ගෝඨා මීලඟ ජනපති වීම සක්‍රයටවත් නවත්තන්න &#3510

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    https://www.facebook.com/votesl/videos/561471610704296/

    ඔය යකා බොරු කාරයෙක් බන්.
    ගෝටා ජනාධිපති වෙන්න ඕනේ. සිංහල චන්ද වලින් ගේමක් නැතුව දිනන්න පුළුවන්.
    එත් මේ වගේ 2.50 උන්ගේ ගුලි කාල නම් නෙමෙයි. එහෙම උනොත් මහින්ද මහත්තයට වෙච්ච දේම තමා කවදා හරි වෙන්නේ.
    මචන්, මේ වීඩියෝ එක කෑලි කපල හදපු බොරු එකක්... පොරගේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න... ඒ කතාවේ ඔය කියන දේ නෙමෙයි අදහස් වෙන්නේ...
    පොර කියන්නේ පබයා මළාම, රනිල් විධායක අගමැති වෙනවා කියල. නමුත් ඒ කොච්චර කාලෙකටද කියන්නේ නෑ..
    අලුත් වීඩියෝ එකේ කියන්නෙත් ඒකම තමයි. නමුත් ඒකෙ කියනවා රනිල්ට විධායක අගමැති විදිහට මාස කිහිපයකට වඩා ඉන්න බෑ... නැවත ජනාධිපතිවරණයක් තියන්න සිද්ධ වෙනවා..
    ඒකෙන් ගෝටා ජනාධිපති- මහින්ද අගමැති වෙනවා කියල..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දන්නේ නෑ බන්, මෙයා කියපු හැම එකම අපි දන්නේ නෑනේ. මගේ එච්චර ඉන්ට්‍රෙස්ට් එකක් නෑ කේන්දර අනාවැකි ගැන. දැන් දේශපාලන තත්වය බැලුවොත් නම් ගෝටාට නිත්‍යානුකුලව ජනාධිපති වෙන්න බෑ 2020 වෙනකම්. තව වැඩි කාලයක් නෑ නේ, අපි බලමු මේ කේන්දර මහත්තයාගේ කතාව හරියනවද කියල :nerd:
    :yes::yes: 19 වැනි සංශෝධනයේ කියනවා 2/3 ක් ලැබුනොත් නීත්‍යානුකූලව නැවත ජනාධිපතිවරණයක් දැන් උනත් තියන්න පුළුවන් කියල..
    ඉතින් 2020 කතා බොරු. ගෝටා ට නියම විදිහට, නීත්යානුකූලවම , මේ රටේ මිනිස්සුන්ගේ චන්දෙන් ජනාධිපති වෙන්න පුළුවන්..
    පොන්සිරා අගමැති/අගවිනිසුරු පත් කළා වගේ හොර පාරෙන් නෙමෙයි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල මේ රටට කරපු විනාසෙට මිනිස්සු සාප කරන විදිහට, කොහොමත් පොරට වැඩි ආයුෂක් නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න මචන් පොර ලියපු පොතත් එළියටත් දාලා...

    14232650_1817774721791741_6757454055366692705_n.jpg



    මේ පොත ගන්න අයට විජිත හේරත්ගෙයි ප.ච. රණවකගෙයි පොත් දෙක නොමිලේ.....

    14355730_1818856748350205_9124646926521679425_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..


    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg



    46446.jpg



    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද, අලුත් පක්ෂය නොවැම්බර් 18 වැනිදා එලියට නොදැමිය යුතුය....... (වැදගත්)
    විනාඩි 43.30 සිට 45 දක්වා....