කව්රු ආවත් වෙන්නේ හැමදාම සිද්දවෙච්ච ටිකම තමා. දිනපු උන් මොන අලුගුත්තේරු වැඩේ කලත් එක හොද දෙයක් කියල උන්වම රකිනවා, පැරදුන උන් මොන දේ කලත් එකේ වැරදීම හොයා හොයා පහර ගහනවා. කොහොමත් ලංකාවේ මද්යස්ත චන්ද දායකයෝ අඩුයි නේ උන් කලකිරිලා බලන් ඉන්නවා. මුන් එකෙක්වත් ඉස්තාවර ප්රතිපත්ති තියන උන් නෙවෙයි. බොරු වලින් බලයේ ඉන්න දගලන සෙල්ලම තමා මෙච්චර කල් කලේ.
යහපාලනය නිසා උන හොද දෙයක් තමා මහින්දගේ කාලේ යටපත් කරලා තිබ්බ මුස්ලිම් සහ දෙමල ජාතිවාදී කණ්ඩායම් වල නැගිටීම. අවාසනාවට පාට කන්නාඩි දල ඉන්න සිංහලයට තාම නියම යථාර්තය තේරිලා නැ, අපේ උන්ට තේරෙන්නේ නැ සිංහලයට විරුද්දව සිංහලයම වල කපන්නේ කියල. අනාගතේ දවසක තේරිලා (පක්ෂ පාට අත්හැර)එකතුවෙන්න හදනකොට පෙරහැර ගිහින් ඉවරයි. සමහර අය කියයි සිංහලේ, බොදුබලේ, රවන වගේ කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ අනතුර දැකල තමා කියල, එත් විප්ලව කරලා සිංහල ජාතිය බේරගන්න දැන් දගලන එක විහිළුවක්. සිංහලයාගේ එකමුතු බව, ආර්ථිකය ශක්තිය නගාසිටුවන ක්රම වේදයක් ගොඩ නැගුවේ නැත්නම් අපිට කෙළවෙන එක නියතයි.