ගෝඨා මීලඟ ජනපති වීම සක්‍රයටවත් නවත්තන්න &#3510

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉදිරියේ රාළ;20638167 said:
    මෙන්න මේක තමා මට තියෙන ප්‍රශ්නේ. මම ඒකයි කිව්වෙ ගෝඨාට ජනාධිපති වෙන්න නෛතික ක්‍රමයක් නෑ කියලා. නීතිමය අවස්ථාවක් නෑ කියලා. එතකොට මේ අනාවැකිය හරියන්න නම් පාර්ලිමේන්තුව ගිලෙන්න ඕනා. වෙනින් ක්‍රමයක් නෑනේ.:rolleyes:

    උඹලා මොකෝ හිතන්නේ ?

    ගෝඨා ජනාධිපති වෙනවා කියන්නේ ඊලග ජනාධිපතිවරනෙන් , ජනාධිපති මැරුනොත් . පාර්ලිමේන්තුව පිස්සු කෙලින්න ගන්නවා , අන්න එතකොට ඕක විසුරුවා හැරලා ජනාධිපති වරනෙකට යන්න වෙනවා
     
    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    ඉදිරියේ රාළ;20638385 said:
    ඉතිං නීතිමය ක්‍රමයක් නැත්තන් මොකක්ද කරන්න පුළුවන් වෙන්නේ ?

    මොකක්ද නිතියෙන් තියෙන බාදාව ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ගෝටාට මොකාද බන් චන්දේ දෙන්නේ.සුදු වෑන් අලුගෝසුවාට චන්ද පන්දාහක්වත් ගන්න බෑ.ඕකට කැමති මිනිස්සු නෑ.ඕකා ඉස්සර ඩිෆෙන්ඩර් වල යනකොට පාරේ යන මිනිස්සු කුනු කානුවකට බස්සනවා.මුන් ඔක්කොම 2020 වෙනකොට එක්කො මක බෑවෙලා.එහම නැත්නම් කූඩූවක යකඩ කූරු ගනිනවා.2020 වෙනකම් ඇති තරම් හැම එකාම හොඳට නටපල්ලා.ඊට පස්සේ මම බලාගන්නම්

    සුදු වෑන් පටං ගත්තේ UNP වල් බල්ලෝ. අල්ලට පුක දීලා ඒ කාලේ ඉදන් දැන් සුදු වෑන් ගැන කතාකරනවා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය පිස්සු හුත්තල කියන ඒව වැඩක් නෑ බන්. ගෝඨ එනවනම් හොඳයි තමයි.. ඒත් ඉන්න එකා මැරෙනකන් බලාගෙන ඉන්න එකනම් මහ ජරා වැඩක්
    ඕකට බැරිද දන්නෙ නෑ උගෙ කලින් වීඩියෝ හැක් කරපු එකාව කේන්දරේ බලල හොයාගන්න

    මෙයා ලග්න පලාපල කියන කෙනෙක්. hack කරපු කෙනාගේ කේන්දරේ නැතුව කියන්ඩ බා.
    දන්නා දෙයක් කතා කරන්ඩ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    මේ වගේ ත්‍රෙඩ් එකක් දන්න තිබ්බේ කලින් ආණ්ඩුව කාලෙනේ මචන්, එහෙනම් උබටත් අර චන්ද්‍රසිරි බණ්ඩාරට වගේ හතරවෙනි තට්ටුවට ගිහින් එක දවසින් ලංකාවේ ෆෙමස් පොරක් වෙන්න තබ්බා. මේ එළකිරියේ වේලි වේලි ඉන්න නැතුව
     
    මේ වගේ ත්‍රෙඩ් එකක් දන්න තිබ්බේ කලින් ආණ්ඩුව කාලෙනේ මචන්,
    ඇයි වැටුණේ, ඒවා දැක්කෙ නැද්ද ?
    එහෙනම් උබටත් අර චන්ද්‍රසිරි බණ්ඩාරට වගේ හතරවෙනි තට්ටුවට ගිහින් එක දවසින් ලංකාවේ ෆෙමස් පොරක් වෙන්න තබ්බා.
    ඉතිං අර නුගේගොඩ සුපර්මාකට් එකේ ඉන්නේ මේ පොර - එක්ක පලයන්කෝ
    මේ එළකිරියේ වේලි වේලි ඉන්න නැතුව
    ගෝඨාට ජනාධිපති වෙන්න නීතිමය ක්‍රමයක් නැතිකොට මේ කියන අනාවැකියේ තේරුම මොකක්ද කියල ඔළුවට ටොක්කක් ඇනලා කල්පනා කරල බලපං.
     
