ගෝඨා මොනවද දන්නේ IT ගැන..?!

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    IT gana katha karanawanam jvp tamai danne. Un tamai mulinma It gana katha kare 2010. Computer jilmart gana:D:D:D:yes::yes:;);):D:D:D oita kalin katha kale na kawuruth :):)
     
    • Like
    Reactions: Candid-B

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Computer jilmart :lol: මතකයි

    mada gahalamai dinanna yanne. aru opa dupa gani gama wate bana bana yanawa wage rata wate yanawa uge passen vijitha herath light kanu kadagena pissek wage yanawa:D:D:yes::yes:;);):D:D unge supporter la salli walata sajith ta wada. mokada kata wada karath salli denne unp eken :):)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකක්ද මේකෙ තියෙන්නෙ?data නෑ ඕයි 2015 බයිල ගැහුවට UNP කාරයෝ ප්‍රී වයි පයි දුන්නෙ නැහැනේ.නැත්නම් බලනව...:(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,825
    8,160
    113
    Kotahena
    mada gahalamai dinanna yanne. aru opa dupa gani gama wate bana bana yanawa wage rata wate yanawa uge passen vijitha herath light kanu kadagena pissek wage yanawa:D:D:yes::yes:;);):D:D unge supporter la salli walata sajith ta wada. mokada kata wada karath salli denne unp eken :):)

    බැඳුම්කර සල්ලි තමයි ඉතින් වටේට යන්නේ :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,842
    113
    Mother Earth
    IT gana katha karanawanam jvp tamai danne. Un tamai mulinma It gana katha kare 2010. Computer jilmart gana:D:D:D:yes::yes:;);):D:D:D oita kalin katha kale na kawuruth :):)

    ලප කොටා සෙවලයා වගේ හුචු හුචු ගාල කට උල් කරන් අතේ ඇඟිලි එකතු කරන් ගොන් කතා කියනකොට අම්මපා ටීවී එක ගහන්න හිතෙනවා පොලේ. :growl:
     
    • Like
    Reactions: rehan1986

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අවුරුදු හැත්තෑවක නාකි මනුස්සයෙක් හැටියට ඔය ගානට හරි ඕව ගැන දන්නා එක ලොකු දෙයක්.

    ඒ වුනාට පොර කියන දේවල් වලින් සීයට පනහක් විතර බොරු බං....:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒ වුනාට පොර කියන දේවල් වලින් සීයට පනහක් විතර බොරු බං....:P

    ඇමරිකාවේ ඩේටා එන්ට්‍රි කරපු එකා මෙහේ ඇවිත් රිලේශනල් ඩේටා බේස් ගැන අපේ බයියොන්ට කිව්වාම උන් හිතන්නේ බිල් ගේට්ස් ඇවිල්ලා කියලා..පව් ඉතින්..:lol::lol:
     
    • Like
    Reactions: kandahar

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇමරිකාවේ ඩේටා එන්ට්‍රි කරපු එකා මෙහේ ඇවිත් රිලේශනල් ඩේටා බේස් ගැන අපේ බයියොන්ට කිව්වාම උන් හිතන්නේ බිල් ගේට්ස් ඇවිල්ලා කියලා..පව් ඉතින්..:lol::lol:

    ඇමරිකාවේ ඩේටා එන්ට්‍රි හරි කරපු එකාගේ දැනුම හොදයි ලංකාවේ ඉදන් බොත්තමක් එබුවාම මිඩ් වයිෆ් ඇවිත් පෑඩ් පැකට් එක දෙනවා කියපු එකාට වඩා. අපිට මතකයි තොගේ නපුන්සක ලොක්ක 2015 වේ ආවේ ගූගල් බැලුන් යවනවා කියලනේ.:angry: