මචන්, මේ වීඩියෝ එක කෑලි කපල හදපු බොරු එකක්... පොරගේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න... ඒ කතාවේ ඔය කියන දේ නෙමෙයි අදහස් වෙන්නේ...https://www.facebook.com/votesl/videos/561471610704296/
ඔය යකා බොරු කාරයෙක් බන්.
ගෝටා ජනාධිපති වෙන්න ඕනේ. සිංහල චන්ද වලින් ගේමක් නැතුව දිනන්න පුළුවන්.
එත් මේ වගේ 2.50 උන්ගේ ගුලි කාල නම් නෙමෙයි. එහෙම උනොත් මහින්ද මහත්තයට වෙච්ච දේම තමා කවදා හරි වෙන්නේ.
පොර කියන්නේ පබයා මළාම, රනිල් විධායක අගමැති වෙනවා කියල. නමුත් ඒ කොච්චර කාලෙකටද කියන්නේ නෑ..
අලුත් වීඩියෝ එකේ කියන්නෙත් ඒකම තමයි. නමුත් ඒකෙ කියනවා රනිල්ට විධායක අගමැති විදිහට මාස කිහිපයකට වඩා ඉන්න බෑ... නැවත ජනාධිපතිවරණයක් තියන්න සිද්ධ වෙනවා..
ඒකෙන් ගෝටා ජනාධිපති- මහින්ද අගමැති වෙනවා කියල..