    oliver x

    Banned
    Jul 3, 2016
    20
    2
    0
    සුදු වෑන් පටං ගත්තේ UNP වල් බල්ලෝ. අල්ලට පුක දීලා ඒ කාලේ ඉදන් දැන් සුදු වෑන් ගැන කතාකරනවා.

    :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගේඨාබය රාජපක්ෂ මහතාගේද නාමල් රාජපක්ෂ මහතාගේද දේශපාලන අනාගතය නිසැකවම අනතුරේ, හිටපු ජනාදිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ එකම අනාගත දේශපාපාලන බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ මහතාව රටේ නායකයා වනු දැකිමයි.

    ඒ සඳහා වන වැඩපිලිවල වුයේ පලමුව ගේඨාබය රාජපක්ෂ මහතා ව ජනාධිපති කොට ඒ හරහා නාමල් රාජපක්ෂ මහතා ව කරලියට ගෙන ඒමයි.

    ඇවන්ගාර්ඩ්‍ නඩුව මගින් ගේඨාබය රාජපක්ෂ චුදිතයකු කිරිම හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව සුනුවිසුනු වි ගොස් තිබේ.

    ඉදිරියේ දි මිග් යානා මිලදි ගැනිමට අදාල දුෂනය මත ගේඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් වැටිමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී අප වෙත අදහස් දැක්වූ නිති විශාරදයන් පවසන්නේ මේ නඩු දෙකම open and Shut case බවය. එනම්‍ නිසැකවම ගේඨාබය රාජපක්ෂ මහතා හිරදඞුවම්‍ විඳිමට සිදුවන බවයි.

    තත්වය එසේනම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලනය හමාරය. අව්‍රරැදු 3 කට වැඩි සිරදඬුවමක් නම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතියද අවුරුදු 07 කට නැතිවේ. ගේඨාබය රාජපක්ෂ මහතාගේ ජනාධිපති සිහිනය බොඳවන්නේ එලෙසටය.

    දැන්‍ නාමල් රාජපක්ෂ මහතාට ගේඨාබය රාජපක්ෂ මහතාගේ රැකවරනයද නැත. එසේ නැති වුවද නාමල් රාජපක්ෂ මහතාට වැටෙන නඩු දෙස බලන කල නාමල් රාජපක්ෂ මහතාට ගත කරන්නට වන්නේම සිරමැදිරියක් තුලමය.
    රාජ්‍ය නායකයකු ලෙසත් පියකු ලෙසත් රටත්‍ තම දරැවන් ව පාලනය නොකිරිමේ දඬුවම ගෙවන්නට සිදුව ඇත්තේ රාජපක්ෂලාටමය.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉදිරියේ රාළ;20638167 said:
    මෙන්න මේක තමා මට තියෙන ප්‍රශ්නේ. මම ඒකයි කිව්වෙ ගෝඨාට ජනාධිපති වෙන්න නෛතික ක්‍රමයක් නෑ කියලා. නීතිමය අවස්ථාවක් නෑ කියලා. එතකොට මේ අනාවැකිය හරියන්න නම් පාර්ලිමේන්තුව ගිලෙන්න ඕනා. වෙනින් ක්‍රමයක් නෑනේ.:rolleyes:

    උඹලා මොකෝ හිතන්නේ ?

    ithin oka nam mokdd bn.ekek kemaththenma aswela manthree kama denna beriye.eka newei sira mereid kiyn ekai blnn ona.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මහින්ද දින්නත් මයිත්‍රී දින්නත් සුළු ජාතිය හුරතල් කරලා චන්ද ගන්නවා.
    ගොටභය අන්තවාදයට තදින් ඉන්නවා.
    සිංහල බෞද්ධයාගේ පැත්ත ගණන්ව. ඒක හින්ද ගොටභයට චන්දෙ දෙමු.

