ගෝඨා රජ උනොත්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රෝසි ආච්චි;23269504 said:
    uba kiyapanko balanna raja karawanna wena hoda ekek :yes: ponil uncle?

    ඔව් ඔව් ඕකා අමු UNP කාරයා.කවදාවත් මේ ආණ්ඩුවට හ්ම්ම් කියනවා මම දැකලා නැහැ.හීන් නූලෙන් කඩේ යන්නේ.දැන් කියන එක බලපන්කො මම අහපු දේට.දෙයි නියම ස්වාධීන ටෝකක්.:rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය මිනිහා රනිල්ව ජනපති කරන්න හැදුවනම් උබ ඔහොම කියයිද නේහ්හ්:rofl:

    ubata Ranil kiyane mokeda mandanne mata nam okun okkoma ekai ubala wage hinganno desapalakoya loku kargena kata karata apina oya ekekwat payata penana duwillak taramwath ganan ganne ne. :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රෝසි ආච්චි;23269504 said:
    uba kiyapanko balanna raja karawanna wena hoda ekek :yes: ponil uncle?

    u iting kohoamth rajane dan maitre kiyanne namata raja mata nam penaten manayakawath ehema ekek ne ubalata nam hamadama ekek innawamane :rofl: rewetenawa rewetenaw ubala kawaddaban oken midenne :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකන් මිනිස්සුන්ට අපහාස නොකර හිටපන්.කාට උනත් තමන්ගේ අදහස කියන්න පුළුවන්.ඒ මිනිස්සුන්ට ගිහින් මයික් එක අල්ලනවා මිසක් ඒ මිනිස්සු බලෙන් ඕවට statement දෙන්නේ නැහැ.මේ උබේ තාත්තගේ වයසේ මිනිහෙක් නේද.පෙනුමෙන් මිනිස්සු මනින්න උබ කවුද.

    මේක නම් හරි..
    හැබැයි උඹම ඔය විදිහට අදහස් දක්වපු වෙනත් පක්ෂ වල උන්ට හොද හොද පද හදලා රස කරලා ලියලා හිනා වෙල ස්මයිලි එකතු කරලා ඇත්ද...😂😂😂
    මතයට විරුද්ධ වීමෙන් ඔබ්බට ගිහින් ඒ මනුස්සයාගේ සන්හතියටම ශාප කරන හෝ අපහාස කරන අතීතය වලක්වගන්න බලන්න.. :)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔව් ඔව් ඕකා අමු UNP කාරයා.කවදාවත් මේ ආණ්ඩුවට හ්ම්ම් කියනවා මම දැකලා නැහැ.හීන් නූලෙන් කඩේ යන්නේ.දැන් කියන එක බලපන්කො මම අහපු දේට.දෙයි නියම ස්වාධීන ටෝකක්.:rofl::rofl:

    ubata Ranil kiyane mokeda mandanne mata nam okun okkoma ekai ubala wage hinganno desapalakoya loku kargena kata karata apina oya ekekwat payata penana duwillak taramwath ganan ganne ne. :rofl:

    :lol::lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    u iting kohoamth rajane dan maitre kiyanne namata raja mata nam penaten manayakawath ehema ekek ne ubalata nam hamadama ekek innawamane :rofl: rewetenawa rewetenaw ubala kawaddaban oken midenne :rofl:
    uba ethakota kiyanne kaatawath chande nodi inna kiyalada? :rofl: ethakota serama harida? inna candidates lagen gota ratata wadak karala thiyenawa, a nisai uta chande denne.

    uba dannwa ponil thama lokuma hora kiyala, eth hitha yata thiyena adare nisa betray wenne ida denne na, so okkoma ekai kiyala shape wenawa :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    ubata Ranil kiyane mokeda mandanne mata nam okun okkoma ekai ubala wage hinganno desapalakoya loku kargena kata karata apina oya ekekwat payata penana duwillak taramwath ganan ganne ne. :rofl:

    ai ban ehenam political threads walata awith mechchara butt hurt karagena dagalanne? ubata politics wadakuth nathnam, eketa wath chande denneth nathnam, politicianslawa ganan ganneth nathnam ai mewata reply karanne? :baffled:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    රන්ගන නොහොත් රනිල්ගේ ඇට ලොවින්නා

    තාම රස එපා වෙලා නෑ වගේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    රනිල් රංගනගේ ගෙදර ආවද?
    රංගනගේ &&&& සිරිකොතට ගියාද?

    දැවෙන ප්‍රශ්ණ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රෝසි ආච්චි;23269552 said:
    ai ban ehenam political threads walata awith mechchara butt hurt karagena dagalanne? ubata politics wadakuth nathnam, eketa wath chande denneth nathnam, politicianslawa ganan ganneth nathnam ai mewata reply karanne? :baffled:

    උබ බලපන් ඌ ආණ්ඩුවට බණින එක ත්‍රෙඩ් එකකට ඇවිත් අඩු ගානේ බම්ප් එකක්වත් දාලා තියෙනවද කියලා.ඒ උනාට මරා,ගෝටා ත්‍රෙඩ් වල බලපන් ඌ දාලා තියෙන රිප්ලයි ගොඩ මරා,ගෝටට හොද කියලා දාලා තියෙන රිප්ලයි වලට.ඒ උනාට කියන්නේ එයාට කාවවත් ලොකු නැහැලු.පයට පාගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැලු.:rofl:දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ නැහැ හැබැයි අර කයියෙන් අලියා වෙන මෝඩ රන්ජට කඩේ යනවා..:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1783206
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මේක නම් හරි..
    හැබැයි උඹම ඔය විදිහට අදහස් දක්වපු වෙනත් පක්ෂ වල උන්ට හොද හොද පද හදලා රස කරලා ලියලා හිනා වෙල ස්මයිලි එකතු කරලා ඇත්ද...😂😂😂
    මතයට විරුද්ධ වීමෙන් ඔබ්බට ගිහින් ඒ මනුස්සයාගේ සන්හතියටම ශාප කරන හෝ අපහාස කරන අතීතය වලක්වගන්න බලන්න.. :)

    :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඇත්ත කතාව , ගංවතුරට යටවෙන පැති වෙලවත් තියෙන ගෙවල් වල වැහිපීලි ගලවල දාන්න ඕනෙ,
    තමුංගෙ ඉඩමට පාත්වෙන වැහිවතුර, තමුංම කොහොම හරි මැනේජ් කර ගන්න ඕනෙ පාරට එවන්නෙ නැතුව