාධිපති වෙන්නේ ? අන්න ඒකයි අංජබජල් එක.
අර මොකෝ ?කේන්දර අනාවැකි කරයෝ පස්සෙන් නොයා හිටපන්.
උන් කේන්දර කාරයෝ යෑ , උන් නළුවො නේ. නළුවන්ට කියල කවුද කේන්දර බලවන්නේ ?එකෙක් කීවා වෙඩි තියගන්නව කියල ඒත් කෝ දැන් උ?
ඉතිං නීතිමය ක්‍රමයක් නැත්තන් මොකක්ද කරන්න පුළුවන් වෙන්නේ ?අපි අපේ යුටුකම හදවතින්ම බැහැලම කරමු.
ඒක මම දන්නෙ නෑ.මගේ අදහස. ගෝට ගේන එක දුර ගමනක්. ගෝටව ගේනවට වඩා නාමල්ව ගේන එක ලේසියි.