    Both Mythree and Mahinda support for Muslim for votes.
    At lease Sinhalese / Buddhism will safe with Gotabhaya Rajapaksha.
    Lets vote for Gotabhaya Rajapaksha next time.

    Mythree மற்றும் வாக்குகளை முஸ்லீம் மஹிந்த ஆதரவு இருவரும்.
    குத்தகை சிங்களம் / தொலைவில் புத்த கோட்டாபய ராஜபக்ஷ பாதுகாப்பான சாப்பிடுவேன்.
    கோத்தபாய ராஜபக்ச அடுத்த முறை வாக்களிக்கும்.

    Mythree और वोट के लिए मुसलमान के लिए महिंदा दोनों का समर्थन।
    लीज़ पर सिंहली / बौद्ध धर्म Gotabaya राजपक्षे के साथ सुरक्षित होगा।
    Gotabaya राजपक्षे अगली बार के लिए मतदान की सुविधा देता है।

    Les deux Mythree et le soutien Mahinda pour musulman pour les votes.
    À bail Cinghalais / Bouddhisme sera en sécurité avec Gotabaya Rajapaksa.
    Permet de vote pour Gotabaya Rajapaksa prochaine fois.
     
    • Like
    Reactions: KDH

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ඉදිරියේ රාළ;20638833 said:
    ඇයි වැටුණේ, ඒවා දැක්කෙ නැද්ද ? [/SIZE][/COLOR] ඉතිං අර නුගේගොඩ සුපර්මාකට් එකේ ඉන්නේ මේ පොර - එක්ක පලයන්කෝ [/SIZE][/COLOR] ගෝඨාට ජනාධිපති වෙන්න නීතිමය ක්‍රමයක් නැතිකොට මේ කියන අනාවැකියේ තේරුම මොකක්ද කියල ඔළුවට ටොක්කක් ඇනලා කල්පනා කරල බලපං.

    නුගේගොඩ සුපර්මාකට් එකේ උඩ තට්ටුවේ බුවාගේ කයිය විතරයි navy එකෙන් අස් උනාට පස්සේ චන්දෙත් ඉල්ලලා ඓට පස්සේ තව කර්මාන්ත දෙක තුනක්ම කරලා හරි නොගිය පාර තමයි උබේ බඩේ පාර ගහන්න උබේ කර්මාන්තෙ පටන්ගෙන තියෙන්නේ.
    මු ඕක දැනට අවුරුදු 4 කට විතර කලින් කියන්නේ තිබ්බේ

    ගෝඨාට ජනාධිපති වෙන්න නීතිමය ක්‍රමයක් නැතිකොට - මොකෝ නැත්තේ මෙහෙම උනොත් ඇරෙන්න

    ගේඨාබය රාජපක්ෂ මහතාගේද නාමල් රාජපක්ෂ මහතාගේද දේශපාලන අනාගතය නිසැකවම අනතුරේ, හිටපු ජනාදිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ එකම අනාගත දේශපාපාලන බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ මහතාව රටේ නායකයා වනු දැකිමයි.

    ඒ සඳහා වන වැඩපිලිවල වුයේ පලමුව ගේඨාබය රාජපක්ෂ මහතා ව ජනාධිපති කොට ඒ හරහා නාමල් රාජපක්ෂ මහතා ව කරලියට ගෙන ඒමයි.

    ඇවන්ගාර්ඩ්‍ නඩුව මගින් ගේඨාබය රාජපක්ෂ චුදිතයකු කිරිම හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව සුනුවිසුනු වි ගොස් තිබේ.

    ඉදිරියේ දි මිග් යානා මිලදි ගැනිමට අදාල දුෂනය මත ගේඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් වැටිමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී අප වෙත අදහස් දැක්වූ නිති විශාරදයන් පවසන්නේ මේ නඩු දෙකම open and Shut case බවය. එනම්‍ නිසැකවම ගේඨාබය රාජපක්ෂ මහතා හිරදඞුවම්‍ විඳිමට සිදුවන බවයි.

    තත්වය එසේනම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලනය හමාරය. අව්‍රරැදු 3 කට වැඩි සිරදඬුවමක් නම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතියද අවුරුදු 07 කට නැතිවේ. ගේඨාබය රාජපක්ෂ මහතාගේ ජනාධිපති සිහිනය බොඳවන්නේ එලෙසටය.

    දැන්‍ නාමල් රාජපක්ෂ මහතාට ගේඨාබය රාජපක්ෂ මහතාගේ රැකවරනයද නැත. එසේ නැති වුවද නාමල් රාජපක්ෂ මහතාට වැටෙන නඩු දෙස බලන කල නාමල් රාජපක්ෂ මහතාට ගත කරන්නට වන්නේම සිරමැදිරියක් තුලමය.
    රාජ්‍ය නායකයකු ලෙසත් පියකු ලෙසත් රටත්‍ තම දරැවන් ව පාලනය නොකිරිමේ දඬුවම ගෙවන්නට සිදුව ඇත්තේ රාජපක්ෂලාටමය.

    උබල හොදට හරක් ගෙන් ගාන කඩනවා නේද තරු පෙන්නලා
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද දින්නත් මයිත්‍රී දින්නත් සුළු ජාතිය හුරතල් කරලා චන්ද ගන්නවා.
    ගොටභය අන්තවාදයට තදින් ඉන්නවා.
    සිංහල බෞද්ධයාගේ පැත්ත ගණන්ව. ඒක හින්ද ගොටභයට චන්දෙ දෙමු.

    Both Mythree and Mahinda support for Muslim for votes.
    At lease Sinhalese / Buddhism will safe with Gotabhaya Rajapaksha.
    Lets vote for Gotabhaya Rajapaksha next time.

    Mythree மற்றும் வாக்குகளை முஸ்லீம் மஹிந்த ஆதரவு இருவரும்.
    குத்தகை சிங்களம் / தொலைவில் புத்த கோட்டாபய ராஜபக்ஷ பாதுகாப்பான சாப்பிடுவேன்.
    கோத்தபாய ராஜபக்ச அடுத்த முறை வாக்களிக்கும்.

    Mythree और वोट के लिए मुसलमान के लिए महिंदा दोनों का समर्थन।
    लीज़ पर सिंहली / बौद्ध धर्म Gotabaya राजपक्षे के साथ सुरक्षित होगा।
    Gotabaya राजपक्षे अगली बार के लिए मतदान की सुविधा देता है।

    Les deux Mythree et le soutien Mahinda pour musulman pour les votes.
    À bail Cinghalais / Bouddhisme sera en sécurité avec Gotabaya Rajapaksa.
    Permet de vote pour Gotabaya Rajapaksa prochaine fois.

    :yes::yes::yes::yes::yes::yes:
     
    නුගේගොඩ සුපර්මාකට් එකේ උඩ තට්ටුවේ බුවාගේ කයිය විතරයි navy එකෙන් අස් උනාට පස්සේ චන්දෙත් ඉල්ලලා ඓට පස්සේ තව කර්මාන්ත දෙක තුනක්ම කරලා හරි නොගිය පාර තමයි උබේ බඩේ පාර ගහන්න උබේ කර්මාන්තෙ පටන්ගෙන තියෙන්නේ.
    මු ඕක දැනට අවුරුදු 4 කට විතර කලින් කියන්නේ තිබ්බේ

    ගෝඨාට ජනාධිපති වෙන්න නීතිමය ක්‍රමයක් නැතිකොට - මොකෝ නැත්තේ මෙහෙම උනොත් ඇරෙන්න

    ගේඨාබය රාජපක්ෂ මහතාගේද නාමල් රාජපක්ෂ මහතාගේද දේශපාලන අනාගතය නිසැකවම අනතුරේ, හිටපු ජනාදිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ එකම අනාගත දේශපාපාලන බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ මහතාව රටේ නායකයා වනු දැකිමයි.

    ඒ සඳහා වන වැඩපිලිවල වුයේ පලමුව ගේඨාබය රාජපක්ෂ මහතා ව ජනාධිපති කොට ඒ හරහා නාමල් රාජපක්ෂ මහතා ව කරලියට ගෙන ඒමයි.

    ඇවන්ගාර්ඩ්‍ නඩුව මගින් ගේඨාබය රාජපක්ෂ චුදිතයකු කිරිම හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව සුනුවිසුනු වි ගොස් තිබේ.

    ඉදිරියේ දි මිග් යානා මිලදි ගැනිමට අදාල දුෂනය මත ගේඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් වැටිමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී අප වෙත අදහස් දැක්වූ නිති විශාරදයන් පවසන්නේ මේ නඩු දෙකම open and Shut case බවය. එනම්‍ නිසැකවම ගේඨාබය රාජපක්ෂ මහතා හිරදඞුවම්‍ විඳිමට සිදුවන බවයි.

    තත්වය එසේනම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලනය හමාරය. අව්‍රරැදු 3 කට වැඩි සිරදඬුවමක් නම්‍ ගේඨාබය රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතියද අවුරුදු 07 කට නැතිවේ. ගේඨාබය රාජපක්ෂ මහතාගේ ජනාධිපති සිහිනය බොඳවන්නේ එලෙසටය.

    දැන්‍ නාමල් රාජපක්ෂ මහතාට ගේඨාබය රාජපක්ෂ මහතාගේ රැකවරනයද නැත. එසේ නැති වුවද නාමල් රාජපක්ෂ මහතාට වැටෙන නඩු දෙස බලන කල නාමල් රාජපක්ෂ මහතාට ගත කරන්නට වන්නේම සිරමැදිරියක් තුලමය.
    රාජ්‍ය නායකයකු ලෙසත් පියකු ලෙසත් රටත්‍ තම දරැවන් ව පාලනය නොකිරිමේ දඬුවම ගෙවන්නට සිදුව ඇත්තේ රාජපක්ෂලාටමය.

    උබල හොදට හරක් ගෙන් ගාන කඩනවා නේද තරු පෙන්නලා
    ඉතිං මූ කියනවා නම් ගෝඨා ජනාධිපති වෙනවාය කියලා , ඕක වෙන්න කොහොමටත් බෑනේ.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කව්රු ආවත් වෙන්නේ හැමදාම සිද්දවෙච්ච ටිකම තමා. දිනපු උන් මොන අලුගුත්තේරු වැඩේ කලත් එක හොද දෙයක් කියල උන්වම රකිනවා, පැරදුන උන් මොන දේ කලත් එකේ වැරදීම හොයා හොයා පහර ගහනවා. කොහොමත් ලංකාවේ මද්යස්ත චන්ද දායකයෝ අඩුයි නේ උන් කලකිරිලා බලන් ඉන්නවා. මුන් එකෙක්වත් ඉස්තාවර ප්‍රතිපත්ති තියන උන් නෙවෙයි. බොරු වලින් බලයේ ඉන්න දගලන සෙල්ලම තමා මෙච්චර කල් කලේ.

    යහපාලනය නිසා උන හොද දෙයක් තමා මහින්දගේ කාලේ යටපත් කරලා තිබ්බ මුස්ලිම් සහ දෙමල ජාතිවාදී කණ්ඩායම් වල නැගිටීම. අවාසනාවට පාට කන්නාඩි දල ඉන්න සිංහලයට තාම නියම යථාර්තය තේරිලා නැ, අපේ උන්ට තේරෙන්නේ නැ සිංහලයට විරුද්දව සිංහලයම වල කපන්නේ කියල. අනාගතේ දවසක තේරිලා (පක්ෂ පාට අත්හැර)එකතුවෙන්න හදනකොට පෙරහැර ගිහින් ඉවරයි. සමහර අය කියයි සිංහලේ, බොදුබලේ, රවන වගේ කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ අනතුර දැකල තමා කියල, එත් විප්ලව කරලා සිංහල ජාතිය බේරගන්න දැන් දගලන එක විහිළුවක්. සිංහලයාගේ එකමුතු බව, ආර්ථිකය ශක්තිය නගාසිටුවන ක්‍රම වේදයක් ගොඩ නැගුවේ නැත්නම් අපිට කෙළවෙන එක නියතයි.
     
    • Like
    Reactions: DangerMan119